Headline
කාන්තාවන්ට එරෙහිව සිදුවන අපරාධ වැරදි ගබ්සා කිරීමක් වූ විට දෙන දඬුවම ගැන ඔබ දැනුවත්ද
කොපි වලින් හැඩ වෙන්න ඔයත් කැමති ද
coffee

කෝපි (coffee) කියන්නේ අපේ රටේ හුගාක් දෙනා කැමති පානයක් (drink). අපේ රටේ විතරක්ම නෙමෙයි ලෝකෙම ගත්තත් කොපි(coffee) ජනප්‍රිය පානයක්. මහන්සි වෙච්ච වෙලාවක කොපි (coffee) කෝප්පයක රස බලන්න තියනවා නම් විඩාව මහන්සිය නිවී ගොස් ඉක්මන් ප්‍රබෝධයක් ගෙන දෙනවා. එහෙම නැත්නම් සීතල වෙලාවක උණුසුම් වෙන්නත් හොඳම පානය කිවුවොත් නිවැරදියි. කොපි මේ විදිහට අපේ ජිවිත වලට කිට්ටු වෙන්න හේතුව තමයි කොපි වල තියෙන කෆෙන්. නමුත් ඔබ දන්නවා ද කොපි කියන්නේ පානයක් පමණක් නොවන බව? කොපි වලට පුළුවන් ඔබව ලස්සන කරන්න.     අද බොහෝ යුවතියන් කාන්තාවන් කැමතියි ලස්සන වෙන්න. ඒ ලස්සන හැමදාම තියාගන්නත්…

Read More

Posted in Beauty Comments Off on කොපි වලින් හැඩ වෙන්න ඔයත් කැමති ද
සම්බාහනයෙන් ඔබත් ඔබේ රුව රැකගන්න

අපේ බොහෝ කාන්තාවන් (women) ගැහැණු ළමයින් (girls) කැමතියි පවතින රූපය තව තවත් ලස්සන (beauty) කර ගන්න. ඒ නිසාම ඔවුන් ඉක්මනින් ලස්සන වෙන්න ගිහින් විහින් අවලක්ෂණ වූ අවස්ථා බොහොමයි. ලස්සන වෙන්න නම් යම් යම් දේ කැප කිරීමට ද සිදු වෙනවා. මේ සඳහා විවිධ වූ ක්‍රමෝපායන් භාවිතා කිරීමට ද සිදු වේ. බාහිර රුව වර්ධනය කර ගැනීමට සිරුරේ (body) අභ්‍යන්තර අවයව ද නිරෝගී විය යුතුය. ඒ නිසා ඒ සඳහා නිසි ප්‍රතිකර්ම සිදු කිරීමට අවශ්‍ය වේ.   සම්බාහනය ඉතාම වැදගත් මෙහිදී සම්බාහනය ඉතාම වැදගත් කාර්‍යයක් ලෙස හැඳින්විය හැකියි. සම්බාහනයක දී භාවිතා කරන්නේ ඖෂධිය තෙල් වර්ගයක් හෝ…

Read More

Posted in Beauty Comments Off on සම්බාහනයෙන් ඔබත් ඔබේ රුව රැකගන්න
ලස්සන වෙන්න ආයුර්වේද රහස් කිහිපයක්

ඔබ කුමන වයසක වූවත් අපේ කාන්තාවන්, (women) ගැහැණු (girls) ළමයින් නිසි ආයුර්වේද ප්‍රතිකාර කිරීමෙන් ඔබෙන් ගිලිහී ගිය තාරුණ්‍ය යළි ප්‍රතිනිර්මාණය කළ හැකි වීම ඔබේ සතුට දෙගුණ තෙගුණ කරන කාරනාවක් නේද? අතීතයේ දී අප රජ බිසෝවරු, රජ කුමාරිකාවන් තම තරුණබව රැක ගැනීම සඳහා භාවිත කළ අතිශය දුර්ලභ, රහස්‍ය ඖෂධ සංයෝග අද ද රූපලාවණ්‍ය රහස් (beauty tips) වශයෙන් පවතිනවා. එවැනි අතිශය දුර්ලභ වූ ඖෂධ වර්ග කිහිපයක් ගැනයි අද අපි ඔබට කියලා දෙන්න යන්නේ.   ලොධ්‍රාදී ලේපය මෙය සමේ පැහැපත්බව රකින දිව්‍යමය ඖෂධයක් බඳුය. එය සකසා ගන්නේ මෙලෙසිනි. ලොත් සුඹුල් කුඩු, කොත්තමල්ලි කුඩු සම…

