Headline
කාන්තාවන්ට එරෙහිව සිදුවන අපරාධ වැරදි ගබ්සා කිරීමක් වූ විට දෙන දඬුවම ගැන ඔබ දැනුවත්ද
ලොව අංක එකේ ගායිකාව

අද ලොව අංක එකේ ගායිකාව කවුද කියලා ඇහුවොත් වැඩි දෙනෙක් දෙන උත්තරේ තමයි ටේලර් ස්විෆ්ට් . 28 හැවිරිදි වියේ පසුවන මේ සුපිරි තරුව මේ දවස් වල කෙටි පෙරී සමඟ සිතල යුද්ධෙක පැටලිලායි ඉන්නේ. 1989 දෙසැම්බර් 13 වනදා උපත ලැබූ ටේලර් ස්විෆ්ට් ගේ සම්පුර්ණ නම තමයි ටේලර් ඇලිසන් ස්විෆ්ට්. මේ වන විට ග්‍රැමි සම්මාන 7ක්, ජාතික සම්මාන 6ක්, ඇමරිකානු සම්මාන 11 දින තිබෙන ඇයගේ වසරක ආදායම ඩොලර් මිලියන 200 ඉක්මවනවා. බිල්බෝර්ඩ් සම්මාන එකක්වත් දිනා නැති ලොව සිටින සුපිරිම ගායිකාව තමා ටේලර් ස්විෆ්ට් කියන්නේ. ඇයට තියෙන්නේ ඩිස්නි උන්මාදයක්, ඒ වගේම තමයි මකුළුවන්ට…

Read More

Posted in Celebs Comments Off on ලොව අංක එකේ ගායිකාව
ඔබත් මමත් ඇයත් හි සුරූපී මායා
obath mamath ayath

අද බොහෝ පිරිසක් නරඹන ටෙලි නාට්‍යය බවට පත් වී ඇත්තේ ඔබත් මමත් ඇයත් ( obath mamath ayath ) ඉන්දියානු ටෙලි නාට්‍යයි. මායා මල්හෝත්‍රා කියන්නේ මේ දවස්වල වැඩිපුර අහන්න ලැබෙන නමක්. මායා ධනවත් තරුණියක්. විලාසිතා සඟරාවක අයිතිකාරියක්. නමුත් පුංචි කාලේ තාත්තා අතින් වෙච්ච අතවරයක් නිසා ඇය ඉන්නේ මානසික ආතතියකින්. ඒ තමයි Beyhadh ටෙලිනාට්‍යයේ ප්‍රධාන චරිතය වුනු මායා මල්හෝත්‍රාගේ කතාව. මේ කතාව අපිට බලන්න වෙන්නේ ඔබත් මමත් ඇයත් නමින්.   ඔබත් මමත් ඇයත් ( obath mamath ayath ) හි මායා මල්හෝත්‍රා කවුද ? මේ කතාවේ මායා මල්හෝත්‍රා ට රඟපාන්නේ ජෙනිෆර් වින්ගට් කියන…

Read More

Posted in Celebs Comments Off on ඔබත් මමත් ඇයත් හි සුරූපී මායා
ප්‍රවීණයන් අධුනිකයන්ට අත දෙන්නේ නැ කියන්නේ ඇත්තද? ඩයනා පිළිතුරු දෙයි

රංගන ශිල්පිනියක් ලෙස කලා ක්ෂේත්‍රයට පිවිසෙන ඇය නිරූපණ ශිල්පිනියක් ලෙසින්ද මේ වන විට ප්‍රේක්ෂකයන් අතර ජනප්‍රිය චරිතයක්. කලා හැකියාව උපතින්ම රැගෙන පැමි‚යද වෘත්තිමය ගුරුවරියක් ලෙසින්ද සමාජයට විශාලය මෙහෙයක් ඉටු කරන ඇයනව පරපුරේ දක්ෂ රංගන ශිල්පිනියක් වන ඩයනා කේ හෙට්ටිආරච්චි යි. ඇගේ කලා කටයුතු මෙන්ම ජීවිතයේ අලූත් තොරතුරු මේ විදියට මියුලැසියට එක් කළා. ඩයනා කොහොමද මුලින්ම රංගන ශිල්පිනියක් විදියට කලා ක්ෂේත්‍රයට එන්නේ්? මම මුලින්ම කලා ක්ෂේත්‍රයට එන්නේ 2012 වසරේදී.මගේ කැම්පස් එකේ යාලූවෙක් හරහා අහම්ඛෙන් ලැබුණු අවස්ථාවක් පුජනියයි ආදරේ කියන චිත්‍රපටයේ ඉතාමත් පුංචි චරිතයක් ක.එතැනින් පස්සේ ගීත රූප රචනා වගේම වෙළද දැන්වීම් කිහිපයකට පෙනි…

