Headline
කාන්තාවන්ට එරෙහිව සිදුවන අපරාධ වැරදි ගබ්සා කිරීමක් වූ විට දෙන දඬුවම ගැන ඔබ දැනුවත්ද
ලිංගික ක්‍රියාකාරකම් සහ ලිංගික ක්‍රියාකාරීන් ඇති වන්නේ ඇයි – 2 කොටස

සම්භාහන ආයතන වල ගැහැණු ළමයින් ඉන්නේ වෙනත් හේතු සාධක නිසාය. ඔවුන්ගෙන් බොහෝ අය ගම්බද සිංහල හෝ දෙමළ පවුල් වලට අයත් අය වේ. කවදාවත් මේ පවුල් ජීවිතයේදී ඔවුනට ආගමික පදනමක් තිබී නොමැති බව පෙනේ. ඔවුනට සම්භාහන ආයතන වලට එක්වීමට සිදු වන්නේ ජිවන කරදර නිසාවෙනි. එක්කෝ රස්සාව නැතිවීම, නැත්නම් ගබ්සාවක් හෝ වෙනත් එවන් උග්‍ර ප්‍රශ්නයකින් පසු මෙවැනි ස්ථාන වලට ඔවුහු නිකම්ම වැටෙති. 86% කාන්තාවන්ට මෙතැනට මඟ පෙන්වන්නේ මිතුරියන්ය. 10% කට මඟදී හමුවන කාන්තාවන්ය. ඉතිරි 4% තමන් සොයා දැනගෙන එන අය වේ. හදිස්සියේ තරුණියක් ගැබ් ගනියි. පෙම්වතා ගබ්සා කිරීමට ඇයට යෝජනා කරයි. ගබ්සා…

Read More

Posted in Social Comments Off on ලිංගික ක්‍රියාකාරකම් සහ ලිංගික ක්‍රියාකාරීන් ඇති වන්නේ ඇයි – 2 කොටස
ඒඩ්ස් නැත්නම් HIV වෛරසය ලිංගික සේවාව නිසාම පැතිරෙන්නක් නොවේ

ඒඩ්ස් නැත්නම් එච්.අයි.වී ( HIV ) වෛරසය ලිංගික සේවාව නිසාම පැතිරෙන්නක් නොවේ. නමුත් ලිංගික සේවාවේ මේ සඳහා ඉතා වැදගත් ය. ඒ අය ඉන් බේරා ගැනීමට අප උනන්දු විය යුතුයි. මොන අන්දමක ක්‍රියා පිළිවෙතක් යෙදවුවත් ලිංගික සේවාව අප අතර පැවතීම සිදුවනු ඇත. බොහෝ විට අපට පෙනෙන වැදගත් දෙයක් ඇත. එනම් ලිංගික සේවාවේදී අභ්‍යන්තර නොවන ලිංගික සම්බන්ධතාවලට ලැබෙන වැදගත් තැනයි. විශේෂයෙන් සම්භාහන ආයතන වලට ලිංගික තෘප්තිය සඳහා පැමිණෙන වැඩි දෙනෙක් තෘප්තිය ලබන්නේ අභන්තර නොවන ලිංගික කටයුතු මඟින්. සිප වැළඳ ගැනීමෙන් සහ අතපත ගෑමෙන් ලබන ලිංගික තෘප්තිය ඔවුන්ට වැදගත්ය. සාමාන්‍යයෙන් 41% ලිංගික සේවාවන්…

Read More

Posted in Social Comments Off on ඒඩ්ස් නැත්නම් HIV වෛරසය ලිංගික සේවාව නිසාම පැතිරෙන්නක් නොවේ
ලිංගික ක්‍රියාකාරකම් සහ ලිංගික ක්‍රියාකාරීන් ඇති වන්නේ ඇයි – 1 කොටස