Read More

Posted in Beauty Comments Off on ලස්සන වෙන්න ආයුර්වේද රහස් කිහිපයක්
තරුණ පෙනුම දීර්ඝ කාලයක් රැකගැනීමේ රහස්

මොන තරම් වයසට ගියත් අපි හැමෝම කැමතියි අපේ තරුණ රූසපුව (beauty) සදාකාලිකව රැක ගන්න. තරුණ පෙනුම රැකගන්නට බොහෝ දෙනා රූපලාවණ්‍ය (beauty culture) කටයුතු වෙනුවෙන් දහස් ගණන් වියදම් කරනවා. මෙවර අපි ඔබට දැනුවත් කරන්නේ වැඩිපුර වියදම් නොකර ශරීරයට (body) හිතකර ආකාරයෙන් ස්වභාවික ක්‍රමවලින් තරුණ පෙනුම දීර්ඝ කාලයක් රැකගැනීමේ රහස්.   දෙළුම් දෙළුම් වල වයස පමා කරවන පුදුමාකාර බලයක් ඇති බව සොයාගෙන තිබෙනවා. සමට අත්‍යවශ්‍ය Pomanox නැමැති සංඝඨකය මෙහි අන්තර්ගතවීම මෙයට හේතුවයි.   නිවිති baby-spinach නිවිති වලත් Lutein නැමැති Antioxidant අන්තර්ගත වෙනවා. මෙයත් සමේ රැලි වැටීම අඩු කරවනවා. ඇස් යට කළු වීම…

Read More

Posted in Beauty Comments Off on තරුණ පෙනුම දීර්ඝ කාලයක් රැකගැනීමේ රහස්
ඉන්දියානු රුමතියන්ගේ රුපලාවන්‍ය රහස්

ඉන්දියාව කියන්නේ ලෝකයේ ලස්සනම කාන්තාවන් සිටින රටවල් අතුරින් ප්‍රමුඛ ස්ථානයක් ගන්නා රටක්. ඒ වගේම ලස්සන කාන්තාවන් වදින ප්‍රමාණයක් ඉන්න රට තමයි ඉන්දියාව. මොකක්ද මේ ලස්සන පිටුපස තිබෙන රහස ? ඒ තමා රුව ලස්සන කරන බාහිර ප්‍රතිකර්ම වගේම අභ්‍යන්තර ප්‍රතිකර්මත් ඔවුන් භාවිතා කිරීමයි.   ඉන්දියානු කාන්තාවන්ගේ රුපලාවන්‍යගාරය වන්නේ නිවසයි. ඔවුන් තම රුව රක ගැනීමට බොහෝ දේ සොයා ගන්නේ තමන්ගේ නිවසේ පරිසරයේ අවට ඇති ගහ කොළ ඇසුරින්. ඒ වගේම තමයි ඔවුන්ගේ ඇවතුම් පැවතුම් රටාවද බොහෝ සෙයින් මෙයට උපකාරී වේ.   එළකිරි පානය විශේෂයෙන් මෙය නිතර පානය කිරීමත්, දිනපතා එයට කුංකුම රේණු එකතු…

Read More

Posted in Beauty Comments Off on ඉන්දියානු රුමතියන්ගේ රුපලාවන්‍ය රහස්
ඇයි මේ රුපලාවන්‍ය ක්ෂේත්‍රයට කළු පැල්ලමක්

