Thewoman.lk
යශෝධා විමලධර්මට හැඬවුණු මංගල සීනුව
Modal :Yashodha Wimaladharma
Photography : Champika Rathnayaka
Bridal Dresser : Chami Perera
සුදු රෙද්දේ රතු පැල්ලම් හොයන ඇත්තන්ටයි මේ
රන්පෝරු මස්තකයේ අතැඟිලි බැඳලා අෂ්ඨක එහෙමත් කියලා තියෙන තරමක් නැකැත් ඔක්කෝමත් අකුරට ඉෂ්ටසිද්ද කරලා විවාහය කියන රන්හුයෙන් දෙහදක් ආදරෙන් බැඳෙන්නෙ අලුත්...
හැකියාවන් ඉදිරියේ සීමාවන් නොතකන ඇය සෙව්වන්දි
ඇය උපන්නේ අම්බලන්තොට ප්‍රදේශයේ මාමඩල නම් සොඳුරු ගම්පියසේයි. නිස්කලංක පරිසරයක ජීවිතේ ගෙවන සෙව්වන්දි දලදාවත්ත නම් ඇය, ව්‍යාපාරික කතක්, චිත්‍ර ශිල්පිනියක්, ලේඛිකාවක්, රංගන...
දරුවා බොරු කියනවනම් මොකද කරන්නේ
දරුවන් ( Kids ) බොරු කියන්නේ දරුවන්ට කතා කරන්න තේරෙන දා සිට. මව්කුස පිළිසිඳ ගත මොහොතේ සිට තම අවශ්‍යතා සපුරා ගැනීමට සෑම දරුවෙක්ම විවිධ ප්‍රතිචාර...
බස් එකේ යනකොට ඔබත් අපහසුතාවයට පත් වූ කාන්තාවක් ද
ශ්‍රී ලංකාවේ කාන්තාවන් ( women ) සහ ගැහැණු ළමුන්ගෙන් 90% ක්ම පොදු ප්‍රවාහන සේවයේදී හිංසනයට ලක් වන බව එක්සත් ජාතීන්ගේ ජනගහන අරමුදල විසින් කරන...
චාරිකා – 14 කොටස
මේ කතාව අතීත කතාවක් ( Girls Love story ). මම ඉස්කෝලේ යන කාලේ. ඒ කාලේ MOBILE PHONE, WHATSAPP, FACEBOOK ඔය මුකුත්ම තිබුණේ නැති කාලයක්.
හැබැයි හරිම සුන්දරයි. ඒ...
ඔබේ පසුගිය වසරේ ව්‍යාපාරය අසාර්ථක වුනේ ඇයි
ඔබ අලුත් ව්‍යාපාරයක් ( Business ) ආරම්භ කිරීමට සැලසුම් කරන්න ඇති. සමහරු අලුත් ව්‍යාපාරයක් ( business ) ආරම්භ කරන්න ඇති. ඔබ ආරම්භ කල ව්‍යාපාරයක්...
ඇයි ලිංගික හර්පිස් රෝගය නිට්ටාවට සුව කල නොහැකි
අපි සමාජය තුල බහුලවම දකින තවත් රෝග තත්වයක් තමයි හර්පිස් ( Genital herpes ) කියන්නේ, නැත්නම් Herpes simplex කියන රෝග තත්වය. ලිංගික හර්පිස් කියලා...
ලිංගික සම්බන්ධතාවයකදී ඇයි මේ ලිංගික ඉන්නන් රෝගය වැළඳෙන්නේ
මාරාන්තික ලිංගාශ්‍රිත රෝගයන්ට ගොදුරුවන්නන්ගේ ප්‍රමාණය දින දින සීඝ්‍ර ලෙස වැඩි වෙමින් පවතිනවා. ඉතින් අපි පහුගිය ලිපි පෙලින් කතා කළා අනාරක්ෂිත ලිංගික සම්බන්ධතාවයන් නිසා ඇතිවන ලිංගික රෝග...