Headline
කාන්තාවන්ට එරෙහිව සිදුවන අපරාධ වැරදි ගබ්සා කිරීමක් වූ විට දෙන දඬුවම ගැන ඔබ දැනුවත්ද
දරුවා බොරු කියනවනම් මොකද කරන්නේ
Kids

දරුවන් ( Kids ) බොරු කියන්නේ දරුවන්ට කතා කරන්න තේරෙන දා සිට. මව්කුස පිළිසිඳ ගත මොහොතේ සිට තම අවශ්‍යතා සපුරා ගැනීමට සෑම දරුවෙක්ම විවිධ ප්‍රතිචාර දක්වති. ඔබේ දරුවා කුසේ සිටියදී ඔබ නිදා සිටින ඉරියව්ව දරුවාට අපහසුවක් ගෙන දුන් විට ඔබට ඒ බව දැනගන්නට පා පහරක් එල්ල කළා මතකද? එයින් කියැවුණු දේ වහා වටහා ගත ඔබ පහසු ඉරියව්වකින් නිදාගන්නට උත්සහ කරන්නට ඇති. එපමණක් නොව තවත් බොහෝ අවස්ථා වල තම හැඟීම් දැන්වීමට විවිධ ඉරියව් ප්‍රතිචාර දක්වන්නට ඇතිවාට සැක නැත.   දරුවා ( Kids ) බිහි වූ දා සිට ද මේ මේ ප්‍රතිචාර තවත්…

Read More

ඔබේ දරුවා නිවසේදී සිදුවන අතවර වලින් බේරෙන්න ක්‍රම 10
home

ඔබට අද යහපත් ජිවිතයක්, නිවහනක් ( home ) ලැබී ඇත්නම් එහි සැබෑ හිමිකරු ඔබ නොව ඔබේ මව්පියන් ය. නිවසේදී ( home ) පමණක් නොව සෑම තැනකදීම ඔවුන් ඔබව ආරන්ක්ෂා කර නොගත්තා නම් එහි සැබෑ හිමිකරු ඔබේ මව්පියන් ය. ඔවුන් ඔබව ආරක්ෂා ( protect ) කර නොගත්තා නම් ඔබට හිමිව ඇති සුන්දර ජීවිතය හිමි වන්නේ නැත. ඔවුන් ඔබව නෙත් මායිමේ ම ආරක්ෂා කල හෙයින් සතුටු විය හැකි ළමා වියක් පමණක් නොව වර්තමානයක් ද ලැබී තිබේ.   එහෙත් අප මේ කතා කරන්නට සුදානම් වන්නේ මව්පියන් ගැන නොව අද දවසේ මව්පියන් වී සිටින ඔබ…

Read More

Posted in Happy Family Comments Off on ඔබේ දරුවා නිවසේදී සිදුවන අතවර වලින් බේරෙන්න ක්‍රම 10
ඔබත් සරුංගලය බැඳී නූල වන්න – පවුලේ ගෘහ මුලිකයා කවුද

පවුල (family) තුල ඇතිවන යුද්ධයක් වන පවුලේ තීරණ ගැනීම් හා ඒ තීරණ ක්‍රියාත්මක කරන්නේ කවුද? කෙසේද? යන්න සමඟ ඇතිවන ප්‍රශ්න ගැන අද අපි පොඩ්ඩක් කතා කරමු. සොඳුරු හමුවීම් තුළින් පවුල තුළ ඇති සම්බන්ධතාවය (relationship) රසගන්වන්න පුළුවන්. මේ සොඳුරු හමුවීම් තුලදී පවුලේ අනාගතය සැලසුම් කිරීම ගැන තීන්දු තීරණ ගන්න කතා බහක් වීමට ද පුළුවන්. එතැනදී දෙන්නා දෙමහල්ලෝ තුල වෙනස් යෝජනා දෙකක් ඉදිරිපත් වීම මත සොඳුරු හමුව අවසානයක් ගන්නත් පුළුවන්. ඒ කියන්නේ බිරිඳගෙන් (marriage) එන යෝජනාවක් ලෙස “ඉදිරි සතියකදී දරුවන් සමඟ පුංචි සවාරියක් යාමට සැමියාගේ ප්‍රතිචාර කොහොම වෙන්න පුලුවන්ද” ඔබට විවිධ උත්තර සිහියට එනවා…

