Headline
කාන්තාවන්ට එරෙහිව සිදුවන අපරාධ වැරදි ගබ්සා කිරීමක් වූ විට දෙන දඬුවම ගැන ඔබ දැනුවත්ද
ඇයි ලිංගික හර්පිස් රෝගය නිට්ටාවට සුව කල නොහැකි
herpes

අපි සමාජය තුල බහුලවම දකින තවත් රෝග තත්වයක් තමයි හර්පිස් ( Genital herpes ) කියන්නේ, නැත්නම් Herpes simplex කියන රෝග තත්වය. ලිංගික හර්පිස් කියලා හැඳින් වුවහොත් තමයි ඉතාම වැදගත්. මොකද හර්පිස් කියන එක සමාජය තුල ආකාර කිහිපයකින් දකිනවා. ඉන් කිහිපයක් තමයි ලිංගික හර්පිස්, සමහර වෙලාවට අපි කියනවා කටේ ඇතිවෙන තුවාල වලට හර්පිස් කියලා. තවත් ආකාරයක් අපි කියනවා හර්පිස් සොස්ටර් කියලා. ඒ කියන්නේ අපිට කාලයක දී පැපොල රෝගය ඇතිවෙලා තිබිලා ඊට පස්සේ ( කාලයක් ගියාට පසු ) ශරීරයේ එක තැනක පමණක් බිබිලි ඇතිවෙලා හර්පිස් සොස්ටර් කියන තත්වය ඇති වෙනවා. නමුත් මේ…

Read More

ලිංගික සම්බන්ධතාවයකදී ඇයි මේ ලිංගික ඉන්නන් රෝගය වැළඳෙන්නේ
Genital warts

මාරාන්තික ලිංගාශ්‍රිත රෝගයන්ට ගොදුරුවන්නන්ගේ ප්‍රමාණය දින දින සීඝ්‍ර ලෙස වැඩි වෙමින් පවතිනවා. ඉතින් අපි පහුගිය ලිපි පෙලින් කතා කළා අනාරක්ෂිත ලිංගික සම්බන්ධතාවයන් නිසා ඇතිවන ලිංගික රෝග පිළිබඳව.  ඉන් කිහිපයක් නම් ගොනෝරියා  ( Gonorrhea) සහ උපදංශය (Sipilis Syphilis)  කියන රෝගයන්. මෙවර අපි ඔබව දැනුවත් කරන්නේ ලිංගික ඉන්නන් ( Genital warts ) කියන රෝගය පිළිබඳවයි.   මොකක් ද මේ ලිංගික ඉන්නන් ( Genital warts ) කියන්නේ ?  අපි බහුලව දකින ලිංගික රෝග ලිංගික ඉන්නන් කියන රෝගය අපි දකිනවා. සමහර වෙලාවට අපේ අත් වල කකුල් වල පොඩි ගැටිති තියෙන්න පුළුවන්. ගොඩක් වෙලාවට අපි ඒ ඉන්නෝ කියලා හිතනවා. මේ ඇඟේ ඇතිවෙන…

Read More

උපදංශය වැනි ලිංගික රෝග සැඟවීමේ භයානකකම
Syphilis

ලිංගාශ්‍රිත රෝග පිළිබඳ සමාජයේ අද කතා කරන්නේ ඉතා අඩුවෙනන්. මේ නිසාම දරුවන් පමණක් නොව, ඇතැම් වැඩිහිටියන් ද නොදැනුවත්කම නිසා ලිංගාශි‍්‍රත රෝගීන් බවට පත් වෙනවා. අද අපි ඔබව දැනුවත් කරන්නේ උපදංශය කියන ලිංගික රෝගට පිළිබඳවයි. උපදංශය (Sipilis Syphilis) කියන්නේ ලෝකයේ දීර්ඝ ඉතිහාසයක් තියන රෝගයක්. වසර දහසකටත් වඩා දීර්ඝ ඉතිහාසයක් තියන රෝගයක් තමයි මේ උපදංශය කියල කියන්නේ.මෙම රෝගය බෝ වන්නේ ලිංගික සංසර්ඝය නිසා. ලිංගික සංසර්ඝයකදී පැතිරෙන රෝගයක්. සමහර රෝග ලක්ෂණ අපිට බාහිරින් හඳුන ගන්න පුළුවන්. විශේෂයෙන්ම ලින්ගේන්ද්‍රය තුල තුවාල ඇති වීම තමයි මෙම රෝගයේ රෝග ලක්ෂණ.   මෙය බැක්ටීරියා මඟින් ඇතිවන රෝග…