පහුගිය දිනවල රුපලාවන්‍ය ශිපියෙකු ලෙස නමක් දිනා සිටි කෙනෙකු විසින් පැවැත්වූ උපන්දින සාදයක් නිසා රුපලාවන්‍ය ක්ෂේත්‍රය ගැන බොහෝ දෙනෙකු අතර කතා බහට ලක් වුනා. උපන්දිනයට සහභාගී වූ අයත් ඇඳුම් මෝස්‌තර, රුපලාවන්‍ය පිලිබඳ අන්තර්ජාලය පුරා විවිධාකාර කතා බහ ඇති වුණා. ඒ වගේම තමා මේ ක්ෂේත්‍රය තුලින් ඉපයිය හැකි මුදල පිළිබඳවත් හැමෝටම ඇති වුනේ කුතුහලයක්. ඒ නිසාම බොහෝ දෙනකු අතර කතා බහටම රුපලාවන්‍ය ක්ෂේත්‍රය ගැන කතා කරන්න මේ ලිපියෙන් අදහස් කළා.   රුපලාවන්‍ය ක්ෂේත්‍රයට ( beauty culture industry ) කියන්නේ අද වෙනකොට පුළුල් ලෙස සමාජයේ ව්‍යාප්ත වූ වෘත්තියක්. ඒ වගේම බොහොම අභිමානයෙන් නිරත…

Read More

Posted in Beauty Comments Off on ඇයි මේ රුපලාවන්‍ය ක්ෂේත්‍රයට කළු පැල්ලමක්
සුදුවෙන්න සම නිරෝගී වෙන්න ඔයත් මේ ක්‍රම අනුගමනය කරන්න

බොහෝ කාන්තවන්ගේ ඒකායන පැතුම තමයි සුදු වෙන එක. අපේ සමේ පැහැයට බලපාන්නේ මෙලනින් කියන වර්ණකය. මෙලනින් වල අඩු වැඩිබව මත තමයි අපේ සමෙ පැහැය තීරණය වෙන්නේ. අද අපි කතා කරන්න යන්නේ සුදු වෙන්න ක්‍රම කිහිපයක් ගැනයි.   සුදු හඳුන් ආලේපය සම පැහැපත් වෙන්න ඔබට නිවසේදීම ලෙහෙසියෙන්ම කරන්න පුළුවන් ප්‍රතිකර්මය තමයි සුදු හඳුන් ආලේපය. සුදු හඳුන් කුඩු වලට වඩා සුදු හඳුන් කැබැල්ලක් අරගෙන එය ගලේ උරච්චි කොට ආලේප කිරීම සුදුසුයි. ඔබ සුදු හඳුන් ගැල්විය යුත්තේ ඇල් වතුරින් උරච්චි කොටයි. වියලි සමකට නම් සුදු හඳුන් එතරම් හොඳ නෑ. එවැනි සමක් තිබෙන අයට පුළුවන්…

Read More

Posted in Beauty Comments Off on සුදුවෙන්න සම නිරෝගී වෙන්න ඔයත් මේ ක්‍රම අනුගමනය කරන්න
ගෙදර ඉඳගෙන ලස්සන වෙන්න

ලස්සන වෙන්න යුවතියන් නොකරන දෙයක් නැති තරම්. වයිට්නින් ක්‍රීම් සහ සම සුදු කරගන්න කියා විකුණන නොයෙක් ක්‍රීම් පවුඩර් වර්ග සහ ෆේස් වොෂ් වෙළඳපොලේ වැහිවහලා. ඒ නිෂ්පාදන වල නොයෙක් රසායනික ද්‍රව්‍ය අඩංගු බව අපේ යුවතියන් නොදන්නවා නෙවෙයි. නමුත් හැම සුදු කරගන්න ලස්සන වෙන්න තියෙන උවමනාව ඒ දනුවත්භාවයට වඩා ප්‍රභලයි. ඒ නිසා වෙළඳ උපක්‍රම වලට රැවටිලා මේ අහිතකර රසායනික වර්ග ආලේප කරනවා.   වාණිජකරණය වූ සමාජයක මිනිසුන්ගේ අවශ්‍යතා මාකට් කල හැකි බව හඳුනාගත් වෙළෙන්දෝ ඔබේ සුදුවීමේ අවශ්‍යතාවයට නොයෙක් ආලේපන වෙළඳපොළට එකතු කරන්නේ ඒ නිසයි. ඒවායින් සිදුවන්නේ සම පිච්චියාම, තාවකාලික පහපත්බවක් ලැබුනත් එයින්…

