Headline
කාන්තාවන්ට එරෙහිව සිදුවන අපරාධ වැරදි ගබ්සා කිරීමක් වූ විට දෙන දඬුවම ගැන ඔබ දැනුවත්ද
මුහුණත පුරාම තිරය ඇති අප්‍රසිද්ධ Android දුරකතන

2017 වර්ෂය කියන්නේ ස්මාර්ට් දුරකථන ලොවේ පෙරළිකාර වර්ෂයක්. එයට ප්‍රධානම හේතුව වූයේ මුහුණත පුරාම තිරය සහිත දුරකතන වෙළඳපොළට හඳුන්වා දීමයි. ලොව නම් දැරූ ස්මාර්ට් දුරකථන නිෂ්පාදන සමාගම් විසින් Android සඳහා මේ ආකාරයට නිපදවන ලද එතරම් ප්‍රසිද්ධියට පත් වුනේ නැති දුරකතන කිහිපයක් මෙම ලිපියෙන් අපි ඉදිරිපත් කරනවා.   Sharp Aquos S2 ජපානයේ Sharp සමාගම විසින් මුහුණත පුරාම තිරය සහිත දිවෙන ඔවුන්ගේ දෙවැනි දුරකතනය හඳුන්වා දී තිබෙනවා. Aquos 2 දුරකතනයේ අඟල් 5.5ක Full HD IPS LCD තිරයක්, Qualcomm Snapdragon 630 සකසුවක්, 4GB ram ධාරිතාවක්, සහ 3020mAh බැටරියක් , මෙගා පික්සල් 12ක සහ…

Read More

Posted in Technology Comments Off on මුහුණත පුරාම තිරය ඇති අප්‍රසිද්ධ Android දුරකතන
දුරකතනයට හොද කවරයක් තෝරාගන්නේ මෙහෙමයි

ඉහල මිලක් දීල ස්මාර්ට් දුරකතනයක් ගන්නේ ෆැෂන් එකට වගේම කාලයක් පාවිච්චි කරන්නත් එක්කයි. නමුත් එයට කවරයක් නොදා සිටීමෙන් හදිසි අවස්ථාවකදී බිම වැටීමක් වැනි දෙයක් සිදු වූ විට එයට සිදුවන තිරය හෝ දාර බිඳීයෑම් නැවත පිළිසකර කරවා ගැනීමට තවත් විශාල මුදලක් වැය වෙනවා. මේ නිසා දුරකතනයේ ආරක්ෂාව වගේම මුදල් ඉතුරු වීමකුත් කවරයක් දැමීමෙන් සිදු වෙනවා.     දුරකථන කවරයක් තෝරාගැනීමේදී ඔබ සාමන්යෙන් මොන වගේ වටපිටාවකද මේ දුරකථන නිතර පාවිච්චි කරන්නේ කියල හිතලා බලන එක හදයි. ඔබ නිතර සංචාරයේ යෙදෙන කෙනෙ නම්, කඳු නැගීම වගේ කරනවා නම් සාමාන්‍ය කවරයක් දැමීම ප්‍රමාණවත් වෙන්නේ…

Read More

Posted in Technology Comments Off on දුරකතනයට හොද කවරයක් තෝරාගන්නේ මෙහෙමයි
අතේ ගෙනියන්න පුළුවන් ස්කෑනර්

මොනවා හරි වැදගත් දෙයක් පොතක, පත්තරයක තිබුනිත් එක පිටපත් කරගන පුළුවන් හොදම හා ඉක්මන්ම විදිහ තමයි ස්කෑන් කරගැනීම. එකට ඉතින් ෆොටෝකොපි ෂොප් එකකටම යන්න වෙනවා.එහෙමත් නැත්නම් ඒ පොත හෝ සඟරාව මිලදී ගන්න වෙනවා. නමුත් දැන් එයට වඩා හොද විසදුමක් තිබෙනවා. ඒ තමා අතේ ගෙනියන්න පුළුවන් ස්කෑනර් එක. මේක හදල තියෙන්නේ නැවත චාර්ජ් කරන්න පුළුවන් බැටරි එකකින්. ඒ නිසා ඕනිම තැනක රැගෙන යන්න පුළුවන්. මෙය කොන්ඩ සකසන අයන් එකක හැඩයක් ගන්න නිසා පහසුවෙන් බෑගයක දාන්නත් පුළුවන්. ඒ වගේම තමයි දැන් google play store එකෙන් ස්කෑනර් download කරන්නත් පුළුවන්. ඒ අධාරයෙන් ස්කෑන්…