Read More

Posted in Physical Health Comments Off on උපදංශය වැනි ලිංගික රෝග සැඟවීමේ භයානකකම
ගොනෝරියා රෝගය ලිංගාශ්‍රිත රෝගයක් ද
gonorrhea

පසුගිය ලිපියෙන් ලිංගික රෝග ඇතිවෙන්නේ කොහොමද කියලා අපි ඔබව දැනුවත් කළා. මෙම ලිපියෙන් අපි අපි ඔබව දැනුවත් කරන්න බලාපොරොත්තු වන්නේ ලිංගික සම්බන්ධයක් නිසා නැත්නම් අනාරක්ෂිතව කොන්ඩමයක් භාවිතා නොකර කරන ලිංගික සම්බන්ධයක් නිසා ඇති වෙන ලිංගික රෝගයක් වන ගොනෝරියා ( Gonorrhea ) කියන ලිංගික රෝගය පිළිබඳවයි. කොන්ඩමයක් නොමැතිව අනාරක්ෂිතව කරන ලිංගික සම්බන්ධතාවයක් නිසා ආසාධිත අයෙකු විසින් ආසාධිත නොමැති පුද්ගලයෙකුට බෝ වෙන්නට පුළුවන්. මෙතැනදී අපි විශේෂයෙන් සාකච්ජා කරන්නේ බහුලවම පවතින ලිංගික රෝග පිළිබඳවයි. බහුලවම පවතින එක රෝගයක් තමයි ගොනෝරියා රෝගය එහෙමත් නැත්නම් සුදු බිංදුම. එය වැළඳෙන්නේ කොහොමද? ඒ සඳහා තිබෙන ප්‍රතිකාර මොනවද?…

Read More

ලිංගික රෝග පිළිබඳව ඔබ දැනුවත් ද
social

පසුගිය ලිපි පෙළින් අපි ඔබව දැනුවත් කළා අනවශ්‍ය ගැබ් ගැනීමක් වලක්වන්නේ කෙසේද කියලා. සමාජයේ ඕනෑම පුද්ගලයෙකුට ලිංගික රෝග වැළඳීමේ අවධානම තිබෙනවා. ඉතින් thewoman.lk අපි මෙවර ඔබ දැනුවත් කිරීමට බලාපොරොත්තු වන්නේ ලිංගික රෝග ( Social disease ) පිළිබඳවයි. අපි බලමු මොනවද ලිංගික රෝග, එය පැතිරෙන්නේ කෙසේද, කුමන පුද්ගලයන්ටද මෙය වැළඳෙන්නේ සහ මේ රෝග සුව කල හැකිද මොනවද ඒ සඳහා කලයුතු ප්‍රතිකාර යන වග.   මොනවද මේ ලිංගිකව ( Social disease )  පැතිරෙන ආසාධන ලිංගිකව පැතිරෙන රෝග ඇති විශාල ප්‍රමාණයක් අපේ සමාජය තුල තියෙනවා. මොනවද මේ ලිංගිකව පැතිරෙන රෝග කියලා කියන්නේ? ඉස්සර අපි මේ ලිංගික රෝග…

