Headline
කාන්තාවන්ට එරෙහිව සිදුවන අපරාධ වැරදි ගබ්සා කිරීමක් වූ විට දෙන දඬුවම ගැන ඔබ දැනුවත්ද
සෙල්ෆි උන්මාදය නිසා වයසට යනවා වැඩියි
selfie

සෙල්ෆි ( Selfie ) ඡායාරූප කලාව මෙරට ජනප්‍රිය වූයේ Facebook නිසාය. දුර්ලභ හෝ ලස්සන සෙල්ෆි ඡායාරූප රැගෙන මුහුණු පොතට එකතු කිරීම හෝ සිය සමීපතමයන්ගේ ජංගම දුරකතනයට යැවීම විශේෂයෙන්, තරුණ තරුණියන්ගේ ආශාවකි. වරද ඇත්තේ සෙල්ෆි ඡායාරූප ගැනීමේ නොව ඒ වෙනුවෙන් සිය ජීවිතය අවදානමේ හෙළිමය.   මාරයා දොරකඩටම පැමිණියත් තමන්ගේ ජංගම දුරකථනය ( mobile) හෝ ඩිජිටල් කැමරාව (digital cemara) ගෙන ඔහුත් සමඟ සෙල්ෆියක් (selfie) ගන්නට අපේ කට්ටිය අමතක කරන්නේ නැත. තමන්ට වන විපතකදී වුවත් අනෙක් අයෙකුට වන විපතක දී වුවත්, කෙතරම් භයානක අවස්ථාවකදී වුවත් සෙල්ෆියක් ගැනීමට අද කාලේ තරුණ තරුණියන් පසුබට වන්නේ…

Read More

Posted in Life Tagged , Comments Off on සෙල්ෆි උන්මාදය නිසා වයසට යනවා වැඩියි
ගැහැණු ළමයි ෆොටො ගන්නේ බලාගෙනයි

කන්නාඩියක් ඉදිරියේ නිරුවතින් සිටගන්නා තරුණියක් ඇයගේ smart phone එකෙන් photo එකක් ගන්නට පෙළඹෙන්නේ ඇයි ? ඒ photo එක ලැබෙන ඇගේ පෙම්වතා whatsApp හෝ වෙනත් සන්නිවේදන මාධ්‍යයක් එය මිතුරන් අතරේ බෙදාගන්නට හෝ girlfriend වෙබ් අවියකට විකුණන්නට පෙළඹෙන්නේ කුමක් නිසාද? Grassrooted Trust ආයතනය පවසන පරිදි 2015 මැයි මස සිට ඔවුන් වෙතට වාර්තා වූ කොළඹ පාසල් කිහිපයක ගැහැණු ළමුන් 20ක පමණ ගැටළු බලන විට පෙනී යන්නේ ඔවුන් තර්ජනය කිරීම්, බිය වැද්දවීම් වලට ලක් වී ඇත්තේ තම පෙම්වතාට යැවු නිරුවත් ජායාරූප හෝ නිරුවත් vedio දර්ශන නිසා බවයි. මෙහිදී අනාවරණය වූ කරුණු අතර පළමු වන්න…

Read More

Posted in Life Comments Off on ගැහැණු ළමයි ෆොටො ගන්නේ බලාගෙනයි
කෙල්ලන් යනු මිහිබට සුරඟනන් බඳු ජීවින් කොටසකි
Pretty Girls

