Headline
කාන්තාවන්ට එරෙහිව සිදුවන අපරාධ වැරදි ගබ්සා කිරීමක් වූ විට දෙන දඬුවම ගැන ඔබ දැනුවත්ද
ස්ත්‍රී පුරුෂ සමාජභාවය කියන්නේ Western concept එකක් ද
women

අපි නිරතුරුවම ඔබ වෙත ගෙනෙනවා සාර්ථක කාන්තාවන් ( women ) පිලිබඳ සහ ඔවුන්ගේ ජිවිත කතාව පිළිබඳව. ඇය නමින් ආචාර්ය අනුෂා එදිරිසිංහ. මෙවර thewoman.lk අපි ඇය සමගයි පිළිසඳරක යෙදුනේ. ඉතින් අපි අහල බලමු ඇය ගැන..   ඔබ කවුද ? මම ආචාර්ය අනුෂා එදිරිසිංහ. අපරාධ විද්‍යාව පිලිබඳ ජේෂ්ඨ කථිකාචාර්ය වරියක් විදිහට කටයුතු කරනවා. මගේ ප්‍රථම උපාධිය කලේ ශ්‍රී ජවර්ධනපුර විශ්ව විද්‍යයාලයේ 2000 වර්ෂයේ pass out වන විට මම විශ්ව විද්‍යයාලයට ඉදිරිපත් කළ නිබන්ධනය තමයි ” කාන්තා හිංසනය ” රත්නපුර දිස්ත්‍රිකයෙන් තමයි මම මේ අධ්‍යනය කලේ.   ඔබ 2011 දී කැලණිය විශ්ව විද්‍යයාලයට…

Read More

Posted in True Story Comments Off on ස්ත්‍රී පුරුෂ සමාජභාවය කියන්නේ Western concept එකක් ද
ආසියාවේ හොඳම සූපවේදිනිය “මැයි චව්”
Asian

ජාත්‍යන්තරයේදී සුවිශේ්ෂීත්වයට පත් චරිත මුල් කර ගෙන ඔවුන්ගේ අතීතාවර්ජනය පිලිබඳව අපි කථා බහ කලොත් එයින් බොහෝ දේ ඉගෙන ගැනීමට පුළුවන්. ඒ වගේම ඔවුන් තුළ මේ ගති ලක්ෂණ බාල කාලයේදී පටන්ම දක්නට ලැඛෙනවා. 2017 වසරේ ආසියාවේ ( Aisan ) හොඳම සූපවේදිනිය ලෙසින් නම් කරනු ලැබුවේ චීන ජාතික තරුණ කාන්තාවක්. ඇය නමින් “මැයි චව්” නම් වූවාය.   ආසියාවේ ( Aisan ) සූපවේදිනිය චීනය ගැන කී සැනින් අපේ හිතට ඇති වෙන්නේ රසවත් ආහාර පිසින උදවිය වගේම දිව පිනන ආහාර වට්ටෝරු (Recipes) පිලිබඳව සංකල්පයක්. ඒත් චීන ජාතිකයන් ගැහැණු දරුවන් සූපවේදින් විදිහට සමාජගත වීම එතරම්…

Read More

Posted in True Story Tagged Comments Off on ආසියාවේ හොඳම සූපවේදිනිය “මැයි චව්”
කහ සිවුරට පණ පෙවූ අමාවකය

සත්‍ය කාතාවක් පදනම් කරගෙන ගොතන ලද්දකි…. මාතෘත්වය වනාහි ජීවයාගේ ජීවන කතා මන්සලේ ලෙන්ගතුම නවාතැන වුවද.., සමහරෙකුට ඒ ආත්මීය බැදීම පාපී හමුවීමකි.., එවන් අකල් ජීවන රගමඩලයන්ගේ මා සමාව අයදිමින් උක්ත උත්තංග පාරමී බැදීම වෙනුවෙන් මා මෙලෙසට පද ගෙත්තම් කරමි.. මොහොතකට ඒ සංසාර සාගරයේ ඔබට ගිලෙමින් සැනසෙන්නට මා මං පෙත් විවර කරමි..!! අත්ගුනයේ පිහිට ⁣සෙනෙහසින් මා හට දායාද කල අම්මාගේ රසවත් බත් කට මතක් වන තුරාවට මා හට කොපමන ශිල්ප දැම්මද ඒ කදුලු දිය දහරයනට් වේලි බැදිය නොහැක..!! පයට පෑගෙන වැලි කට කැටයක් ගානට මගේ රත්තරන් අම්මාගේ ගුන ගයන්නට තරම් මා වාග්…

