Headline
කාන්තාවන්ට එරෙහිව සිදුවන අපරාධ වැරදි ගබ්සා කිරීමක් වූ විට දෙන දඬුවම ගැන ඔබ දැනුවත්ද
ඔබේ පසුගිය වසරේ ව්‍යාපාරය අසාර්ථක වුනේ ඇයි
Business

ඔබ අලුත් ව්‍යාපාරයක් ( Business ) ආරම්භ කිරීමට සැලසුම් කරන්න ඇති. සමහරු අලුත් ව්‍යාපාරයක් ( business ) ආරම්භ කරන්න ඇති. ඔබ ආරම්භ කල ව්‍යාපාරයක් මොනයම් වූ හේතුවක් මත කඩා වැටෙන්නටත් ඇති. සිතේ දිරියෙන් ගතේ වීර්යයෙන් ඔබ ආරම්භ කල ව්‍යාපාරය පවත්වාගෙන යාමේදී යම් තැනකදී ඔබ තව දුරටත් ඉදිරියට යා නොහැකිව හිර වෙන්නත් ඇති. සමහරවිට පාඩු ලබමින් තවමත් ඔබ ඔබේ ව්‍යාපාරය පවත්වාගෙන යනවත් ඇති. ඔබ මේ කුමන තැනක හිටියත් ඔබ ව්‍යාපාරය සම්බන්ධයෙන් ගැටළු රැසක් ඇති බව නම් පැහැදිලියි.   ගැටළු නැතුව අභියෝග වලට මුහුණ නොදී බිස්නස් කරන්න බැහැ. ඒ වගේම යම්කිසි හේතුවක්…

Read More

කුරුඳු ආශ්‍රිත කර්මාන්ත පිලිබඳ ඔබ දැනුවත් ද
Cinnamon

අත මිට සරු කරගන්න මුදල් උපයන්න කළ හැකි කර්මාන්ත අතර කුරුඳු ( cinnamon ) ආශ්‍රිත කර්මාන්තය ද ප්‍රධාන තැනක් ගනී. මෙය කාන්තාවන්ට ද නිරත විය හැකි ස්වයං රැකියාවක් නිසා ඒ පිලිබඳ මෙලෙස පහදා දෙන්න thewoman.lk අපි හිතුවා.     ප්‍රසන්න සුවඳකාරකයක් වූ කුරුඳු ( cinnoman) අනාධිමත් කාලයක සිට අපේ රටේ වැවෙන බෝගයකි. බොහෝ මිනිසුන්ගේ ජිවිත ජිවත් කරන මාර්ගයක් ලෙස ද ප්‍රකට කුරුඳු ආහාර සැකසීමේදී අපේ ගෘහනියන්ට නැතිවම බැරි රසකාරකයකි.   මේ පැරණි භෝගය අදටත් ඉතාමත් වැදගත් සුගන්ධ ද්‍රව්‍ය භෝගයයි. True Cinnamon යනුවෙන් හඳුන්වනු ලබන Cinnamomum verum විශේෂය ලෝක වෙළඳ පොළට…

Read More

Posted in Entrepreneurship Comments Off on කුරුඳු ආශ්‍රිත කර්මාන්ත පිලිබඳ ඔබ දැනුවත් ද
නිවසේදීම නියැලිය හැකි ස්වයං රැකියා
garden

අපේ රටේ රැකියා (job) විරහිත තරුණ තරුණියෝ ගොඩක් ජිවත් වෙනවා. තමන් ඉගෙන (education) ගත්තු දෙයට සරිලන රැකියාවක් ලැබෙනකම් ගෙදරට ( home ) බරක් වෙන්න සිදුවීම ගැන දුකෙන් ඉන්න අයට පුළුවන් තමන්ගේම ව්‍යාපාරයක් පටන් ගන්න. ඒ වගේම ගෙදරක සැමියා වැඩට යනකොට බිරිඳට පුළුවන් ස්වයං රැකියාවක් කරන ගමන් ගෙදර ආර්ථිකයට පුංචි ශක්තියක් වෙන්න. අපි මෙවර ඔබට ඉදිරිමත් කරන්නේ ඔබට නියැලිය හැකි ස්වයං රැකියා කිහිපයක් ගැන විස්තරයි.   ටියුෂන් පන්ති අද රැකියා විරහිත උපාධිධාරීන් ගොඩක් ඉන්නවා. ඒ වගේ යට මේ ස්වයං රැකියාව වඩාත් සුදුසුයි. ඒ වගේම ඉංග්‍රීසි දැනුමක් තියන කෙනෙක්ට ඉංග්‍රීසි පන්ති පටන්…