Read More

Posted in Technology Comments Off on අතේ ගෙනියන්න පුළුවන් ස්කෑනර්
Google Pixel 2XL

ජංගම දුරකථන ලොවට හඳුන්වාදුන් හොඳම android ජංගම දුරකතනයක් තමයි මේ. මෙහි ඉදිරිපස කැමරාව මෙගා පික්සල් 8ක්. අඟල් 6ක ඩිස්ප්ලේ එකක් සහ ග්‍රෑම් 175ක් බර මෙහි නවතම android සංස්කරණය වන android 8.0 ඕරියෝ ස්ථාපනව කොට තිබෙනවා. ගිගා බයිට් 4ක රැම් එකක් සහිත මෙම පික්සලය කළු පැහැයෙන් හෝ කළු සුදු මිශ්‍ර පැහැයෙන් ලබා ගත හැකියි. මෙහි මිල ලංකා රුපියල් වලින් 168,000ක් විතර වෙනවා. Post Views: 120

Read More

Posted in Technology Comments Off on Google Pixel 2XL
මිනි අයන් ගැජට්

අයන් කරන්නේ නැතුව ඇඳුම් අඳින ගැහැණු ළමයෙක් නැති තරම්. ගැහැණු ළමයි හරි පිළිවෙලයි. ඇඳුම් ගැන නම් හරිම සැලකිලිමත්.පුළුවන් නම් පොඩි අයන් එකක් අත් බැග් එකේ අරන් යනවා. මේ තියෙන්නේ එහෙම අත් බැග් එකේ ගෙන යන්න පුළුවන් අයන් එකක්. මිනි අයන් කියල. අත් බැග් එකේ ගෙන යන්න පුළුවන්. එහෙමත් නැත්නම් කොටස් වලට ගලවලා රැගෙන යන්න පුළුවන්. ස්ටීම් සහ නෝමල් අයන් ලෙස වෙළද පොලේ දැකගත හැකි මෙය රැකියාව සඳහා නේවාසිකව සිටින යුවතියකට නම් කදිම උපකරණයක්. Post Views: 104

Read More

Posted in Technology Comments Off on මිනි අයන් ගැජට්
ඉදිරියේදී වාතයෙන් හදපු පෙට්‍රල් පාවිච්චි කරන්න වෙයිද

ටීසිඩ් නම් වන බ්‍රිතාන්‍ය සමගම විසින් 2015 සිට සිදුකරමින් පවතී පර්යේෂණ ගණනාවක ප්‍රතිපල 2018 එලි දැක්වීමට නියමිතයි. ඒ තමයි ජලය සහ වාතය භාවිතා කරමින් පෙට්‍රල් නිෂ්පාදනය කිරීම. පසුගිය අගෝස්තු මාසයේ සිට මේ දක්වා පෙට්‍රල් ලීටර් 5 නිෂ්පාදනය කිරීමට ඔවුන් සමත් වී ඇති බවයි සී නෙට් වෙබ් අඩවිය සදහන් කරලා තිබුණේ . එම සමාගමේ ඉලක්කය ලෝක මෝටර් රථ ධාවන ක්ෂේත්‍රය බව තමයි ඔවුන් කියා සිටින්නේ. ඔවුන්ගේ තාක්ෂනය පිලිබඳ වැඩි විස්තර 2018තොරතුරු තාක්ෂණික වෙළඳ ප්‍රදර්ශනයේදී එළිදක්වනු ඇති බවයි විචාරකයින්ගේ මතය. Post Views: 61

Read More

Posted in Technology Comments Off on ඉදිරියේදී වාතයෙන් හදපු පෙට්‍රල් පාවිච්චි කරන්න වෙයිද
සම්සුන් Galaxy Note X ලඟදීම

සැම්සුන් නෝට් 7 නිෂ්පාදනයේ ඇති වූ දෝෂ නිසා සැම්සුන් වෙළඳ පොළ කඩා වැටුණු විදිහට ලොව පුරා තාක්ෂණික විචාරකයින් කියා සිටියේ නැවත කුමන හේතුවක් නිසා සැම්සුන් ඉදිරි දශකය පහු කලත් තම පාරිභෝගිකයින්ගේ විශ්වාසය දිනා ගැනීමට නොහැකිවන බවයි. ඒ සියලු කතා ගැන තැකීමක් කරන්නේ නැතුව සැම්සුන් ආයතනය ස්මාර්ට් ෆෝන් ලෝකය 2018 වසරේදී දෙවනත් කරන්න ලෑස්තියි. කෙසේ වෙතත් එයට මුලාරම්භය ගත්තේ 2017 වසරේ නෝට් 8 නිකුතුව සමගින් බව තමයි සැම්සුන් ආයතනය කියන්නේ. 2018 වෙනස තමයි නැවෙන සුළු තිරයකින් යුතු නෝට් X නිකුත් කිරීමට සැම්සුන් සැලසුම්කර ඇති බව නිවේදනය කිරීම. ස්මාර්ට් ෆෝන් එක අඟල්…

