Headline
කාන්තාවන්ට එරෙහිව සිදුවන අපරාධ වැරදි ගබ්සා කිරීමක් වූ විට දෙන දඬුවම ගැන ඔබ දැනුවත්ද
බස් එකේ යනකොට ඔබත් අපහසුතාවයට පත් වූ කාන්තාවක් ද
women

ශ්‍රී ලංකාවේ කාන්තාවන් ( women ) සහ ගැහැණු ළමුන්ගෙන් 90% ක්ම පොදු ප්‍රවාහන සේවයේදී හිංසනයට ලක් වන බව එක්සත් ජාතීන්ගේ ජනගහන අරමුදල විසින් කරන ලද සමීක්ෂණයකින් අනාවරණය වී තිබේ. එහි ප්‍රතිඵලයක් ලෙස එලෙස හිංසනයට ලක්වන ගැහැණු ළමුන්ගේ අධ්‍යාපනයට සහ මානසික තත්වයට එය අහිතකර ලෙස බලපාන බවත් ඔවුන් විසින් පෙන්වා දී ඇත.   පොදු ප්‍රවාහන සේවය කාන්තාවන් ( women ) සුරක්ෂිත ද ලිංගික හිංසනය මුලික මිනිස් අයිතිවාසිකම් හා නිදහස උල්ලංගනය කිරීමකි. ශ්‍රී ලංකාවේ නීතිමය රාමුව යටතේ ආරක්ෂා කර ඇති පරිදි ඵලදායි ආර්ථිකයක ප්‍රධාන සාධකයක් වන පොදු ප්‍රවාහන සේවය තව දුරටත් කාන්තාවට…

Read More

Posted in Social Tagged , Comments Off on බස් එකේ යනකොට ඔබත් අපහසුතාවයට පත් වූ කාන්තාවක් ද
HIV රෝගීන් සමාජයෙන් කොන් කළ යුතුද

HIV එහෙමත් නැත්නම් AIDS ගැන සමාජ කතිකාවතක් ඇති වූයේ 90 දශකයේදීය. මුල් කාලයේ මේ පිළිබඳව එතරම් දැනුමක් සමාජය තුළ නොවූ අතර රෝග ව්‍යප්තිය සිදුවන ආකාරය ගැන නොයෙකුත් අසත්‍ය තොරතුරු පවා සමාජ ගත වුණා.   HIV රෝගය දරුණු රෝගයක් ද? ඇයි මේ රෝගය මේ තරම් දරුණු එකක් වෙන්නේ…?? ඇයි මේක භයානක වෙන්නේ කියන එක ගැන අද වෙනවිට සමාජය දැනුවත්. හැබැයි රෝගය වැළඳෙන ආකාරය ගැන කොයි තරම් දැනුවත් වුණත් මිනිස්සු මේ රෝගය වැළඳුනු රෝගීන් කෙරෙහි දක්වන සැළකීම ගැන නම් සතුටු වෙන්න බෑ. ගොඩක් අයට අමතක නැතුව ඇති පසුගිය කාලයේ කුලියාපිටිය ප්‍රදේශයේ මේ…

Read More

Posted in Social Comments Off on HIV රෝගීන් සමාජයෙන් කොන් කළ යුතුද
වයිෆ් දැන් කැමති නෑ, මොකක්ද විසඳුම
marriage