Read More

Posted in Beauty Comments Off on ගෙදර ඉඳගෙන ලස්සන වෙන්න
ලස්සන රුවකට නින්ද ගැන අවධියෙන් ඉන්න

රුව ගැන සැලකිලිමත් වෙන බොහෝ දෙනෙකු අවධානය යොමු කරන්නේ බාහිර අලංකරණය පිළිබඳ පමණි. බාහිර රු සපුව වඩාත් සුන්දර කරගත හැක්කේ කායික නිරෝගීබව තුලින් බව බොහෝදෙනෙකු නොසිතන කාරණයකි. බාහිර රූ සපුව සුන්දර කරගැනීමට වඩාත් වැදගත් වන කාරණයක් ලෙස නිසි පරිදි ලබන නින්ද වැදගත් වේ. මේ නිසාම ලස්සනට ඉන්න කැමති ඔයාට සුන්දර රූ සපුවක් ලබන්නට අවශ්‍ය නින්දෙහි වැදගත්කම පිළිබඳවයි අද අපි කතා කරන්න හදන්නේ.   රුවට විශේෂයෙන් බලපෑම් ඇති කරන අංගයක් ලෙස නින්ද හදුන්වා දිය හැකිය. නින්ද රුවට මෙන්ම නිරෝගී බවටද වැදගත්වන කාරණක් නිසා ආයුර්වේදයේ මෙය හඳුන්වන්නේ ත්‍රිවිධ උපස්තම්භ යනුවෙනි. නින්ද ක්‍රම…

Read More

Posted in Beauty Comments Off on ලස්සන රුවකට නින්ද ගැන අවධියෙන් ඉන්න
ගැහැණු ළමයෙකුගේ Makeup පෙට්ටියේ තිබිය යුතු දේවල්

මල් වගේ ගැහැණු ළමයින්ට ගමනක් යන්න ගියාම හැඩවැඩ වෙන්න තරමක වෙලාවක් ගතවෙනවා. පොඩි Makeup එකක් කරලා එලියට බැස්සට මුකුත් වරදක් කියන්න බැහැ. ඒ නිසාම මේ කතා කරන්නේ යුවතියන්ගේ makeup පෙට්ටියේ ඉඩක් වෙන්කළ යුතුම දේවල් ගැනයි.   ක්ලේන්සේර්, ටෝනර් ( Cleanser , toner ) ක්ලේන්සේර් එකකින් කෙරෙන කාර්යාභාර්ය තමයි මුහුණ හොඳින් පිරිසිදු කිරීම. ක්ලේන්සේර් කළ පසු මුහුණේ තිබෙන රෝමකුප විවෘත වන අතර, ඒවා නැවත වහන එක සිදු කරන්නේ ටෝනර් එක මඟිනි. ඉන් සම වියපත් වීම වලක්වා වියළි ස්වභාවය නැති කරනවා. ෆවුන්ඩේෂන් ( foundation ) මුහුණේ සම එකම පැහැයට ගෙන එන්නට ෆවුන්ඩේෂන්…

Read More

Posted in Beauty Comments Off on ගැහැණු ළමයෙකුගේ Makeup පෙට්ටියේ තිබිය යුතු දේවල්
Please wait...

Subscribe to our newsletter

Want to be notified when our article is published? Enter your email address and name below to be the first to know.