Headline
කාන්තාවන්ට එරෙහිව සිදුවන අපරාධ වැරදි ගබ්සා කිරීමක් වූ විට දෙන දඬුවම ගැන ඔබ දැනුවත්ද
අනියම් සම්බන්ධතාවයකට මග පෙන්වන වාස්තු දෝෂ පිලිබඳ ඔබ දැනුවත්ද

නිවසක් ඉදිකිරීමත්, විවාහ ( marriage ) වීමත් මිනිසෙකු ජිවිත කාලයට එක් වරක් පමණක් කිරීමට බලාපොරොත්තු වන දේවල්ය. සාර්ථක දිවිපෙවෙතකට මාර්ගය එයයි. නිවසක් ඉදිකිරිම මෙන්ම විවාහ වීමත් මනා සැලැස්මක් නොමැතිව සිදුකිරීමෙන් ජීවිතය අසාර්ථක වෙයි. නිවසක් ඉදිකිරීමේන් වන අයගේ ආයුෂ වර්ණ සැපබල යන සාධක ප්‍රධාන වන අතර එවැනි පසුබිමක් තුල නිවැරදි වාස්තු විද්‍යානුකුලව නිවසක් තනා ගැනීමට පෙරදිග වැසියන් උත්සුක වූ බව දක්නට ලැබේ.   අතීතයේ දී නිවසක වැසිකිලි පද්ධතිය පිහිටා තිබුනේ නිවසට තරමක් දුරිනි. පසුකලෙක එය නිවස අද්දරින් ඉදිකෙරුණ අතර තවත් කාලයක් ගත වන විට නවීන අංගෝපාංගයන් සහිතව නානකාමරයක් ලෙස වැසිකිලි පද්ධතිය නිවෙස්…

Read More

Posted in Horoscope Comments Off on අනියම් සම්බන්ධතාවයකට මග පෙන්වන වාස්තු දෝෂ පිලිබඳ ඔබ දැනුවත්ද
නිවසට වාසනාව ගෙනදෙන්න මෙහෙම කරන්න.

අපි අලුත් නිවසක් හදන්නේ ජිවිත කාලෙටම පදිංචි වෙලා ඉන්න කියල හිතාගෙන. නිසවක් හදනවා වගේම නිවස හදන්න ඉඩමක් ගන්න එකත් හරිම පරිස්සමින් කරන්න ඕනි දෙයක්. මොකද භුමියේ පිහිටීමේ තියෙන සුභ අසුභ තත්වයන්, නිවාස ඉදිකිරීමේදී ඇතිවන සුභ අසුභ තත්වයන් නිසා අපේ ජිවිත වලට බලපෑමක් ඇති වෙනවා. අද අපි මේ ලිපියෙන් ඉදිරිපත් කරන්නේ නිවසට සෞභාග්‍ය හා වාසනාව ලඟා කරදෙන පිහිටීම් කිහිපයක් ගැනයි. 1. නිවසක් සැදීමට භූමියක් තෝරාගැනීමේදී භුමියේ හැඩතල අනුව ශුභාසුභ වෙනස් වේ. හතරැස් ලෙස පිහිටන්න වූ චතුරශ්‍ර භුමිය වාසයට සුදුසු භූමියකි. ප්‍රීතිය හා නිත්‍ය වාසයන් ඇති වේ. ආර්ථික වර්ධනය වන අතර ධන…

Read More

Posted in Horoscope Comments Off on නිවසට වාසනාව ගෙනදෙන්න මෙහෙම කරන්න.
ඔබ නිදන ඉරියව්වෙන් කියවෙන ලිංගික රහස්

නිදාගැනීමේදී කාන්තා සහ පිරිමි දෙපාර්ශවයම විවිධ ඉරියව් භාවිතා කරනවා. ඉතින් මේ ඉරියව් මඟින් ලිංගිකත්වය පිලිබඳ අනාවැකි කියවෙන බව ඔබ දන්නවාද?   මෙහිදී ඔබ යම්කිසි ආකාරයකට ඔබගේ ඇඳ මත නිදා සිටිමේදී ඔබ උඩුබැලි අතට එහෙමත් නැතිනම් සාමාන්‍ය ව්‍යවහාරයේ කියනවානම් ඔබ උඩුකුරුව නිදාගන්නවා නම් ඔබ අහස දෙසට බලාගෙන ඔබ නිදා ගන්නවානම් එම ඉරියව්වෙන් කියවෙන්නේ ඔබ ලිංගිකත්වයට දැඩි කැමැත්තක් දක්වන්නේ නැති බවයි. ඔබගේ යටි හිතේ වත් ලිංගිකත්වයට එවැනි ආශාවන් නැතිබවයි.     ඔබ ඇඳෙහි අනිත් පැත්තට ඔබේ මුහුණ කොට්ටය මත තබාගෙන සම්පුර්ණයෙන්ම ආවරණය වන ලෙස ඔබ යටි අතට නිදා ගන්නවා නම් එයින් ඔබගේ…

