Headline
කාන්තාවන්ට එරෙහිව සිදුවන අපරාධ වැරදි ගබ්සා කිරීමක් වූ විට දෙන දඬුවම ගැන ඔබ දැනුවත්ද
ඇඳුමට වෙන් වූ රහස් මෙන්න

ඇඳුම් පැළඳුම් තෝරා ගන්න, විවිධ විලාසිතාවන් හැඩවෙන්න යුවතියන්ගේ කැමැත්ත ඉතා ඉහලයි. ඇය තෝරාගන්නා විවිධ විලාසිතා අනුව ඇයගේ සුන්දරත්වය තව තවත් ඉස්මතු වෙනවා. ඒ නිසා ඇඳුම් තෝරා ගැනීමේදී තමන්ට ගැලපෙන අපුරු විලාසිතාවක් තෝරාගන්න ඔබ සමත්විය යුතුමයි. මේ සුදානම ඔබ එසේ තෝරා නොගතයුතු, ඔබ නොදැනුවත්කමින් ම ශරීරයේ හැඩය නැති නැති කරන විලාසිතා ඔබට හඳුන්වා දීමටයි.   කොට ලිහිල් කලිසම කොට ලිහිල් කලිසම මඟින් ඔබේ කකුල්වල උස අඩුව පෙන්වනවා. ඒ වගේම කොට ලිහිල් කලිසම මඟින් ඔබේ ඇඟේ හැඩය ත්‍රිකෝණාකාර ලෙස පෙන්වනවා. එයින් ඔබේ ශරීරයේ ස්වභාවය හැඩය නැති කරනවා. ඔබට මෙවැනි ලිහිල් කලිසමක් තෝරා ගැනීමට…

Read More

Posted in Fashion Comments Off on ඇඳුමට වෙන් වූ රහස් මෙන්න
Youth එකට කරාබු

කරාබු ගැහැණු ළමයින්ට නැතිවම බැරි දෙයක් වෙලා ඒ නිසා සිරිතක් විදිහට අලුත ඉපැදුණු දුවකුට කන විදලා කරාබු දාන එක පුරුද්දක්. නමුත් මේ කරාබු වල ඉතිහාසය පීරලා බැලුවම කරාබු කියන්නේ ගැහැණු ළමයින්ගේ ආභරණයක් ම නෙමෙයි. මේ කරාබු පැළඳීම පිරිමි පාර්ශවයත් අතීතයේ සිටම කරලා තිබෙනවා . කරාබු පැළඳීම කලාවක් බවට පත් වෙලා තියෙන්නේ ඒ නිසයි. විවිධාකාර හැඩතල, අමුද්‍රව්‍යවලින් නිපදවන කරාබු ගල් ඔබ්බවා, ලී , ලෝහ ( රත්රන්, රිදී, ප්ලැටිනම් ) ආදී අමුද්‍රව්‍ය වලින් නිපදවනු ලබනවා. ඒ වගේම කුඩා බෝතලයක් මෙන් හැඩයෙන් යුතු කරාබු ගැහැණු, පිරිමින් දෙපාර්ශවය අතරම ප්‍රචලිත වුණත් අද කතා කරන්න…

