Headline
කාන්තාවන්ට එරෙහිව සිදුවන අපරාධ වැරදි ගබ්සා කිරීමක් වූ විට දෙන දඬුවම ගැන ඔබ දැනුවත්ද
පුංචි එංගලන්තයේ උණුසුම් කැදැල්ල “ඇල්පයින්”
sri lanka

දෙස් විදෙස් බොහෝ සංචාරකයන්ගේ ආකර්ෂණය දිනාගත් ලංකාවේ ( Sri Lanka ) සොඳුරුතම ප්‍රදේශයක් වන පුංචි එංගලන්තය එහෙමත් නැත්නම් සිතල නුවර එළිය විදේශීය සංචාරකයන්ගෙන් නගරයේ හෝ‍ටල් කාමර හා නවාතැන්පොළ සියල්ල පිරීගිහින්. ඉතින් නුවරඑළියේ සංචාරය කරන්න හිතන ඔබට අපුරුම හෝටලයක් ගැනයි අපි ඔබට මේ ලිපියෙන් අද ඉදිරිපත් කරන්නේ.   ලංකාවේ ( Sri Lanka )මේ සුන්දරම කැදැල්ල “ඇල්පයින්” පිහිටා තිබෙන්නේ නුවරඑළියේ පිහිටි සුව පහසු නවාතැන්පොළ අතරින් කැපී පෙනෙන සොඳුරු නවාතැන්පොළක් ලෙස ඇල්පයින් හෝටලය හඳුන්වන්න පුළුවන්. නුවරඑළිය – බදුල්ල පාරේ නුවරඑළිය නගරයට ආසන්නයේම එය පිහිටා තිබෙනවා. සුප්‍රකට රේස් පිටියට හා ග්‍රෙගරිවැවට මුහුණලා පිහිටි පුංචි…

Read More

Posted in Travel Comments Off on පුංචි එංගලන්තයේ උණුසුම් කැදැල්ල “ඇල්පයින්”
සොබාදමේ අපූරු නිර්මාණයක් වන දුන්හිඳ ඇල්ල

දුන්හිඳ දිය ඇල්ල (dunhinda falls) ඌව පළාතේ ඇති දර්ශනීය දිය ඇල්ලක් වගේම ශ්‍රි ලංකාවේ ඉතා ජනප්‍රිය දිය ඇල්ලකි. දුන්හිද ඇල්ලේ ආරම්භය ගැන ජනප්‍රවාදයේ විවිධ කතා තිබෙනවා. එකල රජ දවස දුන්හිඳ පතන හා කොස්ගොල්ල අතර පුස්වැලක් තිබී ඇත. කාලයක් ගත වන විට මේ පුස්වැල විශාල වී ඊට කුණු රොඩු එකතුවී බදුලු ඔයේ ජල මාර්ගය අවහිර වී ඇත. එය බේසමක් මෙන් දිස්වූ අතර බදුල්ල නගරය යටවී ගියේය. එවිට රජු අණබෙර යවා පසුවැල කප්පවා එය කැපූ තැනැත්තාට තෑගි බෝග පිරිනමා ඇත. එම ජලකද පුස්වැල කැපූ ස්ථානයෙන් පහළට ගලා ගියේය. එයින් දුන්හිද ඇල්ල නිර්මාණය…

Read More

Posted in Travel Comments Off on සොබාදමේ අපූරු නිර්මාණයක් වන දුන්හිඳ ඇල්ල
සුළං කපොල්ලෙන් පුංචි ලෝකාන්තයට 

ශ්‍රී ලංකාව ලොව ප්‍රකට සොඳුරු රටවල් අතර පෙරමුණේ තිබෙන රටකි. දේශගුණික, කාලගුණික, වෙනස්කම් වලින් සමන්විත සොබාදහමේ අපුරු දසුන් ඇති සොඳුරු පාරාදීසයකි. ලොව වටා සංචාරකයන් මෙරටට පැමිණෙන්නේ වෙනත් කිසිඳු රටකින් ලබාගත නොහැකිවන අපුර්වත්වයක් අපේ රට තුලදී විඳ ගත හැකි නිසාය.   වර්තමානයේ අපේ ජනතාවද රටේ අපුර්වත්වය විඳගැනීමට යම් නැඹුරුවක් දක්වන බව සඳහන් කළ හැකිය. අවිවේකි කාර්යබහුල ජිවන රටාවෙන් මොහොතක් මිදී සොබාදහම සමඟ දිනක් දෙකක් හෝ ගත කිරීමට යොමුවන පිරිසක් දිනෙන් දින වැඩිවෙමින් තිබේ.   දේශගුණයේ විවිධත්වය මොහොතින් මොහොත කදිමට විඳගත හැකි ” නකල්ස් ” සංචාරයක නිරතවෙන්නයි මේ සුදානම. විඳගන්න මේ නකල්ස්…

Read More

Posted in Travel Comments Off on සුළං කපොල්ලෙන් පුංචි ලෝකාන්තයට 
විවේකි සැන්දෑවක් ගත කරන්න රාවණා යුගයට අයිති කදිම තැනක්