කෙල්ලෝ ( Pretty Girls )ජාති .. මිහිබට සුරඟනන් බඳුය. කොයි ලෝකෙන් පාත් වූවාදැයි කිසිවෙකු නොදනී. කෙල්ලෝ ගොඩක් නම් මහ වැස්සක් යැයි කොල්ලෝ කියති. කෙල්ලෝ කීප දෙනෙක් නම් පොද වැස්සක් යැයි කියති. කෙල්ලෝ පාරේ යනවිට සමනල්ලු පියාඹනවා වගේය. (කෙල්ලන් එහෙම හිතන් ඉන්නවා කියන එක වෙනම සීන් එකකි.)   කෙල්ලෝ ( Pretty Girls ) ජාති කීපයක්ම ඇත. කොල්ලන්ට වඩා හාත්පසින්ම වෙනස් වූ ජීවින් කොටසකි කෙල්ලන් ගැන කීම ලේසි නැත. වර්ග කිරීමද ලේසි නැත. කෙල්ලෝ ජාතියක් සිටී. උන්ගේ එකම අභිලාෂය සුදු වීමය. එක රැයින් සුදු වීමට හැකි නම් උන් ඕනම දෙයක් කරති. Facewash,…

Read More

Posted in Life Tagged Comments Off on කෙල්ලන් යනු මිහිබට සුරඟනන් බඳු ජීවින් කොටසකි
කොල්ලෝ ජාති

කොල්ලෝ ජාති 😂😂😂 කොල්ලන් වනාහි අරුම පුදුම සත්ත්ව කොට්ඨාසයකි. හිසේ සිට පාදාන්තය දක්වා බොහෝ විට කොල්ලන් එක වගේය. හැබැයි ඒ ඇඟවල් අස්සේ ඉන්න එවුන් අහසට පොළව වගේය. කොල්ලන් කෙල්ලන්ට වඩා ඕපා දූප සොයන පිරිසකි. ඇතැම්විට කෙල්ලන් update කරන්නේ මොවුන්‍ විසිනි. කෙල්ලන් අතරේ හුවමාරු වන ඕපා දූප යල් පැන ගිය ඒවාය. Hot hot news ඇත්තේ කොල්ලන් ළඟය. ඇතැම් විට කෙල්ලන් ඒවා දැන ගන්නා විට සීතල වී පිළුනු වී ඇත. කෙල්ලන් අතරේ හුවමාරු වන විට තුන පහ වැඩිපුර වැටෙන නිසා ඒවා ආයෙත් රස පදම් වී එයි. ඇතැම් විට ඕපා දූපය මුලින්ම ඇසූ…

Read More

Posted in Life Comments Off on කොල්ලෝ ජාති
දරුවාගේ යෞවනය සකස් කිරීමේ වගකීම ඔබටයි

මේ කථාව එක් අතකින් සමාජ ව්‍යසනයක්. තවත් පැත්තකින් පවුලේ ඛේදවාචකයක්. අපේ රටේ සිදුවන්නේ සමාජ විපර්යාසයක් කියලා ප්‍රශ්නෙන් ගැලවෙන්න පුළුවන්කමක් නැහැ. අපි මේ ප්‍රශ්ණය මුලින්ම හොදට තේරුම් ගන්න ඕනි. ඊට පස්සේ එකෙන් ගැලවෙන්න ක්‍රියාත්මක වෙන්න ඕනි. ප්‍රශ්ණය බොහොම සංකීර්ණයි. දරුවා නව යොවුන් වියට පිවිසෙනවා. කායික, මානසික වෙනස්කම් ඇතිවෙන්න පටන් ගන්නවා. වෙසෙසින්ම සිතේ ඇතිවෙන පිබිදීම, සිතේ ඇතිවන උත්තේජනය මේ දරුවාට ඔරොත්තු දෙන්නේ නැහැ. ගංගාවක් ගලනවා වගේ සිත ඇතුලේ සිතුවිලි ගලාගෙන එන්න පටන් ගන්නවා. බොහෝ දේවල් සිතන්න පටන් ගන්නවා. ගහක මලක් පිපුණත්, කුරුල්ලෙකු නාදයක් නැගුවත් ඒ තුලින් පවා හැඟීම් ඇති වෙන්න පටන් ගන්නවා….

