Headline
කාන්තාවන්ට එරෙහිව සිදුවන අපරාධ වැරදි ගබ්සා කිරීමක් වූ විට දෙන දඬුවම ගැන ඔබ දැනුවත්ද
කොහොමද පවුල් සැලසුම් ක්‍රමයක් නිසි ආකාරව භාවිතා කරන්නේ – 3 කොටස
family

පවුල් (family planning) සංවිධාන ක්‍රම අපි භාවිතා කරන්නේ යුවලකට පළමුවෙනි දරුවා පමා කරගැනීමට සහ දරුවෙක් ලැබුනට පසුව ( එක්කෙනෙක් හෝ දෙදෙනෙක් හෝ ඊට වැඩි ගානක් ) ඒ දරුවන් අතර පරතරයක් තබා ගැනීම අත්‍යවශ්‍ය දෙයක්. පවුල්(family planning)සැලසුම් ක්‍රම අතරින් තවත් පවුල් (family planning) සැලසුම් ක්‍රමයක් ගැනයි අපි ඔබව දැනුවත් කරන්න යන්නේ.   family planning – අන්තර් ගර්භාෂ තැන්පත loop    මේ පවුල් සැලසුම් ක්‍රමයට කියන්නේ කොපර් T – අන්තර් ගර්භාෂ තැන්පත එහෙමත් නැත්නම් ලුප් කියලා මෙය හඳුන්වනු ලබනවා. මේ ලූප් එකක් කියලා කියන්නේ බාහිර උපකරණයක්. ඉතාම සුළු ප්ලාස්ටික් සහ තඹ වලින් නිර්මාණය වූ උපකරණයක්. මෙය ගර්භාෂයට…

Read More

Posted in Family Planning Comments Off on කොහොමද පවුල් සැලසුම් ක්‍රමයක් නිසි ආකාරව භාවිතා කරන්නේ – 3 කොටස
කොහොමද පවුල් සැලසුම් ක්‍රමයක් නිසි ආකාරව භාවිතා කරන්නේ – 2 කොටස

පවුල් සංවිධාන ක්‍රම( family planning )අපි භාවිතා කරන්නේ යුවලකට පළමුවෙනි දරුවා පමා කරගැනීමට සහ දරුවෙක් ලැබුනට පසුව ( එක්කෙනෙක් හෝ දෙදෙනෙක් හෝ ඊට වැඩි ගානක් ) ඒ දරුවන් අතර පරතරයක් තබා ගැනීම අත්‍යවශ්‍ය දෙයක්.පවුල් සැලසුම් ක්‍රම අතරින් තවත් පවුල් සැලසුම් ( Family planning ) ක්‍රමයක් තමයි පොස්ටිනෝ ( Postino ). පොස්ටිනෝ කියන්නේ හදිසි අවස්තාවක දී භාවිතා කල හැකි පවුල් සැලසුම් ක්‍රමයක්. පොස්ටිනෝ 1 සහ පොස්ටිනෝ 2 කියලා වර්ග දෙකක් ඔබට වෙළඳ පොලේදී හැක. මෙය මෑතකදී වෙළඳපොළට හඳුන්වා දුන් පවුල් සැලසුම් ක්‍රමයක්.මේ පවුල් සැලසුම් ක්‍රමය ඉතා විශේෂයි. බොහෝ වෙලාවට අපි දකිනවා…

Read More

Posted in Family Planning Comments Off on කොහොමද පවුල් සැලසුම් ක්‍රමයක් නිසි ආකාරව භාවිතා කරන්නේ – 2 කොටස
කොහොමද පවුල් සැලසුම් ක්‍රමයක් නිසි ආකාරව භාවිතා කරන්නේ