Read More

Posted in Entrepreneurship Comments Off on නිවසේදීම නියැලිය හැකි ස්වයං රැකියා
ශ්‍රී ලංකාවේ ඉපිද ජාත්‍යන්තරය ඉදිරියේ ගෞරවයට පාත්‍ර වූ දිරිය කාන්තාව

ශ්‍රී ලංකාවේ (sri lanka) ඉපිද ජාත්‍යන්තරය ඉදිරියේ ගෞරවයට පාත්‍ර වූ දිරිය ව්‍යාපාරික (business) කාන්තාවක් (woman) ගැනයි අද මේ ලිපිය වෙන් වන්නේ. ඇය නමින් අයෝමා කරුණාසේන. ශ්‍රී ලංකාවට පැමිණ ඇමරිකානු ජාතික වෛද්‍යවරයෙකු හා විවාහ වන අයෝමා 2000 වසරේ දී ඇමරිකාවට සංක්‍රමණය වන්නේ විවාහයෙන් අනතුරුව ය. ඉන් පසු ඇය කැලිෆෝනියාවේදී ශ්‍රී ලාංකික අවන්හලක් ආරම්භ කරන්නේ 2008 වසරේ දිය. ඒ Pearl of the ocean නමින් ය.   ඇමරිකාවට සංක්‍රමණය වන අයෝමාට ශ්‍රී ලාංකික ආහාර සහිත අවන්හලක් ආරම්භ කිරීමට අදහසක් ඇති වන්නේ ඇය ඇමරිකාව බලා පැමිණෙන අවස්තාවෙදිමයි. ඇය ඇමරිකාව බලා යන විට තද හිමපතනයක්…

Read More

Posted in Entrepreneurship Comments Off on ශ්‍රී ලංකාවේ ඉපිද ජාත්‍යන්තරය ඉදිරියේ ගෞරවයට පාත්‍ර වූ දිරිය කාන්තාව
සුළු අපනයන භෝග හඳුනා ගමු

අතීතයේ සිටම ලාංකිකයන් අපනයනය කළ ප්‍රධාන අපනයන බෝග වන්නේ තේ, පොල්, රබර් ය .මේ ප්‍රධාන අපනයන බෝග වලට අමතරව කරන ලද කෘෂිකාර්මික අපනයනයන් සුළු අපනයන ලෙස හැඳින්වේ. ව්‍යාපාරික ලෝකටය පා තබන්නට අදහස් කර සිටින කාන්තාවන් වෙනුවෙන් සුළු අපනයන භෝග පිළිබඳව දැනුවත් කිරිමටයි අද අපි උත්සාහ කරන්නේ. ලංකාවේ සුළු අපනයන භෝග අතරින් වඩාත් ප්‍රචලිත වෙලා තිබෙන්නේ කුළුබඩු යි. ඒ අතරිනුත් ගම්මිරිස් හා කුරුඳු ප්‍රධාන තැනක් ගන්නවා. මීට බොහෝ විට හේතු වන්නේ ඒවා වැවීමට යෝග්‍ය පසක් හා දේශගුණයක් ලංකාවේ තිබීම යි. මිට අමතරව කෝපි, කොකෝවා, පැඟිරි, කරදමුංගු, සාදික්කා, කරාබුනැටි, වසාවාසි , බුලත්,…

Read More

Posted in Entrepreneurship Comments Off on සුළු අපනයන භෝග හඳුනා ගමු
සාර්ථක වෙන්න කැමති අයට Steve Jobs ගෙන් උපදෙස් – 02 කොටස

