Headline
කාන්තාවන්ට එරෙහිව සිදුවන අපරාධ වැරදි ගබ්සා කිරීමක් වූ විට දෙන දඬුවම ගැන ඔබ දැනුවත්ද
අමුතු මැක්ගේ අමුතු සටන

උපන්දින සඳහා තනන ඉටිපන්දම් බෝම්බ බවටත්, කඩදාසි රැඳවුම් කටු පිස්තෝල බවටත් , ගම් වර්ග තුවක්කු සඳහාත් පරිවර්තනය කොට ලෝකයේ ත්‍රස්තවාදයට එරෙහිව සටන් වදින අසාමාන්‍ය නිර්මාශීලි හැකියාවක් ඇති , ඊටම නොදෙවෙනි බුද්ධියක් ඇති තරුණයෙක් තමයි ඇග්නස් මක්ගයිවර්. මැක් සේවය කරන්නේ ඇමෙරිඋපන්දින සඳහා තනන ඉටිපන්දම් බෝම්බ බවටත්, කඩදාසි රැඳවුම් කටු පිස්තෝල බවටත් , ගම් වර්ග තුවක්කු සඳහාත් පරිවර්තනය කොට ලෝකයේ ත්‍රස්තවාදයට එරෙහිව සටන් වදින අසාමාන්‍ය නිර්මාශීලි හැකියාවක් ඇති , ඊටම නොදෙවෙනි බුද්ධියක් ඇති තරුණයෙක් තමයි ඇග්නස් මක්ගයිවර්. මැක් සේවය කරන්නේ ඇමෙරිකානු රහස් ආරක්ෂක සංගමයට. මැක්ට තිබෙන්නේ විද්‍යාව සම්බන්ධ තීක්ෂණ බුද්ධියක්. නමුත් ඔහුගේ…

Read More

Posted in Movies Comments Off on අමුතු මැක්ගේ අමුතු සටන
ලංකාවේ නිර්මාණය වන ප‍්‍රථම ත‍්‍රිමාණ සජීවීකරණ චිත‍්‍රපටය – “ගජමෑන්”

හැත්තෑව දශකයේ අතිශය ජනප‍්‍රිය හා ප‍්‍රබල කාටූන් චරිතයක් වූ කැමිලස් පෙරේරාගේ ”ගජමෑන්” ඇතුළු එම නිර්මාණවේදියා විසින් මෙරට පාඨකයින් හමුවේ තබන ලද තවත් අතිශය ආකර්ශනීය කාටූන් චරිත සමූහයක් පාදක කොට ශ‍්‍රී ලංකාවේ තැනෙන ප‍්‍රථම ත‍්‍රිමාණ සජීවීකරණ චිත‍්‍රපටය නොබෝ දිනකින් රට පුරා ප‍්‍රදර්ශනය කිරීමට සැලසුම් කොට තිබෙනවා. “ගජමෑන්” චිත‍්‍රපටය අධ්‍යක්ෂණය කරනුයේ චානක පෙරේරායි. ත‍්‍රිමාණ සජීවිකරණය, තොරතුරු තාක්ෂණය හා වෙළෙඳ දැන්වීම් නිෂ්පාදන ක්ෂේත‍්‍රයේ නියුතු චානක පෙරේරා ශාන්ත පීතර විදුහලේ අධ්‍යාපනය ලබා පසුව ඕස්ට්‍රේලියාවේ, ස්වින්බර්න් විශ්වවිද්‍යාලයෙන් බහුමාධ්‍ය පිළිබඳව උසස් අධ්‍යාපනය ලැබූවෙකි. මෙරට පුවත්පත් කලාවේ අසීමිත ජනාදරයට පාත‍්‍ර වූ අතිප‍්‍රබල ප‍්‍රකාශනාත්මක චරිතයක් නූතන සන්නිවේදන ලෝකය…

Read More

Posted in Movies Comments Off on ලංකාවේ නිර්මාණය වන ප‍්‍රථම ත‍්‍රිමාණ සජීවීකරණ චිත‍්‍රපටය – “ගජමෑන්”
නවාතැනේ සිරවූ තරුණයෙකුගේ කතාව – Trapped