පවුල් සංවිධාන ක්‍රම ( family planning ) අපි භාවිතා කරන්නේ යුවලකට පළමුවෙනි දරුවා පමා කරගැනීමට සහ දරුවෙක් ලැබුනට පසුව ( එක්කෙනෙක් හෝ දෙදෙනෙක් හෝ ඊට වැඩි ගානක් ) ඒ දරුවන් අතර පරතරයක් තබා ගැනීම අත්‍යවශ්‍ය දෙයක්. දරුවන් ඉතාම ආසන්න වශයෙන් ලැබුනොත් මවට සහ දරුවාට සෞඛ්‍ය පැත්තෙන් හිතකර ප්‍රතිඵලයක් ලැබෙන්නේ නැහැ. ඒ නිසා දරුවෙක් ලැබුණු මවක් අවම වශයෙන් ඒ දරුවාට අවුරුදු 2ක් වත් යනතුරු පමා කිරීම ඉතාම වැදගත්. ඒ නිසා අපි ඔබව දැනුවත් කරන්න යන්නේ පවුල් සැලසුම් ක්‍රම නිසි ආකාරව භාවිතා කරන්නේ කෙසේද කියා. බොහෝ වෙලාවට කෙනෙක් ව්වාහය පරක්කු කරනවා නම් හෝ…

Read More

Posted in Family Planning Comments Off on කොහොමද පවුල් සැලසුම් ක්‍රමයක් නිසි ආකාරව භාවිතා කරන්නේ
ඔබේ කන්‍යා පටලය ගැන ඔබ දන්නවා ද ( අතිශයින්ම කාන්තාවන්ට පමණයි )

මංගල යහනේදී පිරිමි ඉල්ලා සිටින්නේ කාන්තාවගේ පිරිසිදුකම තහවුරු කරන කන්‍යාභාවයයි. 21 වන සියවසේදීත් ආසියාතික රටවල කන්‍යාභාවයට විශාල වටිනාකමක් තියනවා. අතීතයේ පටන් කාන්තාවකගේ කන්‍යාභාවය පරික්ෂා කිරීම සහ එය තිබීම හෝ නොතිබීම මත පවුල තුල, සමාජය තුල, කාන්තාවට වටිනාකමක් හිමි වෙලා තිබුණේ. ඉතින් වෛද්‍ය විද්‍යාවෙන් ලොව ජයගෙන ඇති මෙවැනි කාලයක යල් පැන ගිය මිනුම් දඬු, ආකල්ප සහ විසඳුම් වලින් කාන්තාවකගේ පවිත්‍රත්වය මැන බැලීමෙන් ඇයගේ අනාගතය අඳුරට ඇද දැමීම කොතරම් අනුවන ද කියා සිතා බැලිය යුතුය. කාන්තාවන් අතරින් 20% කටම ස්වභාවිකව කන්‍යාභාවය නොපිහිටන බව වෛද්‍ය විද්‍යාත්මකව ඔප්පු කර තිබෙනවා. එසේම කාන්තාවන්ගේ ශරීරයේ සිදුවන…

Read More

Posted in Family Planning Comments Off on ඔබේ කන්‍යා පටලය ගැන ඔබ දන්නවා ද ( අතිශයින්ම කාන්තාවන්ට පමණයි )
පවුල් සැලසුම් ක්‍රම නිසි ආකාරව භාවිතා කරන ආකාරය

පහුගිය සතියේ පවුල් සැලසුම් ක්‍රම ගැන අපි ඔබව දැනුවත් කළා. ඉතින් අපි මෙවර ඔබව ගැඹුරින් කථා කරන්න යන්නේ එම පවුල් සැලසුම් ක්‍රම භාවිතා කරන ආකාරයයි. එම වීඩියෝ පටය පහතින් නරඹන්න       සම්පත් දායකත්වය වෛද්‍ය හරිස්චන්ද්‍ර යකන්දාවල (MBBS,MSc (Comm Med),PG Dip Comm) වෛද්‍ය අධ්‍යක්ෂක FPA ශ්‍රී ලංකා Post Views: 1,596

Read More

Posted in Family Planning Comments Off on පවුල් සැලසුම් ක්‍රම නිසි ආකාරව භාවිතා කරන ආකාරය
අනවශ්‍ය ගැබ්ගැනීමක් වලක්වා ගන්නා ආකාරය

