Headline
කාන්තාවන්ට එරෙහිව සිදුවන අපරාධ වැරදි ගබ්සා කිරීමක් වූ විට දෙන දඬුවම ගැන ඔබ දැනුවත්ද
Youtube හි වැඩිම පිරිසක් නැරඹු වීඩියෝ හතර
youtube

Youtube එකේ මෙතෙක් කල් වැඩිම පිරිසක් නරඹපු වීඩියෝ හතර ( four best videos )ගැනයි අද ඔයාලට කියන්න යන්නේ. අපි හැමෝම වීඩියෝ එකක් බලන්න ලොග් වෙන්නේ Youtube එකටනේ. ඉතින් අපි බලමු වැඩිම පිරිසක් නරඹපු වීඩියෝ හතර මොනවද කියලා.   1 . Despasito – ( Youtube ) මේ ගීතය තමයි Youtube ඔස්සේ වැඩිපුරම නරඹලා තියන ගීතය. Luis Fonsi සහ Daddy Yenkee ගායනා කරන Despasito ගීතයට ඉතාම ලස්සන වීඩියෝවක් තිබෙනවා. මේ වීඩියෝ එක Upload කරලා තියෙන්නේ 2017 වසරේ ජනවාරි මස 12 වෙනි දින. අද වෙනකොට මේ ගීතය මෙම ගීතය නරඹලා තිබෙන ප්‍රමාණය බිලියන 5.1 ක්. එයින්…

Read More

Posted in Music Comments Off on Youtube හි වැඩිම පිරිසක් නැරඹු වීඩියෝ හතර
ගීයක පද බැඳුන හැටි

ඉඟි බිඟි කරනා තරු නෙතු වලට හොරා .. සැගව සිනාසෙමු අපි ලොව හිදින තුරා …   ගිවිසා ගත්තෙමු වෙන්න නොයන සේ අප දෙදෙනා හැරදා ඔබට කලින් මා මටද කලින් ඔබ කිසිම දිනෙක හෝ අපට හොරෙන්   ගිවිසා ගත්තෙමු වෙන්ව නොයන සේ අප දෙදෙනා බවයේ මා මියයන දින ඔබ මියයන දින එකම මොහොතක් ලෙස මතු දවසේ ..   මාසෙ අන්තිම දවස උදාවෙද්දි කොහේදෝ ඉදල ආයේමත් මේ ගීයම මගේ හිතට අවා..ප්‍රවීණ ගායන ශිල්පිනී ” නීලා වික්‍රමසිංහයන් ගයන මේ ගීතය ඇසුවම හිතට දැනෙන හැඟීම නිසාම ආයෙමත්ම මේ ගැන ලියන්න හිතුන …ආදරයක් ගැන ලියවුනු…

Read More

Posted in Music Comments Off on ගීයක පද බැඳුන හැටි
සිහිල් සුළං රැල්ලේ ගීතයේ ඇත්තම තේරුම මෙන්න

සිහිල් සුළං රැල්ලේ ඔබේ සුවඳ මුසුවේ.. ආදරයේ මද සිනිදු පහස ලැබ හදවත දළු සෙලැවේ …. සුදු වැළිකතරේ පිපුණ මල වගේ ලොව්තුරු රස ගංගා ඔබේ ආදරේ වරුසා වැහැලා කතර දෙව් ලොවක් වේ …. සීත හිමව්වේ කඳු ගැට අතරේ සෙනෙහස දිය දහරා ඈත හිමේ කඳු අතරේ පාවෙන අමා සුවය පැතුවේ ….   ගීතයක් ඇසීමත් ගීතයක් විඳීමත් එකක් නොව දෙකකි. ඇතැම් ගීත ඇසෙනවා විනා දැනෙන්නේ නැත. එහෙත් ඇතැම් ගීත ඇසෙනවිට එය ඇසෙනවාටාත් වඩා විඳීමක හැඩයක් සිතට ගෙනඒ.. මේ විඳීම තම තම අත්දැකීම් හා චින්තනයන්ට අනුව විඳවීමකට වුවද හරවාගත හැකිය. විඳවා ගැනිම යනු රිදවාගැනීමම…

