Headline
කාන්තාවන්ට එරෙහිව සිදුවන අපරාධ වැරදි ගබ්සා කිරීමක් වූ විට දෙන දඬුවම ගැන ඔබ දැනුවත්ද
අතවරයකින් බේරෙන්න ඔබත් දැනුවත් ද

ශ්‍රී ලංකාව වැනි රටක විවිධ හේතු මත දුෂණයට සහ හිංසනයට ලක්වුවන්ට මුහුණ දීමට සිදුවන මානසික ගැටළු ඉතා සංකීර්ණයි. මෙහි ඉතාම ඛේදනීය තත්වය වන්නේ දුෂනයට ලක් වූ තැනැත්තිය දෙස සමාජය බලන්නේ පිළිකුලෙන්. මේ නිසාම ලිංගික අතවරයන්ට පත්වෙන තැනැත්තිය සමාජෙට මුහුණ දීමේදී දැඩි පීඩනයකට පත්වෙනවා. මේ මානසික පීඩනය වඩාත් බරපතල වන්නේ නීතියේ පිහිට පැතිමේදී. මෙම සිද්ධිය මාධ්‍ය මඟින් ප්‍රචාරය වීම නිසා තම පවුලේ යට ඇති වන මානසික බලපෑම නිසා ඔවුනට ගැටළු රැසකට මුහුණ දෙන්න වෙනවා. තවත් බරපතලම ගැටළුවක් වන්නේ මේ විදිහට බලහත්කාරයෙන් දුෂණයට ලක් වීමෙන් ගැබ් ගැනීමක් සිදුවේද යන්නයි. එමගින් සමාජ රෝග ද…

Read More

Posted in Social Comments Off on අතවරයකින් බේරෙන්න ඔබත් දැනුවත් ද
Living Together කියන්නේ ආදරයට එහා ගිය බැඳිමක් ද? දසුන්ගේ බිරිඳ හංසි කථා කරයි

thewoman.lk අපි නිරන්තරයෙන්ම සමාජය තුල පවතින කාලින මාතෘකා ගැන කතා කරනවා. ඉතින් අපි අද ඇවිත් ඉන්නේ මෑත කාලයේ ගොඩක් කථා බහට ලක්වුණ දෙදෙනෙක් වන ජනප්‍රිය සහ සම්මානනීය රංගන ශිල්පී ( Popular and award winning ) දසුන් පතිරණ (dasun pathirana) සහ ඔවුගේ ආදරණිය බිරිඳ හංසි දිසානායක. ඇය අපිත් සමඟ ඇගේ ජිවිතයේ තීරණාත්මක කඩඉමක් ගැන කථා කළා. එම වීඩියෝ පටය පහතින් නරඹන්න   Post Views: 9,421

Read More

Posted in Social Comments Off on Living Together කියන්නේ ආදරයට එහා ගිය බැඳිමක් ද? දසුන්ගේ බිරිඳ හංසි කථා කරයි
අයුක්තියට එරෙහිව නැගී සිටි රූමතියගේ කඳුළු කතාව
Facebook

බොහෝ තරුණියන් ජීවිතය අත් හරින තැනකදී චමල්කා තමන්ගේ ජීවිතය වෙනුවෙන් සටන් කළා. ඒ විඳපු දුක තම නැවත ජීවිතය ගොඩ නගන්න චමල්කාට හයියක් වුණේ. කාන්තාවන්ගේ අයිතිය සාධාරණත්වය ගැන කතා කරන මේ කාලයේ අපි චමල්කාව මුණගැහුනේ ඇයට වෙච්ච අසාධාරණය ගැන කතා කරන්න. facebook එකෙන් හම්බවුන ආදරයක් නිසා ඔබේ ජිවිතයම අහිමි කරගන්න එපා. අද ගොඩක් වෙලාවට පවුල් ජිවිත, ගැහැණු ළමයින්ගේ ජිවිත නාස්ති වෙන්නේ මේ facebook එකෙන් පවත්වාගෙන යන සමබන්ධකම් නිසා. මේ කතාවත් එවැනිම කතාවක්.   හින්දි නිළියන් පරදන රුවක් නොතිබුනත් දැක්කම තව පාරක් හැරිලා බලන්න තරම් ලස්සනක් චමල්කාට තිබුණා. යන්තම් 21වෙනි වියට පා තැබූ…

Read More

Posted in Social Comments Off on අයුක්තියට එරෙහිව නැගී සිටි රූමතියගේ කඳුළු කතාව
හොර ෆේස්බුක් ගිණුම් හිමියන්ගෙන් පරිස්සම් වෙන්න ඔබත් දැනුවත් ද

සමාජ ජාලා web අඩවියකින් යම් පුද්ගලයෙක් වෙනත් කෙනෙකුගේ පින්තුරයක් සහ වෙනත් නමක් භාවිතා කර තමන්ගේ අනන්‍යතාවය සඟවාගෙන සිටිනවානම් එය fake account ( ව්‍යාජ ගිණුමක් ) වෙන්න පුළුවන්. යම් කෙනෙක් අනවශ්‍ය පින්තූර සහ videos සමාජ ජාලා ඔස්සේ බෙදා හරිනවානම් එවැනි අය සමාජ ජාල ගිණුම් හිමියෙකුට friend request එකක් දාල තිබුනොත් ඔහුගේ / ඇයගේ ගිණුමට ගොස් සත්‍ය සොයා බලන්න මේක fake account එකක් ද කියලා. ඒවගේම ඔයාට පුළුවන් ඔයාගේ ගිණුමට එකතු වෙලා ඉන්න යහළු යෙහෙලියන්ද ඔහු / ඇය දන්න කෙනෙක් ද කියල අහල බලන්න. ඉතින් ඔයත් සමාජ ජාලා ගිණුමක් පවත්වාගෙන යනවා නම්…