Read More

Posted in Physical Health Comments Off on ලිංගික රෝග පිළිබඳව ඔබ දැනුවත් ද
දරුවන්ගේ දත් රැකගන්න දෙමව්පියන්ගේ දායකත්වය අවශ්‍යයි

පාසල් දරුවන් අතර අද දන්තාබාධ ඉතාම සුලබ රෝග තත්වයක් බවට පත්ව තිබෙනවා. හයක් හතරක් නොතේරෙන වයසේදී දරුවන්ට තමන්ගේ දන්ත සෞඛ්‍යය (Health)  ගැන කිසිම වැටහීමක් අවබෝධයක් නැති වුනත් වැඩිහිටියන් විදිහට ඔවුන් සමාජගත වෙන දිනකදී නීරෝගී දත් දෙපලක අවශ්‍යතාවය ඔවුන්ට නොදැනීම තේරුම් යනවා. ඒත් ඒ වෙන විට ඔවුන් ප්‍රමාදයි. මේ නිසා දරුවා බාල කාලයේ පටන්ම ඔවුන්ගේ දන්ත නීරෝගිතාවය වෙනුවෙන් දෙමව්පියන්ගේ විශේෂ අවධානය යොමු වීම ඉතාම වැදගත්. මේ ගැන අදහස් ඉදිරිපත් කරනු ලැබුවේ ගම්පල මුලික ( ශික්ෂණ ) රෝහලේ දන්ත ශල්‍ය වෛද්‍ය බී. එච්. ද සිල්වා මහතායි.   දත් මගින් පුද්ගලයෙකුගේ මුහුණට ලැඛෙන්නේ…

Read More

Posted in Physical Health Comments Off on දරුවන්ගේ දත් රැකගන්න දෙමව්පියන්ගේ දායකත්වය අවශ්‍යයි
විවාහපත් කාන්තාවනි ඔබ ඇයි මෙතරම් තරබාරු වෙන්නේ
women fat and thin

අද සමාජයේ දක්නට ලැබෙන තරබාරු (fat) අය අතුරින් බොහෝ දෙනෙක් කාන්තාවෝ ( married women) වෙති. එයට හේතු වන කරුණු අපට සමාජය තුලින්ම සොයාගැනීම අපහසු නොවේ. බොහෝ ලෙසින් මෙයට හේතු වනුයේ සමාජමය ආකල්පයන්ය. මෙම කාන්තාවන් ( women ) අතුරින් වැඩිපුරම තරබාරු බවට ගොදුරුව ඇත්තේ විවාහ (marriage) වී දරුවන් ලද කාන්තාවන්ය. මේ තරබාරු බවට හේතු මොනවා දැයි දැනගෙන සිටීම, කාන්තාවන්ට ( women ) සිය තරබාරු බවින් ගොඩ ඒමට ( මිදීමට ) මහඟු අවස්ථාවක් උදා වනු ඇත.   අපි බලමු මේ කරුණු මොනවා ද කියලා   කාන්තාවන්ගේ ( women ) පරිවෘත්තිය වේගය මෙහිදී පිරිමියාට වඩා…

Read More

Posted in Physical Health Tagged Comments Off on විවාහපත් කාන්තාවනි ඔබ ඇයි මෙතරම් තරබාරු වෙන්නේ
හිරු එලියට නිරාවරණය වීමෙන් ඔබේ ශරීරයට ලැබෙන වාසි