Read More

Posted in Life Comments Off on දරුවාගේ යෞවනය සකස් කිරීමේ වගකීම ඔබටයි
අද කාලේ කොල්ලෙක් කෙල්ලෙක් යාළු උනාට පස්සේ මොකද කරන්නේ

සාමාන්‍යයෙන් ඕනම පිරිමි සහ ගෑණු අයගේ තියෙන ගතියක් තමා තමාගේ විරුද්ධ ලිංගිකයින්ට ආකර්ශණය වීම… ලිංගික හැගීම් පහල වීම… ඕක මහ අමුතු දෙයක් නෙවෙයි… වයසින් මෝරගෙන එද්දී ඕනම ගැහැණියක හෝ පුරුෂයකුටම විරුද්ධ ලිංගිකයින් ගැන හැගීමක්..ආකර්ෂණයක් ඇති වෙනවා.. එහෙම නොවෙනවානම් ඒ හෝමෝන ක්‍රියාකාරීත්වයේ මොනවා නමුත් අවුලක් තියෙනවනං විතරයි… එහෙම හෝමෝන අවුලක් නැති හැම එකාටම හැගීම් දැනීම් කියලා දෙයක් තියෙනවා… ඔය උත්තරීතර ප්‍රේමය… ප්‍රේමය නම් රාගයෙන් තොර අහවල් එකකි කියන අය ගැන මං දන්නේ නැහැ..හැබැයි කොල්ලෙක් උනානං ඔය කාලෙදි තමුන්ගේ ලිංගික අවයව ප්‍රාණවත් වීමත්… ලිංගික සබඳතා ගැන කැමැත්තක් ඇතිවීමත් සාමාන්‍ය දෙයක්… කාන්තා පාර්ශවය ගැන…

Read More

Posted in Life Comments Off on අද කාලේ කොල්ලෙක් කෙල්ලෙක් යාළු උනාට පස්සේ මොකද කරන්නේ
ආකර්ශනීය චරිතයක් වෙන්න නම්

එක වතාවක් දැක්කම හැරිලා බලන්න හිතෙන තරම් ලස්සනක් ඔයාට තියෙනවා නම් කොච්චර සතුටක්ද නේද? දහසකුත් හැලහැප්පීම්, බාධක, ගැටළු ඔබ සතුව ඇති. නිමක් නැති වගකීම්, යුතුකම් ඔබ හස මත පැටවිලා ඇති. එහෙත් සුන්දර ඔබේ වත ඒ බාධක වලට පිළියම වේවි. ආදරයෙන් බලන්න. එවිට ඔබේ සොඳුරු බව ඔබට හමු වේවි. බොළඳ තරුණියක් වන්නට එපා සමාජය තුල හැසිරීමෙන් ඔබ බොළඳ පහසුවෙන් රැවටිය හැකි තරුණියක් නොවිය යුතුය. බොළඳ බවට කිසිවෙකු ආකර්ෂණය නොවේ. අවශ්‍ය තැනදී නොබියව කතා කරන්න. අසාධාරණයට විරුද්දව නැගී සිටින්න . බොළඳ බවට ආකර්ෂණය වන්නේ ඔබව අමාරුවේ දමා ඔබෙන් ප්‍රයෝජයනය්ක් ගන්න මාන බලන…

Read More

Posted in Life Comments Off on ආකර්ශනීය චරිතයක් වෙන්න නම්
ආදරේ නිසා ජීවිතේම නැතිකරගන්න කරගන්න එපා