නොනවත්වා ඉගෙන ගන්න සෑම මොහොතක අලුතින් ඉගෙනීමට දෙයක් ඇත. බොහොමයක් දෙනා සිතා සිටින්නේ තමන් සියලු දේ පිළිබඳව දන්නා බවත්, තමන්ට ආයේ ඉගෙනගන්න දෙයක් නැති බවත්ය. නමුත් මෙම අදහස වැරදි බවයි Steve පවසන්නේ. ඔහු වැඩි දුරටත් පවසන්නේ සාර්ථක වීමට අවශ්‍ය නම් සෑම මොහොතකම අලුතින් දෙයක් ඉගෙනගත යුතු බවයි.   ඔබ ආදරය කරන රැකියාවක් තෝරාගන්න ඔබ ලබන තෘප්තිය නිසා වැඩකරන බවක් කෙදිනෙකවත් නොදැනෙනු ඇත. මෙම කාරණය වර්තමාන සමාජයට බෙහෙවින් ගැලපෙන දෙයක්. මන්ද, රාජ්‍ය සහ පුද්ගලික ආයතන බොහොමයක සේවය කරන බහුතරයක් නගන මැසිවිල්ලක් වන්නේ තමන් එහි සේවය කරන්නේ සතුටින් නොවන බවත්, තමන්ට පැවරී…

Read More

Posted in Entrepreneurship Comments Off on සාර්ථක වෙන්න කැමති අයට Steve Jobs ගෙන් උපදෙස් – 02 කොටස
සාර්ථක වෙන්න කැමති අයට Steve Jobs ගෙන් උපදෙස්

මාවතේ ඉදිරියට යන්න හිතන ඔබ ඇත්තටම සාර්ථක වෙන්න කැමති නම්, ඕනෑම අයෙක් අනිවාර්යයෙන්ම කලයුතු දෙයක් තිබෙනවා. ඒ තමයි ලෝකයේ සාර්ථකත්වයට පත් වූ පුද්ගලයන්ගේ චරිතාපදාන අධ්‍යනය කරන එක. ඊට හේතුව වන්නේ එවිට ඔවුන් සාර්ථක වීමට අනුගමනය කල උපක්‍රම, ඔවුන් මුහුණ දුන් අභියෝග ජයගත් ආකාරය පිලිබඳ පුළුල් අවබෝධයක් ලබා ගත හැකි බැවිනි. ඒ ජීවිතය සාර්ථක කරගන්නත් භාවිතයට ගන්න පුළුවන්.   ඉතින් අපි අද ඔබේ අවධානයට යොමු කරන්න යන්නේ එසේ ලොව ජයගත් පුද්ගලයෙකු විසින් සාර්ථකත්වයේ දියුණුවට ලබා දුන් උපදෙස් 12ක් පිළිබඳවයි. ඒ අන් කවරකු නොවෙයි Apple පරිඝනක සමාගමේ නිර්මාතෘවරයා Steve Jobs ය. මේ…

Read More

Posted in Entrepreneurship Comments Off on සාර්ථක වෙන්න කැමති අයට Steve Jobs ගෙන් උපදෙස්
වසරේ ව්‍යවසායිකාව 2017 සඳහා අයදුම්පත් කැඳවයි

කාන්තා කර්මාන්ත හා වාණිජ මණ්ඩලය ‘වසරේ ව්‍යවසායිකාව 2017 සඳහා අයදුම්පත් කැඳවයි’   පසුගියදා පැවති උත්සවයකදී වසරේ ව්‍යවසායිකාව 2017වැඩසටහන නිල වශයෙන් දියත් කිරීමට කාන්තා කර්මාන්ත හා වාණිජ මණ්ඩලය කටයුතු කළේ ය. ලාභ ඉපැයීමෙන් තොර සංවිධානයක් ලෙස ක්‍රියාත්මක වන කාන්තා කර්මාන්ත හා වාණිජ මණ්ඩලය මෙරට ව්‍යවසායිකාවන්ට තම ව්‍යාපාර කටයුතු දියුණු කරගැනීම සඳහා පදනමක් සැපයීම සහ ඔවුන්ට හඬක් ලබාදීම යන අරමුණු මූලික කරගෙන කටයුතු කරයි. වසර දෙකකට වරක් පැවැත්වෙන වසරේ ව්‍යවසායිකාව වැඩසටහන, ව්‍යාපාරික ලෝකය තුළ කැපීපෙනෙන කාන්තාවන් ඇගයීම සඳහා හඳුන්වා දෙන ලද වැඩසටහනකි. එමෙන්ම එය කාන්තාවන්ට තම ව්‍යාපාර කටයුතු දියුණු කරගැනීම සහ ලොව…