Read More

Posted in Happy Family Comments Off on ඔබත් සරුංගලය බැඳී නූල වන්න – පවුලේ ගෘහ මුලිකයා කවුද
නැවුම් පළතුරු යුෂ පානය කිරීමෙන් දැනෙන ප්‍රමෝදජනක හැඟීම විඳගන්න

ඔබ ගන්නා අහාරය ඔබ ගන්නා පානය ඔබේ මනෝභාවයට පමණක් නොව, ඔබේ සිතිවිලි වල පැහැදිලිකමටද බලපාන බව ඔබ දන්නවා ද? ඈත අතීතයේ සිට ප්‍රඥාවන්තයින් සැහැල්ලු ආහාර පමණක් ආහාරයට ගත්තේ එබැවිනි. ඊට වඩා වැඩි දෙයක් අනුභව කළහොත් එය ඔවුන් අසීරුවෙන් ගොඩනඟා ගත සන්සුන් මනසට හිරිහැරයක් වන අතරම ජිවිතයේ සැබෑ අරුත ගැන මෙනෙහි කරමින් යෙදෙන භාවනාවන්ටද බාධාවක් වන බව ඔවුන් දැනගෙන සිටියේය. ඔබ සතුව මිල අධික ෆෝමියුලා වන් රේස් කාරයක් ඇත්නම් ඔබ එයට යොදන්නේ හොඳම ඉන්ධන මිස බාල වර්ගයක් නොවේ. ඊට වඩා අඩු දෙයක් යෙදුවහොත් වාහනයේ ක්‍රියාකාරිත්වය අඩු වෙනවා නේද? එසේ නම් වාහනය…

Read More

Posted in Happy Family Comments Off on නැවුම් පළතුරු යුෂ පානය කිරීමෙන් දැනෙන ප්‍රමෝදජනක හැඟීම විඳගන්න
ඇත්ත ඇති සැටියෙන් පිළිගෙන සැබෑ ලෙස ජිවත් වෙන්න

අපි සියල්ලන්ම අපේ ජිවිතයේ ඇති අරමුණු කරා අපි විවිධ මාර්ග ඔස්සේ ගමන් කරමින් සිටිනවා. අපි හැමෝටම බාධක නැති මාර්ග හම්බවෙන්නේ නැහැ. අපේ අතරින් සමහරක් අයට ගල් බොරළු සහිත කටුක මාර්ගයන් ඔස්සේ ගමන් කරන්නට සිදුවෙනවා. එහෙත් කිසිම කෙනෙක්ට කිසිම ආකාරයකට බාධක කම්කටොලු වලින් තොර අවසානයකට ලඟා වෙන්නට බැහැ. ඉතින් ඔබ ඒවාට එරෙහිව අරගල කරනවා වෙනුවට, ඒවා ජිවිත ගමනේ ස්වභාවය කියලා බාර නොගන්නේ ඇයි ? ඒවා නිසා අත්වන ප්‍රතිඵල වලට නොබැඳි, සිටීමට උත්සහ නොගන්නේ ඇයි ? ඔබට පුළුවන් මේ සෑම සිදුවීමක්ම ඔබේ ජිවිතයට අත්දැකීමක් කරගන්න. ඇයි ඔබ එසේ නොසිතන්නේ? ඔබට දැනෙන වේදනාව…

Read More

Posted in Happy Family Comments Off on ඇත්ත ඇති සැටියෙන් පිළිගෙන සැබෑ ලෙස ජිවත් වෙන්න
වඩාත් හොඳ මවක් සහ පියකු වන්න සෑම විටම

