Headline
කාන්තාවන්ට එරෙහිව සිදුවන අපරාධ වැරදි ගබ්සා කිරීමක් වූ විට දෙන දඬුවම ගැන ඔබ දැනුවත්ද
මඟුල් පෝරුවේ චාරිත්‍ර – 1 කොටස

පෝරුවේ චාරිත්‍ර හා එහි ආරම්භය පෝරුව යනුවෙන් සිංහල භාෂාවෙන් හඳුන්වනු ලබන්නේ “පුවරුව” යන තේරුම ඇති වචනයටයි. සංස්කෘත භාෂාවෙන් මෙන්ම පාලි භාෂාවෙන් ද විවාහ මණ්ඩපය ලෙස භාවිතා කරන පෝරුවේ අතීතය සිදුවන්නේ ලොකුත්පත්තියටත් පෙර සිට බව බෝසත් චරිත කතා වලින් හෙළිදරව් වේ. ඉපදීම හා මිය යාම අනාරාධිතව සිදු වන නමුත් විවාහය අරාධනා කොට කල හැකි එකම අවස්තාව හෙයන් එය ඉතා ගෞරව සම්ප්‍රයුක්තව සිදු කිරීමට පුරාතනයෝ පුරුදු වුහ. මහා සම්මත රජතුමාගේ දියණියගේ විවාහයේදී එකතු වූ නව චාරිත්‍ර ධර්ම පද්ධතියක්ද බොහෝ විට දක්නට ඇත. කුමන ආකාරයකට සිදු වුවද පෝරුවේ චාරිත්‍ර සිදුවන්නේ විවාහය මුල් කොට…

Read More

Posted in Bride Comments Off on මඟුල් පෝරුවේ චාරිත්‍ර – 1 කොටස
කුල ගෙදරට යන යුවතිපතින්ට

හෙළ කුමරෙකු කුමරියෙකු විවාපත් වන අවස්ථාවක විවාහ මංගල්‍ය උත්සවයකදී පෝරුවට හිමිවන්නේ සුවිසේෂි ස්ථානයක්. මංගල පෝරුවක්‌ මත නැගීමට ජීවිතයේම ලැඛෙන්නේ එකම අවස්‌ථාවයි. දෙවැනි විවාහයකදී ඔබට ඒ අවස්‌ථාව හිමි වන්නේ නැහැ. මව්පියන්ට කීකරුව හැදී වැඩී පිරිසිදු චරිතයක්‌ ඇතිව හැදුනු බවට පත් වූ යුවතිපතීන් දෙමාපිය වැඩිහිටි හිතමිතුරන් ඉදිරියේ මංගල පෝරුව මත අභිෂේක කරනු ලැබේ. මංගල පෝරුව දීර්ඝ අතීතයකට නෑකම් කියන බව පෙනේ. එය සිද්ධාර්ථ කුමරුන් හා යශෝධරා දේවීන් වෙනුවෙන් විශ්ව කර්ම දෙවියන් විසින් කරන ලද පෝරුව සිහිපත් කරන පුරාණ කවි වලින් කියන පරිදි වසර දෙදහස්‌ හයසීයක ඉතිහාසයක්‌ තිබේ. පෝරුවේ චාරිත්‍ර ගණනාවක්‌ සිදු කරන…

Read More

Posted in Bride Comments Off on කුල ගෙදරට යන යුවතිපතින්ට
නිවස ජය ගන්නා දෝනි – 2

බාධක ජයගෙන ආදරේ කරන්න නම්, අපි හැමෝම ආදරයන කරන්න පටන් ගන්නේ ඒ ආදරේ විවාහයෙන් තවත් ශක්තිමත් වෙලා ජිවත් වන තුරුම පවත්වාගෙන යන්නයි.එත් සමහර ආදර කතා විවාහයටත් කළින්ම කෙළවර වෙනවා වගේම තවත් සමහර ආදර කතා විවාහයෙන් පසුවත් බිඳ වැටෙනවා.ලංකාව වැනි ආසියාතික රටක නම් විවාහයෙන් පසුව බිඳ වැටෙන ආදර කතා යුරෝපයට වඩා සාපේක්ෂව අඩු වුවත් බිඳ වැටීමේ වර්ධන වේගය ඉහල යමින් පවතිනවා. කොහොමද ආදර කතාව බිඳ වැටෙන්නේ නැතුව පවත්තගෙනයන්නේ? ඔබත් මේ කරණා ගැන සැලකිලිමත් වෙනවද කියලා මොහොතක් හිතලාබලන්න. හැමදේටම ඇඟිලි ගහන්න එපා. ආදර සබන්දතවයකදී වැදගත්ම දෙයක් තමයි ආදරය කරනවා ඇරෙන්න ස්වාමියාට තවත් වැඩ…