ලිංගික ක්‍රියාකාරීන් ( ගණිකාවන් ) රැසක් ඇතිවන්නේ මොන මොන හේතුන් නිසාද? සමාජයක් ලිංගික ක්‍රියාකාරකම් වලට නතු වන්නේ මොන විදිහට ද? මේ ප්‍රශ්න වලට උත්තර දෙන්න තියන හොඳම විදිහ ලිංගික ක්‍රියාකාරීන් සමඟ කතා බහ කොට ඔවුන් එම කාර්යයෙහි නියැලීමට හේතු වුයේ කුමන හේතුවක් නිසාද යන්න සොයා බැලීමෙන් ය. මෙම ලිංගික පහස සොයා යන්නන් විවිධාකාරයේ අය ඇත.පෙළක් පවසන්නේ වයස අවුරුදු 20-30 අතර පුද්ගලයින් අපුරු ආශ්වාදයක් සොයා මේ ගැහැණුන් වෙත යන බවයි. අවුරුදු 30ට වැඩි සහ අවුරුදු 40ට අඩු අය පවසන්නේ පුරුද්දක් වශයෙන් කරන බවයි. අවුරුදු 40ට වැඩි පෙළක් අය පැවසුවේ තමන්ගේ බිරිඳගෙන්…

Read More

Posted in Social Comments Off on ලිංගික ක්‍රියාකාරකම් සහ ලිංගික ක්‍රියාකාරීන් ඇති වන්නේ ඇයි – 1 කොටස
දෙවරක් සිතිය යුතු ඩිස්නි කුමරියෝ

සුරඟන කතා ශතවර්ෂ ගණනාවක් පුරා දරුවන් නින්දට පෙර රසවින්දේ පරම්පරාවෙන් රැගෙන එන්නක් ලෙසය. එම සුරඟන කතාවන් තිරයට රැගෙන එන විටදී අපගේ ළමා විය අවදි කරන්නේ සජීවී චලන චිත්‍ර හෝ රූප තුලින් අප තුල මැවී තිබු සංකල්ප සමඟ ගැටෙමිනි. බොහෝ විට මෙවන් සුරඟන කතාවන් යල්පැන ගිය, අසාධාරණ බැවින් පිරි ගිය ප්‍රහෙලිකාවක් සේ හැඳින්විය හැකිය. සින්ඩරෙල්ලා, බියුටි සහ බීස්ට් , වැනි කතාවන් ජනප්‍රිය සංස්කෘතිය තුල බලවත් සේ ගැඹුරට කිඳා බස ඇති වුවත් එයින් සමාජීය අදහස් වලට හානි ගෙන දෙන්නේ විවාහය, ස්ත්‍රීත්වය, පිළිකුල් කරන චරිත මෙන්ම අවර ගණයේ කුමන්ත්‍රණකාරී ක්‍රියාවන් සමඟ වාර්ගික අසමබරතාවය…

Read More

Posted in Social Comments Off on දෙවරක් සිතිය යුතු ඩිස්නි කුමරියෝ
පිරිමිකමට ශාප කරන ගැහැනිය

මේ වාක්‍ය දැක්කාම ඔයාලට මොනාද මතක් වෙන්නේ? අනිවාර්යෙන්ම පිරිමියෙක්ගෙන් වරදක් වූන ගැහැනියක් නේද මතකෙට එන්නේ. අසම්මතයේ හැසිරෙන ගැහැනිය ගණිකාව යැයි කිව්වොත්.. එකී මෙකී නොකී සැමදෙනාම දන්නවා ගණිකාවකගේ ලස්සන සරාගී රුව පිටුපස තියෙන්නේ කඳුළු කතාවක් කියලා. ගොඩක් අය එයාලට අනුකම්පා කරනවා ගොඩක් අය එයාලා දිහා බලලා පිරිමින්ට වෛර කරනවා. ඇතැමෙක් එයාල දිහා බලලා මහා පොළොවට කෙල ගහනවා… ඒ එක එක්කෙනාගේ සිතුවිල්ල.. අද මගේ සිතුවිල්ල ගමන් කරන්නේ ගණිකාවක් උනේ ඇයි කියන තැනට.. ගණිකාවකගේ කඳුළු කතාව.. අපි මුහුණු පොතෙත් හරියට මේ කථා දකිනවා නේද… කොල්ල කෙල්ලට කුසට කලලයක් දිලා කොල්ල ආගිය අතක් නෑ…