Read More

Posted in Celebs Comments Off on ප්‍රවීණයන් අධුනිකයන්ට අත දෙන්නේ නැ කියන්නේ ඇත්තද? ඩයනා පිළිතුරු දෙයි
ප්‍රවීණයන් ආධුනිකයන්ට අත දෙන්නේ නැද්ද? ඩයනා කතා කරයි

රංගන ශිල්පිනියක් ලෙස කලා ක්ෂේත්‍රයට පිවිසෙන ඇය නිරූපණ ශිල්පිනියක් ලෙසින්ද මේ වන විට ප්‍රේක්ෂකයන් අතර ජනප්‍රිය චරිතයක්. කලා හැකියාව උපතින්ම රැගෙන පැමි‚යද වෘත්තිමය ගුරුවරියක් ලෙසින්ද සමාජයට විශාලය මෙහෙයක් ඉටු කරන ඇයනව පරපුරේ දක්ෂ රංගන ශිල්පිනියක් වන ඩයනා කේ හෙට්ටිආරච්චි යි. ඇගේ කලා කටයුතු මෙන්ම ජීවිතයේ අලූත් තොරතුරු මේ විදියට අපිත් එක්ක එකතු වුනා ..  ඩයනා කොහොමද මුලින්ම රංගන ශිල්පිනියක් විදියට කලා ක්ෂේත්‍රයට එන්නේ්? මම මුලින්ම කලා ක්ෂේත්‍රයට එන්නේ 2012 වසරේදී.මගේ කැම්පස් එකේ යාලූවෙක් හරහා ඒක අහම්ඛෙන් ලැබුණු අවස්ථාවක් පුජනියයි ආදරේ කියන චිත්‍රපටයේ ඉතාමත් පුංචි චරිතයක් ඒක.එතැනින් පස්සේ ගීත රූප රචනා වගේම වෙළද…

Read More

Posted in Celebs Comments Off on ප්‍රවීණයන් ආධුනිකයන්ට අත දෙන්නේ නැද්ද? ඩයනා කතා කරයි
Shanudrie එක්ක Photoshoot එකක්

සංකල්පය           : Gayani Batz ඇඳුම් නිර්මාණය  : Gayani Batz හැඩගැන්වීම        : Gayani Batz ජයාරුපකරණය   :Gayani Batz Media Crew / Chamara Jayawardana / MI Perera සංස්කරණය        : Chanith Paranavithana වීඩියෝකරණය   : Ashen Ravindu photography   Post Views: 82

Read More

Posted in Celebs Comments Off on Shanudrie එක්ක Photoshoot එකක්
නිසි තැන ද සම තැන ද අභිෂේකා කථා කරයි
abhisheka wimalaweera

මේ දවස්වල ගොඩක් දෙනෙක් කතා බහ කරන ගීතයක් තමයි නිස්සාර කියන්නේ. ගීතය ගායනා කරන්නේ අභිෂේකා විමලවීර ( Abhisheka Wimalaweera ). ඉතින් අපි ඇයගෙන් සමග පිළිසඳරක යෙදුනා. ” නිස්සාර ” කියන්නේ මොකක් ද? අපි ඇයගෙන්ම අහමු.   අභිෂේකා ( Abhisheka Wimalaweera )මොනාද මේ දවස් වල කරන්නේ? මේ දවස් වල ව්‍යාපාර වැඩ කරගෙන යනවා.මගේ රුපලාවන්‍ය ආයතනයේ අලුතෙන් ශාඛාවල් කිහිපයක් ආරම්භ කරගෙන යනවා. එත් එක්කම මගේ exam එක තියනවා. Junior little star final එකට ලෑස්ති වෙනවා.   අලුත් සිංදුවට ප්‍රතිචාර කොහොමද? කවදාවත් මට නොලැබුණු ප්‍රතිචාර ගොඩාක් මගේ අනිත් එක සින්දුවකටත් වඩා මගේ නිස්සාර සින්දුවට…

Read More

Please wait...

Subscribe to our newsletter

Want to be notified when our article is published? Enter your email address and name below to be the first to know.