Headline
කාන්තාවන්ට එරෙහිව සිදුවන අපරාධ වැරදි ගබ්සා කිරීමක් වූ විට දෙන දඬුවම ගැන ඔබ දැනුවත්ද
පාන් කෑල්ලකට සෙල්ලම් කල පුංචි කොලුවා

ඒ 1989 වසරයි. ජෙමෙයිකාව ලොව අවම අඩුම වර්ධන වේගයක් සහිත රටක් වන ජෙමයිකාව එවකට පාන් කැබැල්ලක්, බනිස් ගෙඩියක් වෙනුවෙන්, සිඟමන් යදින දරුවෙන් බොහොම සුලබ දර්ශනයක්. අදට උනත් මේ තත්වය ලොකු වෙනසක් නැහැ. ජෙමයිකාවේ මේ දුප්පත් කමට අමතරව තවත් බොහොම සුලබ දර්ශනයක් තිබෙනවා. ඒ තම යි ක්‍රිකට්. කෝටු කැබලි ටිකක් සිටුවලා , ලි කැබැල්ලකින් රබර් බෝලයකට ගසමින් සෙල්ලම් කරන ජෙමයිකා පිරිමි ළමුන් වීදියක් වීදියක් ගානේ සොයා ගන්න පුළුවන්. දිනක් මෙන්න මෙහෙම ළමයින්ට ආධාර දෙන ආයතනයින් පැමිණි නිලධාරින් පිරිසක් කුඩා ළමුන් ටිකක් සෙල්ලම් කරන අයුරු බලාගෙන සිටියා. එතන හිටිය බොහොම දක්ෂ විදිහට…

Read More

Posted in Sports Comments Off on පාන් කෑල්ලකට සෙල්ලම් කල පුංචි කොලුවා
අද වන විට අපෙන් ගිලිහි යන සිංහල අවුරුද්ද සමඟ බැඳුණු ජන ක්‍රීඩා

බක් මාසය කියන්නේ ඉතා වාසනාවන්ත නැතහොත් භාග්‍යවන්ත මාසයක් කියලයි හැමෝගෙම පොදු පිළිගැනිම වෙන්නේ. සූර්යා මීන රාශීයේ සිට මේෂ රාශියට සංක්‍රමණය වීමත් සමඟ මිනිසා පමණක් නොව ගහ කොළ, සතා සිවුපවා ද වෙනදා නොතිබුණ තරම් ප්‍රබෝධයකින් හා උද්යෝගයකින් මේ වකවානුව තුළ ගතකරන්නේය. ඒ විතරක් නෙමෙයි පවසර පුරා සැගව තිබෙන බොහෝ ජන ගී,ජන කතා,ජන කවි, ජන සංගීතය,ජන නාට්‍ය මෙන් ම ජන ක්‍රීඩා ද මේ මාසය තුළ සෑම නිවසකින් ම, ප්‍රදේශකින් ම, පළාතකින් ම එළියට එනු දැකගත පුළුවන්. සිංහල හින්දු අලුත් අවුරුද්දේ සියලු චාරිත්‍ර වාරිත්‍රවලින් පසු බොහෝ දෙනාගේ අවධානය යොමුවන්නේ බක් මහ උළෙලටයි. ඈතඅතීතයේ…

Read More

Posted in Sports Comments Off on අද වන විට අපෙන් ගිලිහි යන සිංහල අවුරුද්ද සමඟ බැඳුණු ජන ක්‍රීඩා
ආදරයට ගැහැණු පිරිමි භේදයක් නැහැ චමරි අතපත්තු

චමරි අතපත්තු කියන්නේ කවුද? චමරි අතපත්තු කියන්නේ මම ක්‍රිකට් ක්‍රීඩිකාවක්. පුංචි කාලේ ඉඳන් ක්‍රිකට් සෙල්ලම් කළා. ක්‍රිකට් වලට මම ගොඩක් ආදරේ කළා. එකට ගොඩක් හේතු වුනේ මගේ මාමා. ඔහු ක්‍රිකට් පුහුණුකරුවෙක්. ඉතින් ඔහු ක්‍රිකට් පුහුණුකරුවෙකු නිසා මම ක්‍රිකට් වලට ආදරේ කළා. මාමාගෙන් ලොකු සහයෝගයක් ලැබුන නිසා මම ක්‍රිකට් ක්‍රීඩාවට යොමු වුනා. මගේ අප්පච්චිගෙන් සහ අම්මගෙන් ලොකු සහයෝගයක් ලැබුනා.ඒ නිසා මම අද ජාත්‍යන්තර මට්ටමේ වෘත්තීය මට්ටමේ ක්‍රීඩිකාවක්. දැන් තියන කාන්තා ක්‍රිකට් ගැන මොකක්ද ඔයාගේ අදහස ? ක්‍රිකට් ක්‍රීඩාව පිරිමි ළමයින්ගේ ක්‍රීඩාවක් කියලා තමයි හැමෝම කියන්නේ, විශේෂයෙන්ම ලංකාවේ. නමුත් ලෝකය ගත්තාම ගොඩක් ලොකු…