Read More

Posted in Fashion Comments Off on Youth එකට කරාබු
ෆැෂන් කරන්න කැමති ඔයාට

ඔයාගේ ෆැෂන් ගැන ඔයාට තියෙන්නේ මොන වගේ දැනුමක් ද හැඟීමක් ද ? ඔයා පෞද්ගලිකව ඔයා කරන විලාසිතා ගැන එතරම් ප්‍රියමානප බවක් නැද්ද ? වැරදි තැනකට වැරදි දෙයක් ඇඳන් ආව වගේ හැඟීමක් දැනෙනවාද? ඒ ගැන කලබල වෙන්න අවශ්‍ය නැහැ.. මේ කාලේ ගොඩක්ම ජනප්‍රිය අය වැඩියෙන් කැමති ෆැෂන්ස් කීපයක් ගැන අද අපි කතා කරනවා. ඔයාටත් පුළුවන් මේ දැන්ම ඔයාගේ ෆැෂන් සෙන්ස් එක තව ටිකක් වැඩිකරගෙන ලස්සනට, හැඩට ඉන්න..  උරහිස් කැපීපෙනෙන විලාසිතා ඔයාගේ අල්මාරියේ වෙනසක් කරනවානම් මෙන්න මේ ඇඳුම නම් අනිවා ඕනිමයි. උරහිස් විවර (Off the shoulder) මේ ඇඳුම් හරිම විශේෂිතයි වගේම නියම…

Read More

Posted in Fashion Comments Off on ෆැෂන් කරන්න කැමති ඔයාට
විලාසිතා කරන්න කැමති යුවතියන්ට වැදගත් කරුණු 6 ක්

කාන්තාවන් ගොඩාක් කැමතියි විවිධ වර්ගයේ විලාසිතා කරන්න. හැබැයි කොතරම් මිල ගණන් දීලා ඇඳුමක් ගෙනාවත් සමහර වෙලාවට පිරිමි පාර්ශවය නම් එච්චර කැමැත්තක් දක්වන්නේ නැහැ. ඉතින් මිල දී ගන්න ඇඳුම් නැවත නැවතත් මාරු කරන්න ගියාම කාලය කා දැමීමක් තමයි වෙන්නේ. මේ ගැටළුව හැමෝටම තියන දෙයක්. ඉතින් අපි මේ ඔයාලව දැනුවත් කරන්න හදන්නේ ඇඳුමක් ගන්න කලින් සලකලා බලන්න වටිනා කාරණා කිහිපයක්. 1 සිරුරේ හැඩය සිරුරේ මේදය තැන්පත් වන මූලික තැනක් තමයි උදරය සහ ඒ ආශිත ප්‍රදේශය. එසේ මේදය උදරය සහ ඊට උඩ කොටස්හි තැන්පත් වී ඇති ඉගටියෙන් ඉහල අර්ධයේ උරහිස්, ළැම ආදී ස්ථාන…

Read More

Posted in Fashion Comments Off on විලාසිතා කරන්න කැමති යුවතියන්ට වැදගත් කරුණු 6 ක්
උසින් අඩුනම් වඩාත් දිගට ඇඳුම් අඳින්න එපා

උසින් අඩු කාන්තාවන් තමන්ගේ උස වැඩිකර පෙන්වීමට බොහෝවිට කරන්නේ වඩා උසින් යුතු පාවහන් පැළදීමයි. එහෙත් උසින් වැඩි පාවහන් නිතර පැළඳීම ශරිර්යට හිතකර නැති බවයි වෛද්‍ය මතය.උසින් අඩු කාන්තාවන්ට අඩි උස පාවහන් පලදින්නේ නැතුව උස බව පෙන්විය හැකි උපක්‍රම තිබේ. තනි පාට ඇඳුම් අදින්න නොයෙකුත් මෝස්‌තර හැඩතල සහිත වර්ණ කිහිපයකින් යුතු ඇඳුම් වෙනුවට සෑම විටම තනි පහ ඇඳුම් ඇඳීමට යොමු වන්න.තනි පැහැ ඇඳුම් ඔබේ උස වැඩිකර පෙන්නාවි. විශාල අත් බෑගයක් වෙනුවට කුඩා අත් බෑගයක් නවීන විලාසිතාව කුමක් වූනත් ඔබ උසින් අඩු කාන්තාවක් නම් කිසිවිටෙක ප්‍රමාණයෙන් විශාල අත් බෑගයක් භාවිතා නොකරන්න. සෑම…

Read More

Posted in Fashion Comments Off on උසින් අඩුනම් වඩාත් දිගට ඇඳුම් අඳින්න එපා
මහත වැහෙන්න ඇඳුම් අඳින්නේ මෙහෙමයි