Read More

Posted in Technology Comments Off on සම්සුන් Galaxy Note X ලඟදීම
ඉලෙක්ට්‍රොවයිබ්‍රේෂන් තාක්ෂනය

මෙම තාක්ෂනය නිසා මොබිල් ටච් ස්ක්‍රීන් තාක්ෂනය අපුර්ව ලෙස වෙනසකට ලක් වෙනවා. ඒ කියන්නේ මේ තාක්ෂනය නිසා විවිධ වූ ස්පර්ශ අත්දැකීම් විදීමට හැකියාව ලැබෙනවා. ඒ කියන්නේ ඔයා ඔන් ලයින් ෂොපින් යන අතරේ ඔයා කැමති ගවුමක් දකිනවා. ඒ ගවුම නිමවා ඇති රෙදි වර්ගය කොයි වගේද කියලා ඔයාට මේ ටච් ස්ක්‍රීන් තාක්ෂනය ඔස්සේ ටච් කරලා දැනගන්න පුළුවන්. ඒ වගේම මේ නිසා අන්ධ මිනිස්සුන්ට බ්‍රේල් ක්‍රමයෙන් යුතු ස්මාර්ට් ෆෝන් භාවිත කල හැකි වෙනවා. Post Views: 47

Read More

Posted in Technology Comments Off on ඉලෙක්ට්‍රොවයිබ්‍රේෂන් තාක්ෂනය
සංවාදයට හැකි අතුරු මුහුණත් සහ චැට් බොක්ස් පහසුකම්

එදිනෙදා කාර්යාල වැඩ කටයුතු පහසුකර ගැනීම වෙනුවෙන් වැඩි දියුණු කරන මෙම පහසුකම් නිසා නුදුරේදීම ඇමෙරිකානු කාර්යාලවල කෘත්‍රිම බුද්ධි බිහිවීමට ඉඩ ඇති බවයි තාක්ෂණික විචාරකයින් පවසන්නේ. මෙම අතුරු මුහුණත් මේ වන විටත් පරීක්ෂණ මට්ටමින් සාර්ථකත්වයට පත් වී තියෙන නිසා කාර්යාල කෘත්‍රිම බුද්ධි සංවර්ධන රොබෝ තාක්ෂණික වැඩසටහන් සඳහා මෙය යොමුකර ඇති බව තමයි අදාළ සමාගම් සටහන් කරල තියෙන්නේ. Post Views: 55

Read More

Posted in Technology Comments Off on සංවාදයට හැකි අතුරු මුහුණත් සහ චැට් බොක්ස් පහසුකම්
සෙල්ෆි කලාවේ නවතම පෙරලිය VIVO V7

ලොව වේගයෙන්ම ව්‍යාප්ත වන ස්මාර්ට් ජංගම දුරකතන සන්නාමයක් වන VIVO සිය V series දුරකතන පෙළට එක්වුණු නවතම දුරකතනය වන VIVO V7දුරකතනය දෙසැම්බර් 24 දින කොළඹදී පැවති උත්සවයකදී ශ්‍රී ලංකාවට හඳූන්වා දුන්නේය. ස්මාර්ට් ජංගම දුරකතන ලෝකයට එක් වූ විප්ලවීය තාක්ෂණයන් වන 24MP (Front camera)  ඉදිරිපස කැමරාව සහ සුවිශේෂී Full View (Display) තිරය සමඟින් එන VIVO V7 දුරකතනය සෙල්ෆී ඡායාරූප කලාවේ විප්ලවයක් කළ VIVO V series දුරකතන පෙළට එක් වූ නවතම සාමාජිකයා වෙයි.V series දුරකතන පෙළ එහි අද්වීතීය ඡායාරූපමය අංගයන්, පැහැදිලි තිරය හා සමස්තයක් වශයෙන් ගත්කළ නිෂ්පාදනයේ අගනා නිමාව පිළිබඳව කීර්තියක් උසුලන…

Read More

Posted in Technology Comments Off on සෙල්ෆි කලාවේ නවතම පෙරලිය VIVO V7
Please wait...

Subscribe to our newsletter

Want to be notified when our article is published? Enter your email address and name below to be the first to know.