විවාහය (marraige) කියන්නේ සෙල්ලමක් නෙවෙයි. අපි ඒ ගැන කථා කරමු මම පුංචි කතාවක් කියන්නද…? මේක මගේ යාළුවෙකුට වුණ සිදුවීමක්. මගේ යෙහෙළිය විවාහක (marriage) කෙනෙක් නෙමෙයි.  ඉතින් ඒ කාලේ තමයි කාලේ තමයි මේ සිදුවීමට මූණ දුන්නේ.   (marriage) විවාහ  නොවී සිටි අවධියේ ඇය රැකියාව කළේ වෙළඳ ප්‍රචාරක් ආයතනයක. ඒක නිසාම ඇයට විවිධ කේෂ්ත්‍ර වල රැකියාවන් වල නිරත වෙන අය නිතර මුණ ගැසුනා. ඇය සමාජශීලි මිත්‍රශීලී චරිතයක්. මුණගැසෙන ඕනම කෙනෙක් එක්ක පළවෙනි වතාවෙම ඉතා සුහදශීලි වීමේ හැකියාවක් ඇයට තියෙනවා. මේ අතරේ ඇගේ ආයතනයට නිතර ආව ගිය නිවේදකයන් දෙදෙනෙක් හිටියා. අදටත් තවමත් ඔවුන් රූපවාහිනියෙන්,…

Read More

Posted in Social Tagged Comments Off on වයිෆ් දැන් කැමති නෑ, මොකක්ද විසඳුම
පොලිසිය සහ ලිංගික ක්‍රියාකාරිකයන්

පොලිසියත්, ( sri lanka police) ලිංගික ක්‍රියාකාරිකයනුත් අතර යහපත් සම්බන්ධයක් නැත. පොලිසියට ඒ අය අල්ලා ගැනීමට මාන බලන බව ලිංගික ක්‍රියාකාරිකයින්ගේ අදහසය. එවැනි පොලිස් භටයන් ලිංගික තෘප්තිය උදෙසා හොර රහසේ (secret) තමන් වෙතට පැමිණෙන බවත් ඔවුහු කියති. ලිංගික කටයුතු කරන අය කෙරෙහි කෙසේ පැවතිය යුතු දැයි පුහුණුවක් පොලිසියට ලැබී නැත.    මිට හොඳම නිදර්ශනය නම් ගැහැණියක (woman) ලිංගික විපත්තියකට හෝ ව්‍යසනයකට පැමිණි විට පොලිසිය (police) කටයුතු කරන විදිහ හෝ කුඩා ළමයින් ලිංගික ක්‍රියාවන්ට විට පොලිසිය ක්‍රියාකරන විදියයි. මේ සියුම් අවස්ථා සඳහා මනා අවබෝධයක් හා පුහුණුවක් පොලිසියට තිබිය යුතුය. ලිංගික ක්‍රියාකාරිකයන් අසුවූ…

Read More

Posted in Social Comments Off on පොලිසිය සහ ලිංගික ක්‍රියාකාරිකයන්
සංස්කෘතිය, සභ්‍යත්වය සහ සදාචාරය සහ කාන්තා අයිතිවාසිකම්

මේ වචන තුන කාසියක දෙපැත්ත සහ කාසියේ දාරය වගේ. ඇත්තටම මොකක්ද මේ වචන තුනේ සැබෑම අර්ථය. ඔය වචන ඇහෙනකොට අපේ ඔළුවට එන රූප කීයපයක් තියෙනවා. ඒ හැම රූපෙකම ඉන්නේ ගෑණු ළමයි. එහෙමත් නැත්නම් කාන්තාව. සංස්කෘතිය, සභ්‍යත්වය සහ සදාචාරය මේවා පවතින්නේ කාන්තාවට විතරද…? එයාලා විතරද මේවා රකින්න ඕනේ…? රැකෙන විදියට ජීවත් වෙන්න ඕනේ…?   අපි මේ ගැන ටිකක් කතා කරමු. ශ්‍රී ලංකාව (Sri lanka) කියන්නේ ආසියාතික රටක්. ඉගෙන ගත්ත ඉතිහාසේ පවා තියෙන්නේ අපි ජාතියක් විදියට ඉතා උසස් සංස්කෘතියක් ඇතුව පැවතුනු ජාතියක් කියලා. ඔව් ඇත්ත. අපිට ඉතාම උසස් සංස්කෘතියක් එක්කම ඉතාම උසස්…

Read More

Posted in Social Comments Off on සංස්කෘතිය, සභ්‍යත්වය සහ සදාචාරය සහ කාන්තා අයිතිවාසිකම්
ප්ලාස්ටික් වලින් තොර පරිසරයක් අනාගත පරපුරට ගොඩනගමු