ඔබ ඔබේ දරුවන් ඇතිදැඩි කරන ආකාරයෙන් පැහැදිලි වන්නේ ඔබ ඔබේ අනාගත පරපුර ගොඩනගන ආකාරයයි. දෙමවුපියන් ලෙස කටයුතු කිරීමේ කලාව පිලිබඳ විදිමත් පුහුණුවක් අප බොහෝ දෙනෙකුට නැහැ. එහෙත් අපේ දෙමවුපියන් අපට සැළකු ආකාරයට අපිත් අපේ දරුවන්ට සැලකීම සාමාන්‍ය ක්‍රමය නේද? අපි ඒ පිළිබඳව වෙනත් මාර්ගයක් දන්නේ නැහැ. මවක් හෝ පියෙක් වීම ලෝකේ තියන ලොකුම සතුටයි. එය මහත් වගකීමක් සහිත වරප්‍රසාදයක්. මම මගේ දරුවන් වෙනුවෙන් ඕනෑම දෙයක් කිරීමට සුදානම් නමුත්, එය පමණක් ප්‍රමාණවත් වෙන්නේ නැහැ. විශිෂ්ට දෙමවුපියන් වශයෙන් කටයුතු කිරීමේ කුසලතා ද අප වර්ධනය කර ගත යුතුය. අප දරුවන් ඇති දැඩි කරමින්…

Read More

Posted in Happy Family Comments Off on වඩාත් හොඳ මවක් සහ පියකු වන්න සෑම විටම
මානසික සැහැල්ලුව ගොඩනැගීම ද විනෝදවීම තුළ අඩංගු බව සිහියේ තබා ගන්න

මහන්සියෙන් වැඩ කටයුතු කළ දවසකට පසුව කවිච්චියක දිග ඇදී පැය 3 – 4 ක් රුපවාහිනිය නැරඹීම සඳහා වාඩි වන විට තිබු තෙහෙට්ටුවටද වඩා වැඩි තෙහෙට්ටුවක් එසේ රුපවාහිනිය නැරඹු පසු දැනීමය. සමබර ජීවිතයකට විනෝදාස්වාදය බරපතළ ලෙස වැදගත්ය. එහෙත්, ඒ විනෝදාස්වාදය නිසා ඔබ තුළ පුනර්ජිවයක්ද ඇතිවිය යුතුය. විනෝදය මඟින් ඔබ පිළිසකර වී ආපසු ජීවිතය කරා ආ යුතුය. සැබෑ විනෝදය නිසා ඔබේ සුභවාදී හැඟීම් සහ ජවය යලි අවදි විය යුතුය. ප්ලේටෝ පැවසු පරිදි ” මගේ විශ්වාසය නම් කිසිඳු ශාරීරික විශිෂ්ටත්වයක් නිසා ආත්මය දියුණු නොවන නමුත් ආත්මීය විශිෂ්ටත්වය මඟින් සිරුර දියුණු වන බවය. ”…

Read More

Posted in Happy Family Comments Off on මානසික සැහැල්ලුව ගොඩනැගීම ද විනෝදවීම තුළ අඩංගු බව සිහියේ තබා ගන්න
ඉවසීම රඳවා ගන්න

” ඕනෑම අයෙකුට කෝප විය හැකිය. එය පහසුය, එහෙත් නියම පුද්ගලයා සමඟ නියමිත ප්‍රමාණයට, නිවැරදි වෙලාවට, නිවැරදි අරමුණක් උදෙසා, නියම ආකාරයට කෝප වීම නම් පහසු දෙයක් නොවේ. ” යැයි ඇරිස්ටෝටල්ගේ ඉගැන්වීමක සඳහන් වේ. අපගේ ජිවිත වල ඇති ඉමහත් ආතතිය සහ පීඩනය නිසා ඉතා සුළු කරුණක් හේතුවෙන් වුවද අපේ ඉවසිල්ල බිඳ වැට්ටවීම පහසුය. තවත් වෙහෙසකර දවසකින් පසුව නිවස කරා කඩිමුඩියේ යන අපි, මුළු ලෝකයම තමන්ට අයත් යැයි සිතන්නාක් මෙන් හැසිරෙන බවක් අපිට පෙනෙන, අපගේ වාහනයට ඉදිරියෙන් සෙමෙන් ඇදෙන වාහනයේ රියදුරුට අප බැන වදින්නෙමු. අපි සිල්ලර බදු ගැනීම සඳහා සාප්පුවකට ගිය විට…

