3.7 C
New York
Tuesday, March 19, 2024

Buy now

spot_img

අමුතු මැක්ගේ අමුතු සටන

උපන්දින සඳහා තනන ඉටිපන්දම් බෝම්බ බවටත්, කඩදාසි රැඳවුම් කටු පිස්තෝල බවටත් , ගම් වර්ග තුවක්කු සඳහාත් පරිවර්තනය කොට ලෝකයේ ත්‍රස්තවාදයට එරෙහිව සටන් වදින අසාමාන්‍ය නිර්මාශීලි හැකියාවක් ඇති , ඊටම නොදෙවෙනි බුද්ධියක් ඇති තරුණයෙක් තමයි ඇග්නස් මක්ගයිවර්. මැක් සේවය කරන්නේ ඇමෙරිඋපන්දින සඳහා තනන ඉටිපන්දම් බෝම්බ බවටත්, කඩදාසි රැඳවුම් කටු පිස්තෝල බවටත් , ගම් වර්ග තුවක්කු සඳහාත් පරිවර්තනය කොට ලෝකයේ ත්‍රස්තවාදයට එරෙහිව සටන් වදින අසාමාන්‍ය නිර්මාශීලි හැකියාවක් ඇති , ඊටම නොදෙවෙනි බුද්ධියක් ඇති තරුණයෙක් තමයි ඇග්නස් මක්ගයිවර්. මැක් සේවය කරන්නේ ඇමෙරිකානු රහස් ආරක්ෂක සංගමයට. මැක්ට තිබෙන්නේ විද්‍යාව සම්බන්ධ තීක්ෂණ බුද්ධියක්. නමුත් ඔහුගේ ද්‍රව්‍ය පරිවර්තනය කිරීමේ හැකියාව විස්තර අපහසුයි.කෙසේ නමුත් තම දේශය වෙනුවෙන් සිය හැකියාව යොදා ගැනීමත් සමඟ ඔහුට විරුද්ධව සතුරන් සහ සතුරු සංවිධාන රාශියක්ම බිහි වෙනවා. ඔවුන් පරාජය කරමින් ත්‍රස්තවාදය මුලිනුපුටා දැමීම සඳහා මැක් ගන්නා උත්සාහය තමයි මැක්ගයිවර් හරහා කියවෙන්නේ.

මැක්ගයිවර් එම නමින්ම 1985 , 1992 වර්ෂයන්හි ABC නාලිකාව හරහා විකාශය වූ ටෙලිකතා මාලාවක නැවත නිෂ්පාදනයක්. මෙහි මැක් ලෙස රංගනයෙන් දායක වන්නේ කඩවසම් හොලිවුඩ් නළු ලුකස් ටිල් . ලුකස් ගේ කඩවසම් බව , රංගන හැකියාව සහ කතාවේ තිබෙන නිර්මානාත්මක බව නිසාම IMDB දර්ශකයේ 7.9 ක වාර්තාගත අගයක් සටහන් කිරිමට මැක්ගයිවර් සමත් වී තිබෙනවා.

Related Articles

Stay Connected

0FansLike
3,589FollowersFollow
0SubscribersSubscribe
- Advertisement -spot_img

Latest Articles