උස්සන්ගොඩ කියන්නේ රාවණා රජු සමය දක්වා අතීතයකින් හෙබි ජනප්‍රවාද බොහොමයක් ඇති අක්කර 412ක් පමණ භූමි ප්‍රමාණයක්. මුහුද දෙසට නෙරා ගිය කොටසේ සිට මුහුදට ඉතා අපුරු දර්ශනයක් ගෙන හැර පායි. එය සැබෑවට අපූරු දර්ශනයක්. දකුණු ප්‍රදේශයේ අම්බලන්තොට නෝනාගම මුහුදු (sea) තිරයට ආසන්නයේ උස්සන්ගොඩ පිහිටා තිබේ. මුළු භූමිය පුරාම එයටම අවේනික වූ තෘණ විශේෂයකින් සමන්විතය. මුහුදු තිරයට ආසන්නයේ පඳුරු සහිත වෘක්ෂලතා ද දැකිය හැක. ප්‍රදේශවාසින් පවසන්නේ බෙහෙත් පැළෑටි බොහොමයක් එහි ඇති බවයි. දිවයිනේ වෙනත් කිසිදු ප්‍රදේශයක මෙවැනි භූ ලක්ෂණ දැකිය නොහැක. ජනප්‍රවාද වලට අනුව මේ විෂමතා වලට විවිධ අර්ථකතන එකතු වී ඇත. ඉන්…

Read More

Posted in Travel Comments Off on විවේකි සැන්දෑවක් ගත කරන්න රාවණා යුගයට අයිති කදිම තැනක්
ජාතික වනෝද්‍යානය නරඹා අතේ ඇති මුදලට සතුටු වෙන්න එන්න උඩවලව Happy elephant resort

දෙස් විදෙස් සංචාරකයන් වසර පුරාම දැක ගත හැකි සංචාරක ප්‍රදේශයන් අතුරින් උඩවලව ප්‍රදේශයට හිමි වන්නේ සුවිශේෂී ස්ථානයක්. උඩවලව ජාතික උද්‍යානය, ඇත් අතුරු සෙවණ, රිදීගම උද්‍යානය, මුදුනාගල උණු දිය උල්පත් ඇතුළු සංචාරක ප්‍රදේශ බොහොමයක් දැක බලා ගැනීමට මෙන්ම කතරගම යන බැතිමතුන් ද උඩවලව ඉතා වැදගත් වේ. උඩවලව ජලාශයට ආසන්නයේ පිහිටා ඇති happy elephant resort නිස්කලංක පරිසරයක නිර්මාණය කර ඇති සොඳුරු නිවාඩු නිකේතනයක්. සංචාරකයින් අතර ඉතා ජනප්‍රියත්වයක් උසුලන මෙම නිවාඩු නිකේතනය මීට වසර 03කට පමණ පෙර රංජිත් මුහන්දිරම් මහතා විසින් විවෘත කරන ලදී. සංචාරක ප්‍රදේශයක් ලෙස ප්‍රසිද්ධියට පත් “උඩවලව ” ට පැමිණෙන…

Read More

Posted in Travel Comments Off on ජාතික වනෝද්‍යානය නරඹා අතේ ඇති මුදලට සතුටු වෙන්න එන්න උඩවලව Happy elephant resort
සුන්දර නාරම්පනාවේ සිරි අසිරිය විඳගමු

ආතදුම්බර පාලිස්පත්තුවේ බස්නාහිර කෝරළේ නාරම්පනාව නම් ග්‍රාමය පිහිටා ඇත. සංචාරක ආකර්ෂණය ඉතා වැඩි මේ සුන්දර ගම්මානය බොහෝ ජනප්‍රියයි. විමලරත්න කුමාරගම කිවිඳුන් ඉපදී ඇත්තේ මේ ගම්මානයෙයි. ඒ වගේම මේ ගම්මානය ගැන කියවුන කවි ද ඇත. කවියා පවසා ඇත්තේ, නිතරම නිවෙස් උනුහුදු              වාසනාවට කඳු වැටී වලින් මා දුටු ගම උනා            වට මෙලෙසින් ඔබෙන් පිට පියවර      ගෙනාවට මා උරුමයකි මගේ               නාරම්පනාවට අති රමණිය මෙම නාරම්පනාව ගම්මානය සරුසාර කෙත්වතු අලංකාර කඳු පන්තීන් වලින් සමන්විතයි. ඉපැරණි…

Read More

Posted in Travel Comments Off on සුන්දර නාරම්පනාවේ සිරි අසිරිය විඳගමු
ඩොල්ෆින් බලන්න කල්පිටියට යමු