Read More

Posted in True Story Comments Off on කහ සිවුරට පණ පෙවූ අමාවකය
කරපු වැරදි ගැන කවදාවත් පසුතැවෙන්නේ නෑ ඒ දෙවල් ඉදිරි ගමනට පන්නරය කරගත් කථාවක්

සත්‍ය සිදුවිමකී…නම් ගම් සියල්ලක් පසා සත්‍ය සිදුවිමේ චරිතයන්මය නැවතිමේ තිතේ ඉදන් සත්‍ය ලෙසම සිදු වූ සිදුවිම් මගේ ඇගිලි තුඩු මතින් ගොණු කර පාඨක ඔබට…. කිසිම දිනක කතුවරයකුගේ ඇගිලි තුඩු මතින් නොලියවෙන… කතුවරයෙකුට පෙල ගැස්විමට ධෛර්යක් නොමැති….ජීවිත අවදානමක් ගත්….ජීවිතේ හදාගන්න බැරි තරම් වැරදි කල….ආදරණිය මවු සෙනෙහසකින් හා ඊට දෙවැනි නොවු අවංක ආදරවන්තියකගේ කියාගන්න බැරි තරම් ලැබුනු ආදරයකින්…තනියම හදාගන්න බැරි වැරදි හදාගත්තු….පැරදුනු ජිවිතය දිනපු අසංක උමයන්ග මුදුන්කොටුව (අමුවා) වන කතෘ මගේ පෙරවදනයි… “කතෘ වන මගේ පෙරවදනයි” බස්නාහිර පලාතේ ගම්පහ දිස්ත්‍රීක්කයේ යාගොඩ කියන පුංචි ගමේ ජීවත් වුන අසංක… අම්මා ගුරුවරියකද තාත්තා තාක්ෂණක ශිල්පියෙක්ද…

Read More

Posted in True Story Comments Off on කරපු වැරදි ගැන කවදාවත් පසුතැවෙන්නේ නෑ ඒ දෙවල් ඉදිරි ගමනට පන්නරය කරගත් කථාවක්
ආදරයක වටිනාකම නොදත් ආදරය

සත්‍ය සිදුවිමක් පදනම් කොට මගේ ඇගිලි තුඩු මතින් පාඨක ඔබේ රසවින්දනය උදෙසා වචන වලට පෙරලන තවත් එක් වැයමකි “නම් ගම් මනඃකල්පිතයි” වෙන්නපුව නගරයේ….කටුනේරිය ගමේ ජිවත් උන පොත පතේ දැනුමෙන් අති දක්ෂ උනු “හංසිගේ” පැරදුනු ආදරයේ පාපොච්චාරණයයී… අපොස සාමාන්‍ය පෙල හදාරන ;…පාසලේ ගුරුවරුන්ගේ ලමුන්ගේ කැපි පෙනෙන චරිතයක් උනේ ඉගෙනිමට තියන අති දක්ෂකම නිසා.. සැම විෂය ධාරාවකටම ඉහලින්ම ලකුණු අරගෙන හැම වාරයකම පන්තියේ ප්‍රථමයා වගේම සා.පෙල පන්ති සියල්ලෙම ප්‍රතමයාට උරුම කම් කියන ඇය අති දක්ෂයෙක් විය…පාසලේ විනය අතින්ද ඉතා ඉහල තැනක හිටිය හංසිට පාසලේ හැමොම ගොඩක් ආදරය කලා… ඒ කලයේදි හංසි ඇයගේ…