ශවුර් කියන්නේ මුම්බායි නගරයේ ඉන්න තරුණයෙක්. ඔහුගේ පෙම්වතිය තමයි නුරි. ඔවුන්ගේ සම්බන්ධයට නුරිගේ ගෙදරින් කැමති නෑ . ඒ නිසා ඇයව වෙන කෙනෙකුට විවාහ කර දෙන්න ඇයගේ දෙමවුපියන් සුදානම් වෙනවා. ඉතින් ඒ විවාහයට කලින් දෙදෙනාම ගෙවල් වලින් පැන ගොස් විවාහ වීමට සැලසුම් කරනවා. ඔහු තමන්ටයි , නුරිටයි ගැලපෙන නිවසක් තට්ටු නිවාස සංකීර්ණයකින් සොයා ගන්නවා. නීතිමය ගැටළුවක් නිසා කිසිවෙකුත් පදිංචි වෙන්නේ නැති නිවසක තමයි ඔහු පදිංචියට යන්නේ. අඩුම තරමින් මුරකාරයාවත් දන්නේ නෑ ශාවුර්ය ගෙදර පදිංචියට ඇවිත් කියල. මේ නිවසේදී ශාවුර්ය මුහුණ දෙන්නේ අරුම පුදුම සිදුවීම් මාලාවකට.   Post Views: 102

Read More

රේඩ් මාර්තු 16 සිට

මාර්තු 16 තිරගත වීමට නියමිත රේඩ් නවතම චිට්‍රපටයෙහි අජය දේව්ගන් සහ එලෙනා ඩි කෘස් ප්‍රධාන රංගන දායකත්වය දෙයි. මෙහි අධ්‍යක්ෂණය රාජ් කුමාර් ගුපතා, තිර රචනය රිතේෂ් ෂාහ්, නිෂ්පාදනය බුශාන් කුමාර් සහ අභිෂේක් පතක්…   Post Views: 65

Read More

Posted in Movies Comments Off on රේඩ් මාර්තු 16 සිට
Pad Man

Pad Man නාට්‍යමය comedy චිත්‍රපටක් වන මෙම pad man චිත්‍රපටයේ අක්ෂේ කුමාර්, සෝනම් කපුර් සහ රධිකා අප්ටේ ප්‍රධාන චරිත නිරුපණය කරයි. රාජ් බාල්කි විසින් චිත්‍රපටය අධ්‍යක්ෂණය කර ඇත. ට්වින්කල් කන්නා විසින් රචිත “ලක්ෂ්මි ප්‍රසාද්” පුරාවෘත්තයේ කෙටි කතාවක් පදනම් වී ඇති තමිල්නාඩුවේ සමාජ ක්‍රියාකරුවකු වන අරුනාචලම් මුරුගනාතම්ගේ ජිවිත කතාව මගිනි…         Post Views: 55

Read More

Posted in Movies Comments Off on Pad Man
Jumanji: Welcome to the Jungle Story

පාසැල් දරුවන් 4දෙනෙකු හා පැරණි වීඩියෝ ක්‍රීඩාවක් අතර සිදුවන අපුර්ව සිදුවීම් මාලාවක් ආශ්‍රයෙන් නිපදවූ චිත්‍රපටියකි Jumanji. වීඩියෝ ක්‍රීඩාවේ සිසුවන සිදුවීම් සැබෑවටම සිදුවන සිදුවීම් වන අතර නැවත සැබෑ ලෝකයට පැමිණීමට නම් ක්‍රීඩාවෙන් ලබා දෙන ඉලක්කය ජයග්‍රහණය කලයුතු වෙයි. “මෙය ක්‍රීඩාවක් නොව දිවි බේරා ගැනීමකි.” රංගනය   Dwayne Johnson Jack Black Kevin Hart Karen Gillan Nick Jonas Bobby Cannavale අධ්‍යක්ෂණය Jake Kasdan   Post Views: 53

Read More

Posted in Movies Comments Off on Jumanji: Welcome to the Jungle Story
ලොවක් දිනු චණ්ඩි කෙල්ලෝ දෙන්නෙක්