Read More

Posted in Sports Comments Off on ආදරයට ගැහැණු පිරිමි භේදයක් නැහැ චමරි අතපත්තු
ලෝක කුසලාන පාපන්දු කුසලානය ශ්‍රී ලංකාවට

ලොව ජනප්‍රියම ක්‍රීඩාව ලෙස හඳුන්වන පාපන්දු ක්‍රීඩාවේ උත්කර්ෂවත් තරඟාවලිය වන්නේ ලෝක කුසලාන පාපන්දු තරඟවලියයි. 2018 වර්ෂයේදී ලෝක කිසලන පාපන්දු තරඟාවලිය පැවැත්වීමට නියමිතව ඇත්තේ රුසියාවේදිය. මෙම තරඟයේ කුසලානය රටවල් 54ක ප්‍රදර්ශනය කරන අතර ඒ ගමනේ ආරම්භක රට ලෙස මෙවර ශ්‍රී ලංකාව තෝරා ගැනීම විශේෂත්වයකි. ඒ අනුව පාපන්දු කුසලානය 23 වන දින ශ්‍රී ලංකාවට ගෙන එනු ලැබීය . ????????????????????The #WorldCup trophy has taken off on the global leg of the FIFA World Cup Trophy Tour with Coca-@CocaCola from London! ????Next stop: ????????Colombo! ????️Follow it here: https://t.co/ojp7MjfFHp pic.twitter.com/lvBerBAB9M — FIFA World Cup ????…

Read More

Posted in Sports Comments Off on ලෝක කුසලාන පාපන්දු කුසලානය ශ්‍රී ලංකාවට
කාය වර්ධන ශූරිය නැවතත් කරලියට

රුසියානු ජාතික 26 හැවිරිදි නතාලියා කස්නේට්යෝවා මාස 18ක නිහැඬියාවකින් පසුව නැවත ක්‍රීඩාවට අවතීර්ණ වී තිබෙනවා. මීට මාස 18කට ප්‍රථම ක්‍රීඩාවෙන් සමුගන්න බව කියා සිටියත් තවදුරටත් තමන්ට එසේ සිටිය නොහැකි බවයි නැවත ක්‍රීඩාවට පැමිණීමෙන් පසුව ඇය කියා තිබෙන්නේ. වයස අවුරුදු 14දී කාය වර්ධන ක්‍රීඩාවට යොමුවන විට ඇගේ බර 40 kg ක් පමණ වී තිබෙනවා. ප්‍රෝටීන් බහුල අහාර හා දිනපතා ක්‍රම පුහුණු වීම නිසා ඇගේ බර දැන් 90 kg . නතාලියා මේ වන විට කාය වර්ධන පුහුණුකාරියක ලෙස කටයුතු කරමින් සිටී .       Post Views: 56

Read More

Posted in Sports Comments Off on කාය වර්ධන ශූරිය නැවතත් කරලියට
ක්‍රිකට් ක්‍රීඩාවෙන් වෙනස් විදිහක පාඩමක්

සමහර ක්‍රිකට්  ක්‍රීඩකයින් බොහෝ තරුණ තරුණියන්ට ආදර්ශ ලබා දීමට සමත්ය. ක්‍රීඩා කුසලතා වලට වැඩ උසස් ගුනත්වයක් පවත්වාගෙන යෑම  ඔවුන් වෙත වැඩි ආකර්ශනයක් ලබා ධිමට සමත්ය. අවධානය-  රාහුල්  ඩ්‍රාවිඩ් ඉන්ධිය ක්‍රිකෙට් කණ්ඩායමේ “තාප්පය” ලෙස හඳුන්වනු ලැබූ ඔහු පිති හරබයේදී දැඩි අවධාමෙන් සිටිමර්ට ඉතා සමත්ය.  ගෝෂාකාරී  ප්‍රේක්ෂකයින් , දැඩි මාධ්‍ය විවේචන ප්‍රතිවාධින්ගේ  ඇණුම්  බැණුම්  වලින් ඔහු කිසිවිටෙකත් තම අවධානය බිඬ ගත්තේ නැත. වසරේදී මුම්බායේ පවතී ටෙස්ට් තරඟයේදී ඩ්‍රාවිඩ් උද පන්දුවක් ලබා දී ස්ලෙටෙර් එය අල්ල ගත්තා  යයී ඉල්ලීමක් කළේය. එහෙත් විනිසුරුගේ තීරණය ඩ්‍රාවිඩ්  ට වාසි  සහගත විය. ඒ ගැන උරණ වූ ස්ලේටර්…

Read More

Posted in Sports Comments Off on ක්‍රිකට් ක්‍රීඩාවෙන් වෙනස් විදිහක පාඩමක්
Please wait...

Subscribe to our newsletter

Want to be notified when our article is published? Enter your email address and name below to be the first to know.