Read More

Posted in Music Comments Off on සිහිල් සුළං රැල්ලේ ගීතයේ ඇත්තම තේරුම මෙන්න
සුරත් සුවය

ඔබට මේ සටහන කියවන්න යැයි මම ඇරයුම් කරමි. මේ මෑත කාලයේදී අන්තර් ජාලයෙහි ඉහළම ස්ථානයක් ලබා ගත් ගීතයකි. මේ ඒ පිළිබඳව කියවීමකි.. නිල් වරළ පුරා මල් අතුරලා බිඟුන් මත් කරන රන් මුව මඩලින් රැස් විසුරුවා තෝඩුන් දිදුලවන නිම්නාද දී යන සත් ස්වරයෙන් දෙසවන් සිල් බිඳින හදසෙන් වැදි ගජසෙන් මඩිනා දෙව්ලියේ ඔබ කවුද …. ශෘංගාරී මගේ හද විල් තීරයේ බැස කිමිදෙන්න… දැහැමින් බැඳ උන් සලෙලුන් මුදමින් සුරත් සුවය විඳගන්න …. මල් මකරන්දයෙන් නා දළු තෙමා මීවිත බොන්න පෝසඳ අසලින් පුන්සඳ තියා සාවුන් සිප ගන්න… හද හද බැඳී, ගත ගත වෙලී යන…

Read More

Posted in Music Comments Off on සුරත් සුවය
නිම්නාවි

නිම්නාවි…. “සිරීපාදේ වන්දවන්න හිස ඔළියල් බැඳලා… සිරිමා බෝ සාමිනි මට පිරිමි පුතෙක් නැතුවා… කිරි ආහාර පූජාවට අළුත් සහල් පුදලා…සිරිමා බෝ සාමිනි මම පිරිමි පුතෙක් පැතුවා…” ගෑණු වුණත් අම්මලා පතන්නෙම පිරිමි පුතෙක්. ඇයි ගෑණු පුත්තු හොඳ නැද්ද…? පුතෙක් ඉන්න එක හයියක්. ගෑණු ළමයි එහෙමයැ. පරිස්සම් කරන්න එපායැ. ඇස් දෙකේ තියන් පරිස්සම් කළත් පොඩ්ඩ බැරි වුණ ගමන් ඉවරයි. කොච්චර ලස්සනට හැදුවත් කෙල්ලෝ කවදත් පිටටමනේ. අනුන්ගේ පරම්පරාවල් හදන එක තමයි ගෑණුන්ගේ වැඩේ. ඔන්න ඔහොමයි ගෑණු ළමයි ගැන සමාජේ කතා වෙන්නේ. මේ එකක්වත් බොරු නෙමෙයි. ඇත්ත. ගෑණු වෙලා ඉපදෙන්නේ සංසාරේ පව් කරලා. එහෙමයි බුදු…

Read More

Posted in Music Comments Off on නිම්නාවි
රෙක්සාගෙන් අලුත් වැඩක්

දැනට ලොව සිටින හොඳම ගායන තරු අතර බේබි රෙක්සා ඉදිරියෙන්ම සිටිනවා. ඇයගේ ඩාන්ස් ගීතයෙන් පසුව මෙන්ට් ටු බි ගීතය නැවතත් දර්ශක අතර හිනිපෙත්තට ඇය ඔසවා තබනවා. සුප්‍රකට බිල්බෝර්ඩ් දර්ශකයේ දෙවන ස්ථානය දිනා සිටින මෙම ගීතයේ විඩියෝව මේ වෙනකොට ලොව පුරා මිලියන 320ක් නරඹා තිබෝමත් විශේෂත්වයක්. ෆ්ලොරිඩා ජෝර්ජ්ලයින් සමඟ එක්ව ගැයූ මෙම ගීතය , ඇය සංගීත වාර්තා අතර රැඳවු තෙවන ගීතය වන අතර , ගායිකාවක් ලෙස රෙක්සා බිල්බෝර්ඩ් දර්ශකයේ තෙවන ස්ථානයට පත්කළ පස්වන ගීතය වනවා.   Post Views: 102