හිරු එළිය යනු මිනිසුන් සහ සතුන් සියල්ලන්ටම ස්වභාවධර්මය මඟින් ලැබුණු අපුරු දායාදයකි. ශාකයන් හි පැවැත්ම සඳහා හිරු එළිය ඉතාම වැදගත් වේ. එලෙසින්ම මිනිසාට ද ශාරීරික ( body ) සහ මානසික නිරෝගී භාවය ( health ) පවත්වා ගනිමින් ක්‍රියාශීලි ජිවිතයක් ( life ) ගත කිරීමට හිරු එළියේ අන්තර්ගත විවිධ ගුණාංග උපකාරී වේ. හිරු එලියට නිරාවරණය වීමෙන් ඔබේ ශරීර සෞඛ්‍යට ලැබෙන වාසි කිහිපයක් නම්,   මානසික සෞඛ්‍ය යහපත් ව පවත්වාගෙන යාමට හිරු එලියට මිනිස් මානසික මට්ටම යහපත්ව පවත්වාගෙන යාමට, සතුට ගෙන ඒමට හැකියාව ඇත. මෑතක දී කරන ලද පරික්ෂනය්න්ගෙන් හෙළි වී ඇති පරිදි හිරු නැගෙන වෙලාවේ සහ හිරු බැස යන වෙලාවේ…

Read More

Posted in Physical Health Comments Off on හිරු එලියට නිරාවරණය වීමෙන් ඔබේ ශරීරයට ලැබෙන වාසි
රස කාරක ගැන දන්නේ මොනවද

ආහාර රුචියට එහි රසවත්බව හා අලංකාරය බොහෝ සෙයින් ඉවහල් වේ. එහෙත් ආහාර රසවත් කිරීමට හා අලංකාර කිරිමට යොදන රසකාරක සිරුරේ බර වැඩි කිරීමට හේතුවන බව විද්වත්හු පවසති. ඔවුන් පවසන්නේ සිරුරේ බර අඩු කිරීමට පළමුව මුළුතැන්ගෙය සහ ශීතකරණය පිරිසිදු කළ යුතු බවයි. ඒ අනුව සලාද මිනිස් සිරුරේ බර අඩු කිරීමට ඉවහල් වන පෝෂණීය ආහාරයකි. සලාද සැදීමේදී එය රසවත් කිරීමට හා අලංකාර කිරීමට එක කරන රස කාරක ආහාර ව්‍යසනයන් ඇති කරන අතර එම රසකාරක වල බහුල ලෙස මේද හා කැලරි අන්තර්ගතව ඇත. මේවාට ඔබගේ ශක්ති තුලිතතාව අවම කිරීමටත් මේද රහිත ද්‍රව්‍ය වල…

Read More

Posted in Physical Health Comments Off on රස කාරක ගැන දන්නේ මොනවද
හිස් බඩ නොකළ යුතු දේවල් 6ක්

ඔබ උදෑසන අවදි වූ විගස අනුගමනය කරන සමහර ක්‍රියා ඔබගේ සෞඛ්‍යට දීර්ඝ කාලින බලපෑම් ඇති කරන බව විද්වත්හු පවසති. ඒ අනුව උදෑසන අවදි වූ විගස දෙහි මිශ්‍ර උණුසුම් ජලය පානය කිරීම සෞඛ්‍යට අහිතකර නොවුවත් සමහර ක්‍රියා කිසිසේත්ම නොකළ යුතු වන බව ඔවුහු අවධාරණය කරති.   තේ කෝපි පානයෙන් ගැස්ට්‍රයිටිස් ලොව පුරා මිලියන සංඛ්‍යාත ජනතාව දවස ආරම්භ කරන්නේ තේ හෝ කෝපි පානය කිරීමෙනි. එහෙත් මෙය ඔබේ අන්ත්‍රයේ අභ්‍යන්තර ආස්තරණයට හානි සිදු කල හැකි අම්ලපිත්ත රෝගයට අතවැනීමක් වෙනවා. ඒ අනුව උදෑසන අවදි වූ විගස වෙනත් කිසිවක් පානය කිරීමට පෙර පළමුව වතුර වීදුරුවක්…

Read More

Posted in Physical Health Comments Off on හිස් බඩ නොකළ යුතු දේවල් 6ක්
Please wait...

Subscribe to our newsletter

Want to be notified when our article is published? Enter your email address and name below to be the first to know.