2016 වර්ෂයේදී තිරගත වූ මේ චිත්‍රපටියෙන් කියවෙන්නේ වෙනස්ම ක්‍රීඩාවකට යොමු වූ දියණියන් දෙදෙනෙකු ගැනයි. බොහෝ ආසියාතික රටවල සාමාන්‍යයෙන් ගැහැණු දරුවෙකුගෙන් බලාපොරොත්තු වන්නේ ලස්සන, හේ දොර කටයුතු කරන, ආහාර පිළියෙළ කිරීමට දන්නා, සියුමැලි ගති ගුණ සහිත සුන්දර කාන්තාවක්. නමුත් ඔවුන් තුලත් විවිධ දක්ෂතාවයන් පවතිනවා. …………………. නිරතුරුව පාඨක ඔබට පෙන්වා දෙන්නේ කාන්තාව කියන්නෙත් බොහොම ශක්ති සම්පන්න, ධෛර්යවන්ත , අභියෝගවලට මුහුණ දිය හැකි ශක්තිමත් චරිතයක් කියන එකයි. “දංගල්” චිත්‍රපටියෙන් කියවෙන්නෙත් “මල්ලවපොර ක්‍රීඩාවෙන් රටට කීර්තියක් ගෙන දුන් දිරිය දියණියන් දෙදෙනෙකු ගැනයි, ඉන්දියානු ජාතික “ගීතා සහ බබිතා” කියන මේ අක්කා නගෝ දෙදෙනාගේ පොදු රාජ්‍ය මණ්ඩල…

Read More

Posted in Movies Comments Off on ලොවක් දිනු චණ්ඩි කෙල්ලෝ දෙන්නෙක්
අයියාරි

අයියාරි තමයි සිද්ධාර්ත් මල්හෝත්‍රා ඔබට පිරිනමන අවුරුදු තිළිණය, ඔහුගේ අලුත්ම හින්දි චිත්‍රපටය. අයියාරි ඉන්දියානු හමුදා නිලධාරින් දෙදෙනෙකුට වටා ගෙතුණු සත්‍ය කතාවක සිනමා දිගහැරුමක්. ඉන්දියානු සිනමාව තුළ නොමැකෙන නමක් තබා ඇති මනෝජ් බාජ්පායි සමඟ නස්රුදීන් ෂාහ්, සිද්ධාත් මල්හෝත්‍රා සහ දකුණු ඉන්දියානු චිත්‍රපට නිළි රාකුල් ප්‍රීත් සිං චරිත මවන මෙහි අධ්‍යක්ෂණය නීරජ පාණ්ඩේ ගෙන්. ඉන්දියාවේ නිහා දිනයට ප්‍රථම ත්‍රස්තවාදියෙකු කොටු කර ගැනීම සඳහා මේ හමුදා නිලධාරීන් දෙදෙනා දරන වෑයම තමයි චිත්‍රපටයේ දිවෙන්නේ. 2018 තිරගත වූ මෙම චිත්‍රපටයේ තිබෙන්නේ එකම එක ගීතයක් පමණක් වීම විශේෂත්වයක්. බොළඳ පෙම්වතාගේ චරිතයෙන් ඔබ්බට සිද්ධාර්ත්ට කෙතරම් රංගන හැකියාවක්…

Read More

Posted in Movies Comments Off on අයියාරි
පද්මාවත්

බොලිවුඩ් තිරයේ දිග හැරෙන නවතම චිත්‍රපටය පද්මාවත් දීපිකා පදුකෝන් ප්‍රධාන චරිතය ලෙස රාණි පද්මාවතී නිරූපණය ශාහිද් කපූර් මහරාවල් රතන් සිං, රන්වීර් සිං මෙහි රංගනයෙන් එක් වෙනවා. පද්මාවත් චිට්‍රපටයට පාදක වී තිබෙන්නේ (1540) දී රචිත පද්මාවත් ගද්‍ය කාව්‍ය ඇසුරිනි. රාජ්පුත් රැජිණ පද්මාවතී ඛ්ල්ජි නමැති මුස්ලිම් රජුගෙන් ආරක්ෂා වීම පිණිස ස්ව කැමැත්තෙන් බිලි පුජාවට ලක් වු අයුරු චිත්‍රපටයේ කථා සාරාංශය   Post Views: 62

Read More

Posted in Movies Comments Off on පද්මාවත්
Please wait...

Subscribe to our newsletter

Want to be notified when our article is published? Enter your email address and name below to be the first to know.