Read More

Posted in Music Comments Off on රෙක්සාගෙන් අලුත් වැඩක්
අනියම් ඇසුරකින් මව් පදවිය ලබන කාන්තාවක්

මූදු පතුල යට ඉඳලා මූදු පතුල යට ඉඳලා මුතු ඇටයක නිදි කරවා පෙණ කැටියක පාකරලා මගෙ දෝතට පුතු ආවා// සුදු පාටින් පහන් තරුව දුර අහසේ දිළිසෙනවා// සුදු පාටින් ටිකිරි සිනා පුතුගෙ මුවින් ගිලිහෙනවා// වෙරළෙන් කිරි කවඩි සොයා කෙනේක් පුතුට ගෙන එනවා// තවාත් කෙනේක් පාට පාට පබළු කඩෙන් ගෙන එනවා// ඒ පබළුයි මේ කවඩියි එක නූලේ අමුනනවා ඒවායින් කවඩි සදා පුතුගෙ ඉණේ පළඳනවා පුතුගෙ ඉණේ පළඳනවා///   මව් පදවිය ලබන එක විවාහ දිවියට යන ඕනෑම යුවතියකගේ සිහිනයක්. විවාහයෙන් පසු දෙමවුපියන් ඥාතීන් වගේම විවාහක යුවලක් නොඉවසිල්ලෙන් ඉන්නේ කවද්ද දරු සුරතල් බලන්න පුළුවන්…

Read More

Posted in Music Comments Off on අනියම් ඇසුරකින් මව් පදවිය ලබන කාන්තාවක්
හන්තාන සිහිනේ ගීතයේ සැගවුණු අරුත මෙන්න

බිරිද හැරගිය මහලු ගුරුවරයෙකුට වශීවූ රූමත් කැම්පස් තරුණියක් ගැන කියවෙන අමරදේව මහතා සහ උමාරියා ගායනා කරන හන්තාන සිහිනේ ගීතයේ සැගවුණු අරුත මෙන්න බලා වැළපෙමි නෙළාගනු බැරි හන්තාන සිහිනේ…. දරා නෙත් අග දොවා සිත් මල් ගොතනු මැන ළඳුනේ…. සංසාර සිහිනේ… වැහි පබළු යට රඟමඬල මැද ඔබේ දෑතේ තුරුලු වන්නට බිසෝ හැර ගිය ළසෝ රඟහල අමාවක අඳුරේ….. නොයනු මැන ළඳුනේ… වඩින තුරු සඳ දුරින් ඉන්නම් තරු ඇදුරු පෙම් ගී අහන්නම් සොඳුරු ඒ සද දියේ එන්නම් ඉඳිනු මැන සොඳුරේ හන්තාන අරණේ… ගායනය – පණ්‌ඩිත් අමරදේව සහ උමාරියා පද රචනය – ජානක සිරිවර්ධන සංගීතය…

Read More

Posted in Music Comments Off on හන්තාන සිහිනේ ගීතයේ සැගවුණු අරුත මෙන්න
විරාග රාගය

කාලෙකට පස්සේ අහන්න ලැබුන අලුත්ම විදිහේ duet song එකක් තමයි “විරාග රාග ” කියන්නේ. එයිනුත් වඩාත් විශේෂම දේ තමයි පිරිමි ගායකයින් දෙදෙනෙකු ගායනයේ යෙදීම . ප්‍රවීණ ගායකයෙකු වන අමරසිරි පීරිස් මහතා හා අමල් පෙරේරා මහතා විසින් ගයනා කරන මෙම ගීතයට අපූරු දෘශ්‍ය නිර්මාණයක් සිදු කර තිබෙනවා.   Post Views: 220

Read More

Posted in Music Comments Off on විරාග රාගය
Please wait...

Subscribe to our newsletter

Want to be notified when our article is published? Enter your email address and name below to be the first to know.