ඔබත් ඔබේ මහත (fat) නිසා පිඩා විඳිනවද? මහත වැඩි ඔයාගේ මහත වහගන්න ක්‍රමයක් ගැනයි අපි අද ඔයාට කියලා දෙන්නේ. අපි මුලින්ම බලමු මහත වහගන්න මොනවගේ ඇඳුම්ද අඳින්න ඕනි කියලා. මුලින්ම ඔබට කියන්න තියෙන්නේ ඔබ මහත කෙනෙක් නම් ඇඟට හිරවෙන ඇඳුම් අඳින්න එපා. එය ඔබේ මහත සහ ඇඟේ අවලස්සන පිටට පෙන්වීමට උත්සහ ගන්නවා වගේ දෙයක්.   සෑම විටම සැහැල්ලු, එල්ලා වැටෙන, ඇඟට වඩා විශාල බාහිර කොටස් ඇති ඇඳුම් තෝරාගන්න. සිරස් රේඛා ඇති ඇඳුම් තෝරාගන්න. සිරස් රේඛා තිබීමෙන් ඔබ මහත වැඩි බව පෙනෙනවාට වඩා උසින් වැඩිබව පෙනේවි. මේ නිසා ඔබ මහත් වුවත්…

Read More

Posted in Fashion Comments Off on මහත වැහෙන්න ඇඳුම් අඳින්නේ මෙහෙමයි
ආවාට ගියාට ඇඳුම් තෝරන්න එපා

ඇඳුම් පැළදුම් කියන්නේ ඕනිම කෙනෙකුගේ පෞර්ෂයට බලපාන ප්‍රධාන දෙයක්. ඇඳුමෙන් ඔබේ ප්‍රතිරූපය නංවන්නත් විනාශ කරන්නත් පුළුවන්. තමන්ගේ හැඩරුව ඉස්මතු කරන, ප්‍රසන්න හැඟීම් ඇතිවන ඇඳුම් තෝරාගන්න අපි යුහුසුළු වෙන්න ඕනි.මේ නිසාම අපි ඔයාලට කියල දෙනවා තමන්ට ගැලපෙන ඇඳුම් විලාසිතා තෝරාගනිද්දී සැලකිලිමත් වෙන්න ඕනි දේවල් මොනාද කියලා සමාජ තරාතිරම ඇඳුම් තොරගනිද්දී තමන් කවුද කියල හිතන්න ඕනි. උදාහරණයක් විදිහට නිරුපන ශිල්පිනියක් අඳින විදිහේ ඇඳුමක් දරුවෙකු සිටින අම්මා කෙනෙකුට ගැලපෙන්නේ නෑ. ඒ වගේම තමයි ගුරුවරියකට සිරුර ඕනිවට වඩා නිරාවරණය වුන ඇඳුම් ගැලපෙන්නේ නෑ . ඇඳුමක් තොරගනිද්දී තමන්ගේ රැකියාවේ ස්භාවය, සමාජයේ තමන්ට තිබෙන ගෞරවය, සමාජය…

Read More

Posted in Fashion Comments Off on ආවාට ගියාට ඇඳුම් තෝරන්න එපා
රැකියාවට ගැලපෙන්න ඇඳුම විතරක් මදි