Read More

Posted in True Story Comments Off on ආදරයක වටිනාකම නොදත් ආදරය
ඇත්ත කියන්න තරම් හයියක් තිබ්බේ නෑ. එත් මම ගත්ත තිරනේ වැරදිත් නෑ

සත්‍ය සිදුවිමක් පදනම් කරගෙන ගොතන ලද්දකි….. “කැපකිරිම” “නොසිතු මොහොතක ක්ලාන්තය දලා ගෙදරදි ඇදගෙන වැටුන මම ගෙදරින් රොහල් ගත කරපු මාව දවස් දෙකකින් ටිකට් කැපුවත්….ගෙදර මිනිස්සු හැසිරුනේ මළගෙයක් වූන ගෙයක් වගේ හරි ප්‍රෙහෙලිකවක් මට…අම්මගේ නංගිගේ එදා තිබ්බ සිරියාව හිනාව නැති වෙලා ගිහින් ඇයි කියලා අහපු වාර අනන්තයි අප්‍රමානයි….. අහන අහන වාරයක් පසා ලැබෙන එකම පිලිතුර “තාත්තාගේ අඩුව දැනෙනවා පුතේ..” ඔන්න ඔච්චරයි.. මගේ තාත්තා පිලිකාවක් හැදිලා අපි අතරින් සමුඅරන් මේ වෙද්දි අවුරුදු දෙකාහමක් වගේ…එත් මම ඒ තාත්තගේ අඩුව දැනෙන්න දුන්නේ නෑ මගේ අම්මටවත් නංගිටවත්….මට තියන දුක ඇයි මේ එක පාරට ඒ. අඩුව…

Read More

Posted in True Story Comments Off on ඇත්ත කියන්න තරම් හයියක් තිබ්බේ නෑ. එත් මම ගත්ත තිරනේ වැරදිත් නෑ
මම ගණිකාවක් වුනේ මගේ වරදින් නෙමෙයි

සත්‍ය කතාවක් පදනම් කර ගොතන ලද්දකි. නම් ගම් සියල්ල මනඃකල්පිතයි මිට සති දෙකකට පෙර මට එන දුරකථන ඇමතුමකට සවන්දුන්න මම.. “මල්ලී…” “අහා කවුද මේ?” “ඔයා නම් මාව දන්නේ නෑ…ඔයාගේ කතා මම කියවනවා කතා අරණේ මම එවා දැකලා ගොඩාල් හිතලා මම මේ ඔයාට කතාකලේ..මට ඔයගෙන් උදවුවක් ඔනේ” “ඔව් කියන්න අක්කේ මොකක්ද?” “මට මගෙ ජිවිත කතාව ලියාගන්න ඔනේ ඔයාගෙ අතින් එකට සුදුසුම කෙනා ඔයා” “හරි අක්කී ඔයා මට msg එකක් දාන්න කතාව මගේ අතින් ලියලා මම දාන්නම්” “මගේ ජිවිත කතාව දලා මට උන දේ තවත් කෙල්ලෙක්ට කවදාවත් ඇති නොවෙන්න ඔනේ එකයි මම…

Read More

Posted in True Story Comments Off on මම ගණිකාවක් වුනේ මගේ වරදින් නෙමෙයි
ටෙනිස් පිත්තෙන් සිහින හඹා ගිය කෙල්ල

1991 වසරේ ඇමෙරිකානු සංචාරක ළමා ටෙනිස් තරඟාවලියට පොඩි කළු කෙල්ලන් දෙදෙනෙකු පැමිණ සිටියා. ඒ කාලයේ ඇමෙරිකාව තුල වර්ණ භේද වාදය ටිකක් තදින් පැවතුන කාලයක්. කළු හම මදිවාට මේ කෙල්ලෝ දෙදෙනාම ටෙනිස් තරගාවලියට සහභාගී වෙන්න හදන්නේ පාසලක් නියෝජනය නොකර. පුද්ගලික අංශයෙන්. හරි පුහුණුවක් නතුව කොහොමද ටෙනිස් ගහන්නේ? එත් ඉතින් විවෘත තරඟයක් හින්දා සෙල්ලම් කරලා බලන්න. එහෙම තමා මේ පොඩි කෙල්ලෝ දෙන්නට අවසර පත්‍ර ලබා දෙන කවුන්ටරේ කාන්තාව කිව්වේ. හැම පැත්තෙන්ම එන අපහාස උපහාස නිසා කෙල්ලෝ දෙදෙනාගෙන් එක අයෙක් තරග නොකර ඉන්න තීරණය කරා. “වීනස්, අනේ එහෙම කරන්න එපා. ඔයා අද පස්සට…