ස්වීඩනයේ එක්සත් ජාතීන්ගේ සම්මේලනයට ඉදිරිපත් වූ යෝජනාවක් සම්මත වීමෙන් 1972 වර්ෂයේදී ” ලෝක පරිසර දිනය ” ආරම්භ විය. මෙම දිනය ප්‍රකාශයට පත් කිරීමේ ප්‍රධාන අරමුණ වනුයේ, ලෝකය පුරාම පරිසරය පිළිබඳ සියලුම දෙනා දැනුවත් කිරීමත්, පරිසරය කෙරෙහි මිනිසුන්ගේ සහ දේශපාලනික වශයෙන් අවධානය සහ ක්‍රියාකාරීත්වය වැඩි කිරීමත් බවයි ලෝක පරිසර ක්‍රියාකාරීන් පෙන්වා දෙන්නේ. එක්සත් ජාතීන්ගේ සංවිධානය සමරනු ලබන විශේෂිත දින අතරින් ලෝක පරිසර දිනයට හිමි වනුයේ සුවිශේෂී ස්ථානයක්.   මෙවර ලෝක පරිසර දින තේමාව වී ඇත්තේ ප්ලාස්ටික්. වර්තමානයේ පරිසරයට වැඩි බලපෑමක් ඇති කරන ප්‍රධාන සාධකයක් බවට පත් වන්නේ ප්ලාස්ටික්. ප්ලාස්ටික් භාවිතය නිසා පරිසරය…

Read More

Posted in Social Comments Off on ප්ලාස්ටික් වලින් තොර පරිසරයක් අනාගත පරපුරට ගොඩනගමු
අනුන් නිසා කැළඹෙන ජාතිය

ලංකාවේ ෆේස් බුක් වාසින් තරම් බෙංගාල බොක්ක කැළඹෙන්නේ නැත. අඩුම ගාණේ සුළි සුළඟකට අසුවන තුත්තිරි ගහක්වත් එලෙස කැළඹෙන්නේ නැත. වැඩිමනක් කැළඹෙන්නේ ඕපා දූපා සෙවීමට කිසි ලෙසකින්වත් නොදන්නා පිරිමි වීම හාස්‍යජනකය. සොයාගන්නවා පමණක් නොව ඒවා විවිධ අයුරින් සකස් කර සමාජ මාධ්‍ය වෙත පෝස්ට් කරයි. ඒවා පෝස්ට් කරන ආකාරය අදහන්න වටී. ඒවායෙන් පෙන්නුම් කරන්නේ ඔවුන් තරම් සමාජවාදීන් නැති තරම්‍ ය. ඔවුන්ට තරම් දේශපාලනය, සංස්කෘතිය, ඉතිහාසය, අනාගතය, කොටින්ම ඔවුන්ට තරම් විශ්වීය දැනුමක්, පරිචයක් සියළු කෙලෙසුන් නැසූ බුදුරජාණන්වහන්සේටවත් නොමැති තරම් ය. ලංකාවේ ෆේස්බුක් වාසින් නොකැළඹෙන දෙයක් නොමැත. තමන්ගේ කටේ දතක් නරක් වී ගැලවිය යුතුව…

Read More

Posted in Social Comments Off on අනුන් නිසා කැළඹෙන ජාතිය
අනෝමා ජනාදරීගේ “ප්‍රේම ජවනිකා”