රැකියාවට යන යුවතියන් තමන්ගේ ඇඳුම කොහොමද තෝරාගන්නේ කියලා අපි පහුගිය ලිපියෙන් කතා කළා. ඉතින් අපි අද කියලා දෙන්න යන්නේ පාවහන්, කරාඹු, අත් බැග් වගේ දේවල් තෝරාගන්න විදිහයි. කකුලට පහසු පාවහන් ඉතා උස අඩි, ඇඟිලි ලඟින් දැඩිව එකට ලං වුණ පාවහන් දිගු වේලාවක් පැළඳ සිටීමෙන් ඔබ අපහසුතාවය පත් වේවි. තම කකුලට පහසු දිගු වෙලාවක් දමාගෙන සිටීමෙන් කකුලට අපහසුවක් නැති පාවහන් යුගලයක් තෝරාගන්න අමතක කරන්න එපා. හැබැයි රබර් සෙරප්පු, Sandles වගේ පාවහන් නම් කාර්යාලයට ගැලපෙන්නේ නැහැ. ඔබට අඩි උස පාවහන් පළඳින්න වෙනවා නම් හොඳම දේ තමයි කාර්යාලයට යන එන වෙලාවට දැමීමට වෙනත්…

Read More

Posted in Fashion Comments Off on රැකියාවට ගැලපෙන්න ඇඳුම විතරක් මදි
කාර්යාලයට යන යුවතියන්ට ගැලපෙන්නේ මෙන්න මේ විදිහටයි

රැකියාවක් කරන කාන්තාවන් ගොඩක් වෙලාවට අපහසුතාවයට පත්වෙන්නේ රැකියාවට ගැලපෙන්න ඇඳුමක් තෝරන්න ගියාම තමයි. වෘත්තිමය පෙනුමයි විලාසිතාවයි අතර එහෙට මෙහෙට කැරකෙන වෙලාවල් අපිට ඕනි තරම් අත් දකින්න වෙනවා. fashion show එකක් වගේ පෙන්නේ නැති වෙන්න එත් office එකේ කැපිලා පේන්න අඳින්නේ කොහොමද කියලා මේ ලිපියෙන් කියලා දෙන්නයි මේ උත්සාහය. 01) ඔබේ කාර්යාලයේ dress code එක දැනගන්න කාර්යාල ඇඳුම් (office wear) කිවුවාම අපිට මතක් වෙන්නේ ව්‍යාපාරික ඇඳුම් කට්ටලය ( business suit ) සහ අඩි උස සපත්තු කුට්ටමයි. එත් සමහර ආයතන තියෙනවා සරල ඇඳුමක් ( casual dress ) භාවිතා කරාට කමක් නෑ කියලා…

Read More

Posted in Fashion Comments Off on කාර්යාලයට යන යුවතියන්ට ගැලපෙන්නේ මෙන්න මේ විදිහටයි
තැනට ගැලපෙන saree jacket විලාසිතාවක් තෝරමු

ගිය වර ලිපියෙන් අපි පොරොන්දු උන විදිහටම මේ ලිපියෙන් අපි සුදානම් වෙන්නේ සාරි විලාසිතා පිලිබඳ ටිකක් කතා කරන්න. සාරිය කියලා කියන්නේ ඕනෑම යුවතියකට ගැලපෙන, ඕනෑම අවස්ථාවකට පහසුවෙන්ම ගලපා ගන්න පුළුවන් විලාසිතාවක් . නමුත් මේ කොයි විලාසිතාවත් නිවැරදිව දැනගෙන කිරීම වැදගත් . කුමන ආකාරයක සාරියක් උනත් ජැකට් විලාසිතාව මත හා අඳින ආකාරය මත වෙනස් ම පෙනුමක් ලබා ගන්න පුළුවන් සාරි ජැකට් එකක් නිවැරදිව නිර්මාණය කරගන්නකොට සැලකිලිමත් වෙන්න ඕන මුලිකම දේ තමයි ශරීර ප්‍රමාණය ඉතා සිහින් සිරුරක් හෙබි තරුණියකට වදාටත්ම ගැලපෙන්නේ HIGH NECK එනම් ගෙල දක්වාම ආවරණය වූන සාරි ජැකට් එකක් .එමගින්…

Read More

Posted in Fashion Comments Off on තැනට ගැලපෙන saree jacket විලාසිතාවක් තෝරමු
Please wait...

Subscribe to our newsletter

Want to be notified when our article is published? Enter your email address and name below to be the first to know.