Read More

Posted in True Story Comments Off on ටෙනිස් පිත්තෙන් සිහින හඹා ගිය කෙල්ල
ලිංගිකත්වය මනස සමග පොරබැඳි සත්‍ය කතාවක්

මම හිමාලි.මගේ වයස අවුරුදු 28ක්.මම වෘත්තියෙන් විධායක නිලධාරිනියක්.මගේ සැමියා කමල්.එයාට වයස අවුරුදු 32ක්.එයා වෘත්තියෙන් ගණකාධිකාරිවරයෙක්.අපිට බබාලා හිටියේ නෑ.ඒ නිසා අපි හරිම සිත් තැවුලෙන් හිටියේ.ගෙවල් වලිනුත් අපිට ලොකු පීඩනයක් ඇති කළා.ඊට පස්සේ අපි තීරණය කළා ශ්‍රී ලංකා පවුල් සංවිධාන වෛද්‍ය මධ්‍යස්ථානයට “ආලෝකය “උපදේශන මධ්‍යස්ථානයට යොමු වෙන්න. අපි විවාහ වෙලා දැනට මාස 10ක් වෙනවා.ඒ වුනත් අපි කවදාවත් අඹු සැමියන් විදියට ඉඳලා නැහැ.ලිංගික සංසර්ගයේ යෙදෙන අවස්ථාවේ දී කමල් ලිංගික අප්‍රානිකත්වයට පත් වෙනවා.ආලෝකය උපදේශන මධ්‍යස්ථානයෙන් අපෙන් වෙන් වෙන්වත් එකටත් තොරතුරු ලබා ගත්තා. අපි දෙන්නා විවාහ වුනේ යෝජිත විවාහයකින් මාස 06ක් ආශ්‍රය කරලා.අපි දෙන්නගේ මංගල…

Read More

Posted in Mental Health, True Story Comments Off on ලිංගිකත්වය මනස සමග පොරබැඳි සත්‍ය කතාවක්
ඔලිම්පික් දිනු පෝලියෝ රෝගී කළු කෙල්ල

අපි හැමෝම දකින හැම හැම හීනයක්ම සැබෑ කරන්න පුළුවන්නම් කොච්චර හොඳ ද? පුංචි “විල්මා” ටත් හීනයක් තිබුණා. ඒ ඔලිම්පික් රන් පදක්කමක් දිනන එක. හැබැයි ඒක හාස්‍යට ලක්වුයේ විල්මා පෝලියෝ රෝගියෙක් නිසයි. දරුවන් 22නෙකු සිටින පවුලක 20වෙනි දරුවා ලෙසයි විල්මා ඉපදුනේ. පුංචි කාලේ ඉඳන්ම රෝගී දරුවා දරුවෙක් වුන විලමාට අවුරුදු 4දී පෝලියෝ රෝගය වැළඳුනා. විල්මා කළු ජාතික පවුලකට දාව උපන් දැරියක් නිසා ඇගේ පියාට රෝගී දැරියගේ ප්‍රතිකාර කටයුතු කිරීමට පහසු කටයුත්තක් වුනේ නැහැ. විල්මාට ප්‍රතිකාර කිරීමට ගත උත්සාහයේ ප්‍රතිපලයක් විදිහට ඇයව රැගෙන ගියා. ඒ 80km දුරින් පිහිටි කළු ජාතිකයින්ට පෝලියෝ රෝගයට…

Read More

Posted in True Story Comments Off on ඔලිම්පික් දිනු පෝලියෝ රෝගී කළු කෙල්ල
Please wait...

Subscribe to our newsletter

Want to be notified when our article is published? Enter your email address and name below to be the first to know.