Read More

විවාහකයි නම් මොහොතක් නැවතිලා කියවලා යන්න

ගෑණු ලමයෙක් කවදා හරි මව් පදවිය ලබනවා.මව් පදවිය ලැබුවට පස්සේ අර කෙළිදෙලෙන් ගත කරපු කාලය එතනින් ඉවරයක් වෙන්වා. දැන් මවක් විදියට ඉන්න ඔනේ, ළමයි ගැන හොයන්න බලන්න කන්න බොන්න දෙන්න, ඒ අස්සේ කරන ජොබ් එකෙ වැඩ, නැන්දම්මගේ මාමණ්ඩිගෙන් වැඩ, දුර ඉන්න අම්ම තාත්තා බලන්න යන්න ඕනේ, සැමියා ගැන බලන්න ඕනේ වැඩ කෝටියයි.ඇත්තටම කිව්වොත් මානසික අතින් ගැහැනිය මවක් උනාම කාර්‍යබහුලයි. ඉවසීමත් හොදට තියෙන්න ඔනේ..ඒ හැමදේම වෙන්නේ කෙලිදෙලෙන් රවුම් ගහ ගහ පෙම්සුව විදිමින් හුරතල් වෙමින් ගතකරපු කාලය කනපිට පෙරලනවා වගේ..මේ වැඩ අස්සේ නිකමටවත් කන්නාඩිය දිහා බැලුවොත් ඒත් තරහ යන්වා ගොඩ කාලෙකින් කිලීනප්…

Read More

Posted in Happy Family, House Keeping Comments Off on විවාහකයි නම් මොහොතක් නැවතිලා කියවලා යන්න
ගෙදර දොර වැඩටත් දරුවන් පුරුදු කරගන්නේ මෙහෙමයි.

අවුරුදු කාලේ ලං වෙනවා කියන්නේ ගෙදර වැඩ වැඩි වෙන කාලයක්. විශේෂයෙන් කාන්තාවන්ට මේ කාලය කියන්නේ ඉතාම කාර්ය බහුලයි. පාසැල් නිවාඩු කාලයත් ළඟ ලඟම එනවා. ඉතින් මේ නිවාඩු කලේ ගෙදර වැඩට පොඩිත්තනුත් උදව් කරගෙන ගෙදර තියෙන කාර්ය බහුල කම ටිකක් අඩු කරගන්නේ කොහොමද කියල අපි අද කතා කරනවා. මේ ක්‍රමය පුරුදු වුනොත් අවුරුදු මාසෙට විතරක් නෙමෙයි අනිත් කාල වලටත් අදාළ කරගන්න පුළුවන්. අපි කවුරුත් කැමති අපේ නිවාස ඉතා පිරිසිදුවට තිබෙනකොට. හැබැයි නිවසේ වැඩ තනිව කරනවා කියන එක ලේසි කාර්යක් නෙමෙයි. ඉතින් නිවාඩු මාසේ ගෙදර ඉන්න දරුවන් ටිකත් මේ වැඩේට එකතු කරගන්න…

Read More

Posted in Happy Family Comments Off on ගෙදර දොර වැඩටත් දරුවන් පුරුදු කරගන්නේ මෙහෙමයි.
Please wait...

Subscribe to our newsletter

Want to be notified when our article is published? Enter your email address and name below to be the first to know.