Hard Talk
Home Hard Talk
ජීවිතේ තිත්ත වෙලා තියන ඔයාටයි මේ
ප්‍රශ්න කරදර වැඩි වෙනකොට, දරාගැනීමේ සියලු සීමාවන් ඉක්මවා යනකොට, ආත්ම ශක්තිය බිංදුවට ම වැටෙනකොට මට වගේ ම ඔයාටත් එක ම එක වතාවක්...
මඟ වරද්ද ගන්න කලියෙන් පාර පෙන්නන්න ගෙදරින්
පහන් දැල්ලකට ආදරේ කරන්න පටන් ගත්තු පළගැටියෙක් ඒ මත්තෙ ම හැපිලා හැපිලා, දැවිලා පිච්චිලා අළු වෙලා යනකම්ම ඒ ආදරේ හිතින් අත් හරින්නනම්...
බස් එකේ යනකොට ඔබත් අපහසුතාවයට පත් වූ කාන්තාවක් ද
ශ්‍රී ලංකාවේ කාන්තාවන් ( women ) සහ ගැහැණු ළමුන්ගෙන් 90% ක්ම පොදු ප්‍රවාහන සේවයේදී හිංසනයට ලක් වන බව එක්සත් ජාතීන්ගේ ජනගහන අරමුදල විසින් කරන...
ස්ත්‍රී පුරුෂ සමාජභාවය කියන්නේ Western concept එකක් ද
අපි නිරතුරුවම ඔබ වෙත ගෙනෙනවා සාර්ථක කාන්තාවන් ( women ) පිලිබඳ සහ ඔවුන්ගේ ජිවිත කතාව පිළිබඳව. ඇය නමින් ආචාර්ය අනුෂා එදිරිසිංහ. මෙවර thewoman.lk අපි...
ආසියාවේ හොඳම සූපවේදිනිය “මැයි චව්”
ජාත්‍යන්තරයේදී සුවිශේ්ෂීත්වයට පත් චරිත මුල් කර ගෙන ඔවුන්ගේ අතීතාවර්ජනය පිලිබඳව අපි කථා බහ කලොත් එයින් බොහෝ දේ ඉගෙන ගැනීමට පුළුවන්. ඒ වගේම ඔවුන් තුළ...
වයිෆ් දැන් කැමති නෑ, මොකක්ද විසඳුම
විවාහය (marraige) කියන්නේ සෙල්ලමක් නෙවෙයි. අපි ඒ ගැන කථා කරමු
මම පුංචි කතාවක් කියන්නද...?
මේක මගේ යාළුවෙකුට වුණ සිදුවීමක්. මගේ යෙහෙළිය විවාහක (marriage) කෙනෙක් නෙමෙයි.
ඉතින් ඒ...
පොලිසිය සහ ලිංගික ක්රියාකාරිකයන්
පොලිසියත්, ( sri lanka police) ලිංගික ක්‍රියාකාරිකයනුත් අතර යහපත් සම්බන්ධයක් නැත. පොලිසියට ඒ අය අල්ලා ගැනීමට මාන බලන බව ලිංගික ක්රියාකාරිකයින්ගේ අදහසය. එවැනි පොලිස්...
තමාගේ අඩු පාඩු නැත්නම් හිනාවෙන්න
මේ වචන තුන කාසියක දෙපැත්ත සහ කාසියේ දාරය වගේ. ඇත්තටම මොකක්ද මේ වචන තුනේ සැබෑම අර්ථය. ඔය වචන ඇහෙනකොට අපේ ඔළුවට එන රූප කීයපයක්...
ප්ලාස්ටික් වලින් තොර පරිසරයක් අනාගත පරපුරට ගොඩනගමු
ස්වීඩනයේ එක්සත් ජාතීන්ගේ සම්මේලනයට ඉදිරිපත් වූ යෝජනාවක් සම්මත වීමෙන් 1972 වර්ෂයේදී " ලෝක පරිසර දිනය " ආරම්භ විය. මෙම දිනය ප්‍රකාශයට පත් කිරීමේ...
අනුන් නිසා කැළඹෙන ජාතිය
ලංකාවේ ෆේස් බුක් වාසින් තරම් බෙංගාල බොක්ක කැළඹෙන්නේ නැත. අඩුම ගාණේ සුළි සුළඟකට අසුවන තුත්තිරි ගහක්වත් එලෙස කැළඹෙන්නේ නැත.
වැඩිමනක් කැළඹෙන්නේ ඕපා දූපා සෙවීමට කිසි...