Read More

Posted in Social Comments Off on පිරිමිකමට ශාප කරන ගැහැනිය
අසල් වැසියන් එක්ක මිත්‍රකම් බලාගෙනයි

අපි පවුලක් විදිහට සමාජයට මුහුණ දෙනකොට විවිධ සම්බන්ධතා ගොඩ නගා ගන්න වෙනවා. අපිට මුහුණ දෙන්න වෙන අභියෝග ජය ගත හැකිවන්නේ හැක්කේ ඒ වගේ සමාජ සම්බන්ධතා ජාලයක් තිබුමොත් තමයි. නමුත් ඒ හැම සම්බන්ධයකම සීමාවක් තියෙන්න ඕනි. සීමාවකින් තොරව අසල්වැසි සමාජ සම්බන්ධතා පවත්වලා අමාරුවේ වැටෙන්නේ නැතුව ජිවත් වෙන ආකාරයයි අද අපි ඔබට කියන්නේ. හිතවත් ඇතිකරගැනීම මනුෂ්‍ය සභාවයි. අසල්වැසියන් සමඟ බොහෝදුරට අපි හිතවත්කම් ගනුදෙනු කරන්නෙමු. නමුත් මේ සම්බන්ධතා ඕනිවට වඩා ලං කරගන්න ගියොත් නම් නොසිතු ගැටළු වලට මුහුණ දෙන්නයි සිදු වෙන්නේ. මුගණුදෙනු මෙහිදී ප්‍රධාන වෙනවා. අසල්වැසි කාන්තාවක් සමඟ සැමියාට නොදන්වා කල මුදල් ගනුදෙනුවක්…

Read More

Posted in Social Comments Off on අසල් වැසියන් එක්ක මිත්‍රකම් බලාගෙනයි
විනාඩියක් වැය කරලා . මේ කථාව ගැහැණු, පිරිමි බේදයකින් තොරව කියවන්න

විනාඩියක් වැය කරලා . මේ කථාව ගැහැණු,පිරිමි බේදයකින් තොරව කියවන්න… ඉස්සෙල්ලාම කියන්නම් මෙච්චර සමාජෙ ගැන ලිපි කවි ලියන මම අද මොනවත් කිවෙ නැත්තම් වැඩක් නෑ.. ඉපදුන දවසෙ ඉදන් අපව දස මසක් කුසේ තබාගෙන ඉවසන්න බැරි තරම් වේදනාවක් විද අපව බිහි කරලා නින්දක් නැතිව දවස් ගනන් පිස්සියෙක් වගේ වෙහෙසිලා ලේ ටික කිරි කරලා පොවන්නේ කවුද..? ඔවු ඇය අම්මා නම් මේ… පුංචි දරුවකු ලොකු වෙනකල් කිසිම අඩුවක් නොකර තමන්ට පුලුවන් විදිහට රැක බලාගෙන මදි නොකියන්න ආදරේ කරන්නේ අපේ අම්මා… කියන්නත් කනගාටුයි සමහරුනම් අද දවස ගැන දන්නෙත් නෑ… කෙසේ වෙතත් දන්නා පිරිස ඔනෑ තරම් ඉන්නවා…. ගැහැණියට…

Read More

Posted in Social Comments Off on විනාඩියක් වැය කරලා . මේ කථාව ගැහැණු, පිරිමි බේදයකින් තොරව කියවන්න
ආදරය අහිමි වූ පසු දුක් විඳින්නේ නැතුව ජිවිතයට මුහුණ දෙන්න