Read More

Posted in Entrepreneurship Comments Off on වසරේ ව්‍යවසායිකාව 2017 සඳහා අයදුම්පත් කැඳවයි
ඔබටත් ප්‍රබෝධමත් කාර්‍යාලයක්

උදසනින්ම පැමිණ කාර්‍යලයේ වැඩ පටන් ගන්න නම් ප්‍රබෝධමත් බවක් තිබිය යුතුමයි. ඒ ප්‍රබෝධමත් බවට කාර්‍යලයේ මෙන්ම ඔබ සිටින ස්ථානයේ පිළිවෙලක් අත්‍යවශ්‍යම කරුණක්. ප්‍රබෝධමත්ව කාර්‍යලයේ වැඩ පටන් ගන්න කාර්‍යාල මේසය පිළිවෙලට සකස් කර ගන්න. එය ඔබට මෙන්ම කාර්‍යලයේ අනෙක් පුද්ගලයන්ටත් ක්‍රියාශීලි දවසක් ඇති කරන්නට සමත් වේවි.   පෞද්ගලිකත්වය ඈත් කරන්න ඔබේ කාර්යාල මේසයේ පෞද්ගලික දේවල් තියාගන්න එක නම් කොහෙත්ම සුදුසු නැහැ. එයින් සිදුවන්නේ ඔබේ ප්‍රධාන වැඩක් මඟ හැරෙන එකයි. වයිෆ්ගේ, දරුවන්ගේ, නෑදෑයින්ගේ වගේම බලු සුරතලාගේ පින්තූර සහ ප්‍රතිමා හිත මිතුරන් දුන් තෑගි බෝග, කාලයක් තිස්සේ එකතු කරපු භාණ්ඩ වගේ දේවල් මේසයෙ…

Read More

Posted in Entrepreneurship Comments Off on ඔබටත් ප්‍රබෝධමත් කාර්‍යාලයක්
ශ්‍රී ලංකා කාන්තා ව්‍යවසායකයින් සඳහා කුඩා ව්‍යාපාර අදහස් සහ අවස්ථාවන් කිහිපයක්

අද වන විට ශ්‍රී ලාංකීය කාන්තාවන්ගේ නිර්මාණශිලිත්වය ඉතා ඉහල මට්ටමක පවතිනවා. ඔවුන් නව සොයාගැනීම් සහ නව නිපැයුම් කරා ලංවී ඇත. නමුත් ඔවුන් වඩාත් සවර්ධිත ප්‍රදේශ වල මිනිසුන් සමඟ උරෙන් උර ගැටී මේ දියුණු වන ලෝකයේ පෙරමුණ ගනිමින් සිටි.   ශ්‍රී ලංකාවේ කාන්තාවන් කෙතරම් සීමාසහිත ද නිර්මාණශිලිත්වය ස්වභාවිකව නිවසින්ම ආරම්භ වේ. ඔවුන් ඉවුම් පිහුම් කලාවට සහ විලාසිතා කිරීමට ප්‍රියතාවයක් දක්වයි.නමුත් ඔවුන්ගේ ස්වාමිපුරුෂයන් විසින් ඔවුන්ට විලාසිතා කිරීමට අනුබල නොදේ. මේ වන විට ශ්‍රී ලංකාවේ තොරතුරු තාක්ෂණය පිබිදීම නිසාත් කාන්තාවන් දැන් සිය නිර්මාණශිලිත්වය පිලිබඳ සහ ව්‍යවසායික අංශ ගවේෂණය කරමින් සිටි. එහි ප්‍රතිඵලයක් ලෙස…

Read More

Posted in Entrepreneurship Comments Off on ශ්‍රී ලංකා කාන්තා ව්‍යවසායකයින් සඳහා කුඩා ව්‍යාපාර අදහස් සහ අවස්ථාවන් කිහිපයක්
Please wait...

Subscribe to our newsletter

Want to be notified when our article is published? Enter your email address and name below to be the first to know.