Read More

නිවස ජයගන්න දෝණි 1

හෙට දිනයේ කුලගෙයට පිවිසෙන්න වරම් ලබන දෝණිට අප තිලෝගුරු සම්මා සම්බුදුරජාණන් වහන්සේ විසින් දෙසා වදාළ , සුවාසූ දහසක් ධර්මස්කන්ධය අපගේ එදිනෙදා ජිවිතයට බොහෝ දුරට ගලපා ගත හැකි බව මනවින් පසක් කරන සුත්‍ර ධර්මයක් ආශ්‍රයෙන් කරුණු ඉදිරිර්පත් කිරිම මෙම ලිපියේ අරමුණයි . අද ලිපියට පාදක වන්නේ අංගුත්තර නිකායට අදාල වන “උග්ගහ” සුත්‍රයයි. මෙයට අවුරුදු 2600කට ප්‍රතන දේශනා කරන ලද්දක් උවද , ඇති නවීන තාක්ෂණයෙන් දැනුම ලබා ගන්නා වර්තමානයේ ජිවත්වන අපටද එහි ඇති කරුණු එක සේ වැදගත් වේ. අද සමාජයේ ඛේදවාචකයක් බවට පත්ව තිබෙන අඹු – සැමි සබඳතා ලිහිල් වීමට මග අහුරගන්නා…

Read More

Posted in Bride Comments Off on නිවස ජයගන්න දෝණි 1
තමන්ට ගැලපෙනම මංගල සාරිය තෝරන්න දන්නවද

විවාහය කියන්නේ තරුණියකගේ ජිවිතේ වැදගත්ම අංගයක්. එදාට ලස්සනට හැඩ වෙන එක තරුණියකගේ හීනයක්. අවට ගියාට මංගල ඇඳුම් තෝරාගන්නේ නැතුව අතේ ඇති මුදලට වඩාත්ම සුදුසු ගැලපෙන ඇඳුම් තෝරාගන්නේ කොහොමද කියල අද අපි බලමු. මිල මුලින්ම මංගල සාරිය සඳහා වියදම් කළහැකි මුදල තීරණය කල යුතුයි. මනාලිය අනිවාර්යයෙන්ම සිය මංගල දිනයට ඉතාමත් වටිනා, මිලෙන් අධික සාරියක් තොරා ගත යුතුයි කියල නියමයක් නෑ. මංගල සාරි විවිධ මිල ගණන් යටතේ විවිධ රෙදි වර්ග වලින් තිබෙනවා. තමන් තීරණය කල මිලට ගැලපෙන සාරියක් තෝරාගන්න උත්සහ කරන්න. සිරුරේ හැඩය දෙවනුව ඔබ සාරියක් තෝරාගැනීමේදී ඔබේ ශරීරයේ හැඩය ගැනත් හිතන්න…

Read More

Posted in Bride Comments Off on තමන්ට ගැලපෙනම මංගල සාරිය තෝරන්න දන්නවද
සාම්ප්‍රදායික ඔසරි විලාසිතාව වෙනස් කරන්න එපා

විලාසිතා පුද්ගලයාගෙන් පුද්ගලයාට වෙනස් වේ. වයස, අත්දැකීම්, පාරම්පරික උරුමය, අනුව ව්දිහිටි හා යොවුන් පරපුර විලාසිත කරන අකාරය වෙනස් වේ. නමුත් සංස්කෘතික වටිනාකමක් ඇති ඇඳුම් ආයිත්තම් වෙනස් කරන්නට යාමේදී ඔබ අතින් බොහෝ වැරදි අඩුපාඩු සිදුවීමට පුළුවන්. තුන් තැල්ල වෙනස් කරන්න එපා තුන් තැල්ල යන නමින්ම කියවෙන අයුරින් මෙය තුන් දිශාවකට විහිදුන ආභරණයකි. එයින් අදහස් කරන්නේ මනාල පාර්ශවයත් මනාලියගේ පාර්ශවයත් එක් වී දිගු ගමනක් යන බවයි. තුන් තැල්ල වර්තමානයේ නවීකරණය වී ඉන්දියානු හා බටහිර ආභාෂය ලබමින් එක පැත්තකට පමණක් තිබෙන පරිදි තැලි බැඳීම හෝ හිසේ ඉදිරිපස සම්පුර්ණයෙන්ම ආවරණය වන පරිදි තැලී පැළඳීම…

Read More

Posted in Bride Comments Off on සාම්ප්‍රදායික ඔසරි විලාසිතාව වෙනස් කරන්න එපා
Please wait...

Subscribe to our newsletter

Want to be notified when our article is published? Enter your email address and name below to be the first to know.