කෙල්ලනේ….කොල්ලොනේ…උඹලා දන්නවද ආදරේ ගැන…..ඔව් උඹලාට කියන්න පුලුවන්…… ආදරේ හරි ලස්සනයි… සුන්දරයි…. කියා ගන්න බැරි හැඟීමක් කියයි……. ලස්සනට ඉස්කොලේ ඇදුම් ඇදන්….ගෙදර දෙන බත් එක කාලා….. බස් එකෙ නැගලා යන උඹලා …බයිසිකලේ නැගලා යන උඹලා……හිත හිතා යන්නේ අඩේ මන් අරකිට පට්ට ලව් බන්…..මන් එකිගෙන් කැමැත්ත අහන්න ඉන්නේ…. තව එකෙක් ඉස්කොලේ ගොඩදාන්..පංති යනවා…..ඇටෙන් පොත්තෙන් මෝරන් එන උන්ට දැන් ගැන්සි ඉන්නවා ….. උන්ට මතක උන්ගේ ලොකේ ඉන්න පට්ට කැලී විතරයි….අමාරුවෙන් කෑල්ලක් දාන්….අර දෙමව්පියෝ දුක් මහන්සියෙන් හම්බකරලා දෙන තුට්ටුවෙන් මුං ඔන්න හීන මවන්නේ අර පට්ට කෑල්ලව කොහොමද රූම් ගෙනියන්නෙ කියලා…..නැත්තන් film hall ගානේ..උන්ට උන්ගේ ඇගේ…

Read More

Posted in Life Comments Off on ආදරේ නිසා ජීවිතේම නැතිකරගන්න කරගන්න එපා
ජීවිතය, ඔවු ජීවිතය තමා කියවල යන්න මොහොතක් නැවතී

මිනිස්සු විවිධාකාරයි.. අපට ජීවිතේ හම්බ වෙනවා හරියට Black & White වගේ අපි අපේ ජීවිතය colorful කරගන්න ඕනෙ හරියට පාට පෙට්ටියක තියන පාට වගේ… හැබයි හොදට මතක තියා ගන්න ඒ අපි colorful කරගන්නෙ හරි ලස්සනට අපායක් කරගන්නෙ නැතිව… මොකක්ද මං මේ අපාය කියල උඹලාට කියන්නෙ… ඉදහන් තේරෙන සිංහලෙන් කියන්නම්… කෙල්ලෙ ඔව් උඹලා තමා උඹලා ලොකු මහත් වෙනවා උඹලා කොල්ලෙක් එක්ක යාළුවෙයි උඹලා දෙතොල බෙදාගනි බසයේ අන්තිම අසුනේ.. උබේ පෙම්වතා වැයි කියා ගන්න එකා එක්ක දෙනෝදාහක් මැද.. මම දැක තිබෙනව පාසල් යන නංගිලා තමන්ගේ පෙම්වතා ඇයි කියාගන්න කෙනා එක්ක දෙතොල බෙදා හන්න…

Read More

Posted in Life Comments Off on ජීවිතය, ඔවු ජීවිතය තමා කියවල යන්න මොහොතක් නැවතී
සමාජයේ තියරි

කොල්ලො අනිවාර්යෙන් කියවල පලයන්…කෙල්ලොත් කියවහන්..     Facebook එකේ උඩට පල්ලෙහාට යන වේලවක මට මේ photo එක හම්බවුනා … නිකමට වගේ මේකෙ දාල තිබ්බ කමේට් මම කියෙවුව සමහර කොල්ලොන්ට නම් හරි ආතල් සමහර එවුන්නම් ඒක ඇත්ත හරි මතේ කියනවා… ඈ යකෝ උබ මී හරකෙක් එහෙනම් කොටට කෙල්ලෙක් ඇන්ද පලියට උබ ඒකිට වේසි බඩුව කියනවනම්. උබ නිකම්ම පොන.## වෙලා ඉවරයි… කෙල්ලෙක් කොටට ඇන්ද කියල උබලට ඒ කෙල්ලගෙ චරිතෙ තීරනේ කරන බෑ.. අනික උබල කවුද ඒක තීරනේ කරන්න…. ඔවු මාත් කොල්ලෙක් කවදාවත් කෙල්ලෙක්ට බඩුව වේසි කියල නෑ කියන්නෙත් නෑ… පුලුවන්නම් හැදියන් උබල…….

Read More

Posted in Life Comments Off on සමාජයේ තියරි
Please wait...

Subscribe to our newsletter

Want to be notified when our article is published? Enter your email address and name below to be the first to know.