  කොළඹ පුත්තලම මාර්ගයේ 170km පමණ දුරනික් සුන්දර කල්පිටිය වෙරල තිරය පිහිටා තිබෙනවා. පටු වෙරළ තීරයකින් සමන්විත කල්පිටිය කිලෝමීටර් 100ක් පමණ දිගින් යුක්තයි. කලපුවාසී ඩොල්ෆින් වර්ශයේ සෑම කාලයකදිම පාහේ දැක ගැනීමට හැකි අතර සාගරවාසී ඩොල්ෆින් දැක ගැනීමට නම් මිනිත්තු 30ක පාමණ මුහුදු ගමනක යෙදිය යුතුය. කල්පිටිය ආසන්නයේ විවිධ වර්ණයෙන් අලංකාර මුහුදු ජීවින්ගෙන් සහ මසුන්ගෙන් සමන්විත කොරල් පර කිහිපයක්ම පිහිටා තිබේ. මෙහි ඇති ලවන ජලයේ සරුවට වැඩෙන කඩොලාන ශාකද බෝහෝ සෙයින් දැකගත හැකිය. එමෙන්ම කාලයකදී කල්පිටිය වෙරළ තීරය කැස්බෑවුන් බිත්තර දැමීමට එන බැවින් කැස්බෑවුන් වෙරළ සොයා එන කාලයට කැස්බෑවුන් දැක බලාගැනීමේ…

Read More

Posted in Travel Comments Off on ඩොල්ෆින් බලන්න කල්පිටියට යමු
යාළුවොත් එක්ක කෑම්ප් ගහන්න නියම තැනක්

ඌව පළාතේ බදුල්ල දිස්ත්‍රික්කයේ ඌව පරණගම ගම්මානයේ පිහිටා ඇති මෙම බෝඹුරු ඇල්ල දෙවන රාජසිංහ කාලය දක්වා ඉතිහාසයක් තියනවා..රජුගේ හිටපු ඇතා දන්වැල් කඩාගෙන කැලේට පැන්නා .පසුව අඬබෙර කරුවන් යව කිව්වලු ඇතා අල්ලලා දෙන කෙනාට ගම් වාරයක් දෙනවා කියල. ඉතින් ගමේ හිටපු වනසිංහ මුත්තා ඇතා අල්ලලා බෝ ගැහෙ බන්දා. ඉතින් ඇතා බෝ ගහ මුල ගැට ගැසීම නිසා එය බෝමුලේ ගම යන නමින් ප්‍රසිද්ද විය. පසුව බෝ මුල බෝඹුරේ යනුවෙන් හදුන්වල තියෙනවා. වැලිමඩ අඹගස් දුව හන්දියෙන් හැරිලා තමයි මේ බෝඹුරේ ඇල්ලට යන්න තියෙන්නේ. සංචාරක ආකර්ෂණය දිනා ගත් තැනක් නොවන මෙය වැලිමඩ සිට 15km…

Read More

Posted in Travel Comments Off on යාළුවොත් එක්ක කෑම්ප් ගහන්න නියම තැනක්
නිවාඩුවට හුන්නස්ගිරිය නගිමු

මහනුවර සිට කටුගස්තොට හරහා වත්තේගම උප නගරයට පැමිණ ඇල්කඩුව මාර්ගය දිගේ යන විට හුන්නස්ගිරිය වත්ත හමුවෙනවා. මේ හුන්නස්ගිරි වත්ත මුදුන තමයි හුන්න්සගිරි කඳු මුදුන ලෙස හැදින් වෙන්නේ. අක්කර 1700ක පමණ භූමි භාගයකින් සමන්විත මෙම ප්‍රදේශය තේ වතු වෙනම වනාන්තර කොටස්කිනුත් සමන්විත වෙනවා. හුන්නස්ගිරි කන්නද මුදුනට පනිමි විට එකට යා වුන කඳු පන්තියක් දකින්න පුළුවන්. මේ හුන්නගිරි කඳු වැටිය හරහා හුන්නස්ගිරි දිය අල්ල සුන්දරව ගලා බසිනවා.     Post Views: 154

Read More

Posted in Travel Comments Off on නිවාඩුවට හුන්නස්ගිරිය නගිමු
සුන්දර මොරගොල්ල වෙරල තිරයට යමු

අලුත්ගම වෙරල තිරයට අයත් වන මොරගොල්ල වෙරල, සංචාරක අකෂණය දිනාගත් ඉතාම සුන්දර ස්ථානයක්. කොලබ සිට 60km දුරකින් පිහිට ඇති මෙම වෙළාර තිරය 4km පමණ දුරක් දක්වා විහිදී යනවා. පොළොන්නරු යුගය දක්වා විහිදී යන අතීතයක් හිමි මොරගොල්ල වෙරල තිරය නාවික කපොල්ලක් ලෙස එකල භාවිතා වී තිබෙනවා. මුරගල තිබුන ස්ථානය පසුව මුරගල්ල , මොරගොල්ල බවට පත් වුන බවයි ප්‍රදේශවාසීන් පවසන්නේ. Post Views: 136

Read More

Posted in Travel Comments Off on සුන්දර මොරගොල්ල වෙරල තිරයට යමු
Please wait...

Subscribe to our newsletter

Want to be notified when our article is published? Enter your email address and name below to be the first to know.