Read More

Posted in Social Comments Off on හොර ෆේස්බුක් ගිණුම් හිමියන්ගෙන් පරිස්සම් වෙන්න ඔබත් දැනුවත් ද
    වැලන්ටයින් දිනයේ සැඟවුණු කතාව

  වර්තමාන වැලන්ටයින් දිනය සැමරීම සරල ලෙස පෙනෙන්නට තිබේ.පෙබරවාරි14 දින තම ආදරයවන්තයා හෝ ආදරවන්තිය අගය කිරීමට වැඩිපුර ආදරයක් පෙන්වීමට ගන්න දිනය ලෙස ප්‍රසිද්ධියට පත් වී ඇත.කෙසේ වෙතත්,ශාන්ත වැලන්ටයින්ගේ ජිවිත කථාව පිළිබඳ විස්තරය නම් වඩාත් දුෂ්කර එකක්. ශාන්ත වැලන්ටයින් පිළිබඳ විවිධ පුරාවෘත්ත ගණනාවක් විවිධ රටවලින් හමුවෙනවා.ඒ අතරින් චෙක් ජනරජය,අයර්ලන්තය,ස්කොට්ලන්තය,එංගලන්තය හා ප්‍රංශය වැනි රටවල් ශාන්ත වැලන්ටයින් පුරාවෘත්ත හා ඉතා සමීප බැඳීමක් පෙන්වයි. කතෝලික ප්‍රජාව විශ්වාස කරන ආකාරයට තුන්වන ශතවර්ශයේ රෝම පුජකවරයෙකු වූ ශාන්ත වැලන්ටයින් සාන්තුවරයාගේ ප්‍රාණ පුජාව පෙබරවාරි 14 දින සිහිපත් කරයි.නමුත් ඔහුගේ මියයාම සියදිවිනසා ගැනීමක්ද නැතිනම් ඝාතන්යක්ද යන වගත් එයට පාදක් වූ හේතුව පිළිබඳවත්…

Read More

Posted in Social Comments Off on     වැලන්ටයින් දිනයේ සැඟවුණු කතාව
කෙල්ලෝ කොටට අඳින එකට ඇයි මේ කලබලේ
Girl

ඉස්සර කාලේ.. ඒ කියන්නේ 1970 දශකයේ කෙල්ලන්ගේ ( Girl ) මෝස්තරය වුනේ මිනි ගවුම්, මිනි ස්කර්ට්. එහෙම ඇඳපු අම්මලත් ඒකට අවුලක් තිබ්බේ නැති තාත්තලත් අද ගොඩක් වෙලාවට දුවගේ, ලේලිගේ ගවුමේ දිග පළල බලනවා.   කොටට අඳින එක ගැන ගැහැණු ළමයින් ( Girl )  කියන්නේ මෙහෙමයි කෙල්ලෝ කොටට අඳින්නේ ඇයි කියලා ඇහුවම එයාලගේ උත්තරේ තමයි ලෙසියටත් පහසුවටත් එහෙම කරනවා කියන එක. ස්පෝර්ට්ස් කරන ගැණු ළමයි practice කරන වෙලාවට අන්දින්නෙම කොට සායවල්. මොකද පහසුවෙන් පාද චලනය කරන්න පුළුවන්. හරිම නිදහස්, ඒ වගේම තමා fashion එක. කොටට අඳින එකත් විලාසිතාවක් ඉතිං එක එක…

Read More

Posted in Social Tagged , Comments Off on කෙල්ලෝ කොටට අඳින එකට ඇයි මේ කලබලේ
දුෂණයට ලක්වන්නන් වැරදිකරුවන් කරන දුෂිතයන් නිවැරදිකරුවන් කරන මිතය්‍යා මත

විවිධ අපයෝජන, දුෂණ සම්බන්ධයෙන්, විශේෂයෙන්ම අපයෝජනයක් වීමට හේතු හා බැදුනු විවිධ මිතය්‍යා මත සමාජය තුළ බහුලව පවතී. කැමැත්ත (consent), දුෂණයට ලක්වන පුද්ගලයා පිළිබදව හා දුෂණය කළ පුද්ගලයා පිළිබද විවිධ මත ඒ ඔස්සේ සමාජය තුළ ගොඩනැගී ඇත. සමාජය දරන මෙම මතවලට ඉමක් කොනක් නොමැත. මෙම මත හා බොහෝ දුරට වෛරය මිශ්‍ර මිතය්‍යා  මත ගැබ්ව ඇත. එය බොහෝ දුරට එල්ල්වන්නේ කාන්තාව දෙස හා එය ඇයගේ වැරැද්දක් ලෙසයි. මෙම මත පිළිබිඹු නොවන තැනක් නැති තරම්. පාසල් ක්‍රීඩා පිට්ටනීයේ සිට සේවාස්ථානවල, මාධ්‍ය වල , දේශපාලනයතුල, නීති පද්ධතිවල හා  තම නිවෙස්වල මෙම මත සුලභව දක්නට…

Read More

Posted in Social Comments Off on දුෂණයට ලක්වන්නන් වැරදිකරුවන් කරන දුෂිතයන් නිවැරදිකරුවන් කරන මිතය්‍යා මත
Please wait...

Subscribe to our newsletter

Want to be notified when our article is published? Enter your email address and name below to be the first to know.