නිසි ලිංගික අධ්‍යාපනයක් නොමැති කමින් අද සමාජයේ බොහෝ දෙනා විවිධ කරදර සහ විවිධ ලිංගික රෝග, අනවශ්‍ය ගැබ් ගැනීම් වලට මුහුණ දෙනවා. එයින් ඔවුන්ගේ ජිවිතයේ බොහෝ ගැටළු වලට මුහුණ දෙන්න වෙනවා. අනවශ්‍ය ගැබ් ගැනීමක් වලක්වා ගැනීමට ගත හැකි බොහෝ ක්‍රම තියනවා. පවුල් සංවිධාන ගැන කතා කරනවිට අද වන විට පවුල් සංවිධාන ක්‍රම විශාල ප්‍රමාණයක් තිබෙනවා. ඒ පිළිබඳ…. පහත වීඩියෝ පටය නරඹන්න       සම්පත් දායකත්වය වෛද්‍ය හරිස්චන්ද්‍ර යකන්දාවල (MBBS,MSc (Comm Med),PG Dip Comm) වෛද්‍ය අධ්‍යක්ෂක FPA ශ්‍රී ලංකා Post Views: 6,696

Read More

Posted in Family Planning Comments Off on අනවශ්‍ය ගැබ්ගැනීමක් වලක්වා ගන්නා ආකාරය
ලිංගික රෝග වළක්වා ගන්න කොන්ඩමයක් භාවිතා කරන්න

වර්ථමාන සමාජයේ බොහෝ දෙනාට ලිංගික ගැටළු පවතිනවා. යම් පුද්ගලයෙක් එක්කෙනෙකුට වඩා බොහෝ දෙනෙක් සමඟ ලිංගික කාර්‍යයන්හි යෙදී සිටී නම් ඔහුට / ඇයට HIV සහ අනෙකුත් ලිංගික රෝග සැදීමට ඇති ප්‍රවණතාවය වැඩියි. HIV වලක්වා ගැනීමට සහ අනෙකුත් ලිංගික රෝග වලක්වා ගැනීමට නම් ඔබ අනිවාර්යෙන්ම කොන්ඩමයක් ( Condom ) භාවිතා කල යුතු වෙනවා. අපි මෙය නිවැරදි ආකාරයට භාවිතා කිරීම ඉතාම වැදගත්. නිසි අධ්‍යාපනයක් නොමැති නිසා බොහෝ පුද්ගලයන් HIV සහ අනෙකුත් ලිංගික රෝග වලට ගොදුරු වන අවස්ථා ගොඩක් වැඩියි. ඉතින් ඔබේ දැනුවත් වීම සඳහා අපි ඔබට මෙම වීඩියෝ පටය ඉදිරිපත් කරනවා. සම්පත් දායකත්වය…

Read More

Posted in Family Planning Comments Off on ලිංගික රෝග වළක්වා ගන්න කොන්ඩමයක් භාවිතා කරන්න
ගැබ් ගැනීම් ගැන ඔබ දැනුවත්ද

අනවශ්‍ය ගැබ් ගැනීම් නිසා තමන්ගේ සතුට අහිමි කර ගන්නේ නැතුව සතුට උපරිම ලෙස විඳ ගන්නේ කෙසේද? අප රටේ පවතින සංස්කෘතිය අනුව සමාජයේ දැනුම,ආකල්ප හා හැසිරීම් රටාව වෙනස් වේ.එබැවින් දෙදෙනෙකු ලිංගික සංසර්ගයේ යෙදිය යුත්තේ විවාහයෙන් පසුවය යන මතය දැඩිව පවතී.නමුත් නවීන ලෝකයේ බොහෝ දේවල් වෙනස් වෙමින් පවතින අද සමාජය තුළ මෙම ආකල්පයද වෙනස් වී ඇත. පවුල් සැලසුම් ක්‍රම වලින් සිදු කරන්නේ කුමක්ද? කාන්තාවක් හෝ පුරුෂයෙකු විවාහ වී හෝ නොවී ලිංගික සංසර්ගයේ යෙදේ නම් එහිදී ස්ත්‍රිය සරුභාවයේ සිටි විට දී පිළිසිද ගැනීමේ ප්‍රවනතාවය වැඩියි.එවැනි තත්වයන් වැළක්වීමේ ක්‍රමවේදයක් ලෙස පවුල් සැලසුම් ක්‍රම හඳුන්වා…

Read More

Posted in Family Planning Comments Off on ගැබ් ගැනීම් ගැන ඔබ දැනුවත්ද
Please wait...

Subscribe to our newsletter

Want to be notified when our article is published? Enter your email address and name below to be the first to know.