අත හැරීම කියන්නේ ජීවිතය තුල අප මුහුණපාන ඉතාම අසීරු මොහොතක්. දෙදෙනෙකු අතර ඇති වූ සම්බන්ධතාවයක් බිඳ වැටීමකදී ඔබ බොහෝ ආදරය කල අයෙකු අත හැරීමේ අපහසුව, දුක, වේදනාව, අපි හැමෝම අත්දැක තියනවා. ගොඩක් වෙලාවට මෙම අපහසුතාවය ඇති වන්නේ සම්බන්ධතාවය නවත්වා තවත් තවත් සහකරුවෙකු / සහකාරියක සමඟ ජිවත් වන පුද්ගලයා නොව තනි වූ පුද්ගලයායි. එවැන්නකට මුහුණ දීම තමන්ගේ ජිවිතයේ ලද වේදනාමකාරි අත්දැකීමයි. කෙසේ වෙතත් සම්බන්ධතාවයක් කියන්නේ ජිවිතයේ අවසානය නෙවෙයි. කල යුත්තේ ඒ වේදනාවෙන් මිදී ජිවිතයට මුහුණ දීමයි. එවැනි අවස්ථාවක සිත් රිදවීම් දරාගෙන ජිවිතයට මුහුණ දෙන ආකාරය ගැන ඇති අවම දැනුම නිසා වටිනා ජිවිත…

Read More

Posted in Social Comments Off on ආදරය අහිමි වූ පසු දුක් විඳින්නේ නැතුව ජිවිතයට මුහුණ දෙන්න
ගැහැණුන්ගේ ගෞරවය ගැහැණු විසින්වත් රැක දෙනවද?

අද ඇත්තේ එදා තිබු ඒකාකාරී සමාජය නොවේ. මුදල් පසුපස දුවන අඩියෙන් අඩියට ඉහලට යන්නට මාන බලන මිනිසුන් සිටින සමාජයකි. මනුෂ්‍යාට පමණක් නොව සතා සිවුපාවන්ට පවා ආදරය අනුරාගය ඇති වේ. එහෙත් තමා ආදරය කරන ගැහැණිය සමඟ මේ ලෝකයේ ඉදිරියට යන්නට නොහැකි බව හැඟුණු විට ඇයට කුමක් උවත් ඇගෙන් මිදී ජිවන තරගයට මුහුණ දීම පිරිමින්ගේ අපේක්ෂාවයි. අද මිල මුදල මත සියලු දේ තීරණය වන ජිවන ගමනේ හැදු වඩු මවුපියන් පවා අතහැරීමට දරුවෝ සුදානම්ව සිටි. එසේ නම් ජිවිතයේ මග දුරකදී හමුවන ගැහැණිය ඔවුනට එක මංසලකුණක් පමණි. ඇය ඔහුගේ ගමනට ඉනිමගක් නොවන්නේ නම් ඇගෙන්…

Read More

Posted in Social Comments Off on ගැහැණුන්ගේ ගෞරවය ගැහැණු විසින්වත් රැක දෙනවද?
ගැහැණිය යනු, බඩුවක්ද ? ඔබේ මතය අපට ලියන්න

මුලින්ම මම කියන්නම් කාන්තාව පිලිබඳ පණිවිඩයක් මෙවැනි වෙබ් අඩවියක් හරහා පණිවිඩයක් දෙන්න උත්සහ කලේ ඇයි කියලා.. ඇත්තටම අපේ සමාජයේ කාන්තාව ගැන කතා කරනවා. කාන්තා විමුක්තිය ගැන කතා කරනවා. නමුත් මේ පිලිබඳ ඇති ප්‍රයෝගික තත්වය කුමක් ද ? මෙහි ප්‍රයෝගිකත්වය ගැන කත කරන කෙනෙක් මේ ලාංකීය සමාජය තුල වර්තමානයේ සිටිනවද? සිටිනවද ? ඔබ ඔබගෙන් ම, මොහොතකට අසන්න. මා කතා කරන්නේ දේශපාලනය ගෙන නොවේ. මා කතා කරන්නේ කාන්තාව ගැනයි.. ධනවත් දිළිඳු, ප්‍රසිද්ධ, අප්‍රසිද්ධ සීමාවන් නොතකා කාන්තාවන් වෙත ගසන මඩ පහරේ අවසානය කුමක් ද ? එසේනම් කාලින සමාජයේ කාන්ත්වගේ හඩ නගන්න අවසරයි !!…

Read More

Posted in Social Comments Off on ගැහැණිය යනු, බඩුවක්ද ? ඔබේ මතය අපට ලියන්න
Please wait...

Subscribe to our newsletter

Want to be notified when our article is published? Enter your email address and name below to be the first to know.