මෙවර අපි Hardtalk තුලින් කථා කරන්නේ අපේ රටේ සම්මානනීය ජනප්‍රිය නිලියක් වන අනෝමා ජනාදරී සමඟයි. මෑතක දී ඇය බොහෝ දෙනා අතර කථා බහට ලක් වුන චරිතයක්. ඉතින් අපි ඇයව මුණගැසී මේ පිළිබඳව පිළිසඳරක යෙදුණා.   1. අනෝමා ජනාදරීගේ අපි අහපු අලුත්ම නිව්ස් එක තමයි “ප්‍රේම ජවනිකා”. මොකක්ද මේ ප්‍රේම ජවනිකා කියන්නේ…? පිළිතුර : රති කෙළිය කියන්නේ අපි හැමෝගෙම ලිංගික ජීවිතයට නැතිවම බැරි රසාස්වාදය මුල් කරගත් විෂය ධාරාවක්.ලිංගික සත්වයකු හැටියට මෝරා වැඩීමේ දී කෑම බීම,ඇඳුම් පැළඳුම්,ඉඳුම් හිටුම් අතර මැදට එන්නේ ලිංගික වුවමනා.අපි සතුන්ගෙන් වෙන් වන්නේ සතුන් මේ මූලික වුවමනා ඉටු කර ගැනීමට විශේෂ වෙහෙසක්…

Read More

Posted in Social Comments Off on අනෝමා ජනාදරීගේ “ප්‍රේම ජවනිකා”
මංගල සීනු

මැයි මාසේ හඳුන්වන්නේ මංගල මාසේ හැටියට. වැඩිපුරම ආදරවන්තයන් විවාහ වෙන්න තෝරගන්නේ මැයි මාසේ. කාගෙත් කතා බහට ලක් වුණු රාජකීය පෙම්වතුන් යුවල “හැරී – මෝගන්” ගේ විවාහත් මැයි මාසෙම සිදුවුණා. රාජකීය විවාහය ගැන නොදන්න කෙනෙක් නෑ. ලෝකේ රාජකීය පෙළපත් ඉතුරු වෙලා තියෙන්නේ කීපයයි. ඒයිනුත් බ්‍රිතාන්‍ය රජ පවුලේ විවාහයක් කියන්නේ වැඩිපුරම කතා බහට ලක්වෙන විවාහ උත්සවයක්. හැරී කුමාරයා කියන්නේ බොහොමයක් තරුණියන්ගේ සිත් උන්මාද කළ චරිතයක්. විලියම් කුමාරයා කේට් කුමරිය එක්ක විවාහ වුණාට පස්සේ තරුණියන්ගේ විතරක් නෙමෙයි බොහෝ දෙනා බලන් හිටියේ හැරී මොකද කරන්නේ කියලා. හැරී කියන්නේ රජ පවුලේ දඟකාරයා. පුවත් මවන්නෙක් වුණා….

Read More

Posted in Social Comments Off on මංගල සීනු
ඔයාගේ හදවත නැති වුනොත් මොනවා වෙයිද?
Mobile

ජංගම දුරකථනය ( phone) යනු අද වන විට අපට නැතුවම බැරි උපකරණයක් වී හමාරයි. ඒක හරියට ඔබේ හදවත වගෙයි. කෙනෙකුගේ පෞද්ගලිකත්වයට අතිශයින්ම ප්‍රබල සාධකයක් වුත්, අත්‍යාවශ්‍ය භාණ්ඩයක් බවට පත් වුත්, ජංගම දුරකථනය ( phone) අස්ථාන ගත වීම තුලින් ඔබට සිදුවන්නේ කියා නිමකළ නොහැකි පාඩුවක්.   මන්ද දුරකථන අංක සමුදායක් ද, සමහර විට වැදගත් කෙටි පණිවිඩ, memory card එකක් ඇත්නම් එහි ඇතිඔත් පින්තුර, වීඩියෝ, ගීත, ආදී සියලු දත්ත ඔබට අහිමි වනු ඇත. ඔබේ අතිශය පුද්ගලික දත්ත ද ඔබට අහිමි වී යනු ඇත. ඔබේ අතිශය පෞද්ගලික දත්ත වලින් පිරුණු ජංගම දුරකථනය ( phone)…

Read More

Posted in Social Comments Off on ඔයාගේ හදවත නැති වුනොත් මොනවා වෙයිද?
Please wait...

Subscribe to our newsletter

Want to be notified when our article is published? Enter your email address and name below to be the first to know.