Read More

Posted in Horoscope Comments Off on ඔබ නිදන ඉරියව්වෙන් කියවෙන ලිංගික රහස්
2018 සිංහල අවුරුදු නැකත් සීට්ටුව

සුර්යයා මිණ රාශියේ සිට මේෂ රාශියට ගමන් කිරීමත් සමඟ එළඹෙන සිංහල හින්දු අලුත් අවුරුද්ද ශ්‍රී ලාංකික සිංහල හා දෙමල ජනයාගේ ප්‍රධාන සංකෘතික මංගල්‍යයයි. මේ 2018 සිංහල අවුරුදු නැකත් සීට්ටුවයි. නව සඳ බැලීම :- අභිනව චන්ද්‍ර වර්ෂය සඳහා මාර්තු මස 18 වෙනි ඉරිදා ද අභිනව සුර්ය වර්ෂය සඳහා අප්‍රේල් මස 20වෙනි සිකුරාදා දිනද සඳ බැලීම මැනවි. පරණ අවුරුද්ද සඳහා ස්නානය :- අප්‍රේල් මස 12 වැනි බ්‍රහස්පතින්දා දින බෝ පත් යුෂ මිශ්‍ර නානු ගා ස්නානය කොට ඉෂ්ට දේවතා අනුස්මරණයෙහි යෙදී වාසය මැනවි. අලුත් අවුරුදු උදාව :- අප්‍රේල් මස 14 වැනි සෙනසුරාදා පූර්ව භාග 08:13…

Read More

Posted in Horoscope Comments Off on 2018 සිංහල අවුරුදු නැකත් සීට්ටුව
ඔබේ ලග්නයෙන් කියවෙන ලිංගික ආශාවල්

දික්කසාද වීම වල පවුල් තුල ආරවුල් ඇතිවීමේ වර්ධනයක් දක්කන්ට ලැබේ. මේ සඳහා ගොඩක්ම බලපාන්නේ ලිංගික අතෘප්තිකර බවයි. ඒ කියන්නේ තමන්ගේ සහකරුවා හෝ සහකාරිය තමාගෙන් තෘප්තිමත් නොවීමයි. මෙහි දක්වා ඇති විවිධ කරුණු ඔබේ කේන්ද්‍රයේ ග්‍රහයන්ගේ පිහිටීම අනුව යම් යම් වෙනස්කම් ඇතිවිය හැකියි. මේෂ ලග්නය ජීවයේ ආරම්භය සඳහා හේතු වූ කාම රාග බවට අධිපති වන්නා වූ සිකුරුට මේෂ ජන්මයාගේ කේන්ද්‍රයේ හත්වැනි භාවය හිමිවේ. රාශි චක්‍රයේ හත්වැන්නට තුලා රාශියද සම්බන්ධ වීම නිසා කාමොද්ධිපන ශක්තිය හොඳින් පැවතීමට හේතු වී තිබේ. මේෂ ජන්මියාගේ කාම රාග බව ප්‍රතිලිංගිකයාගේ ප්‍රමෝදය සහ සැපවත් බව නියමාකාරයෙන් මෙහෙයවීමට හේතු වෙයි….

Read More

Posted in Horoscope Comments Off on ඔබේ ලග්නයෙන් කියවෙන ලිංගික ආශාවල්
සිහින සහ සිදුවීම් වලින් කියවෙන සුබාසුබ

කිරි බඳුනක් රැගෙන යන කතක් ඔබ ඉදිරියට පැමිණියොත් ඔබ, යම් රාජකාරි කටයුත්තකට යන විට ඔබ ඉදිරියට ” කිරි බඳුනක් රැගෙන එන “ දරුවකු, ස්ත්‍රියක හෝ පුරුෂයෙකු මුණගැසුනොත් එය ඉතා සුබඵල ගෙනෙන දසුනකි. ඔබට රැකියාවේ උසස් වීමක් ලැබේ. ව්‍යාපාර දියුණුව සැලසෙයි.මංගල කටයුතු සඵල වෙයි. දරුවකු ලැබීමට සිටින මවක් මුණගැසුනොත් යම් ගමනක් පිටත්වීමට එළියට බසින විට ” දරුවකු ලැබෙන්නට සිටින තරුණ මවක් “ ඔබ ඉදිරියෙන් ගමන් කලොත් ඉතාම වාසනාවන්ත දිනයක උදාවකි. ඔබ කරන සියලු කටයුතු වලින් ජයත්, සතුටත් අත්වනු ඇත. වතුර කළයක් ගත කතක් ඔබ ඉදිරියට පැමිණියහොත් ඔබ උදසනින් ගමනක් පිටත් වීමට…

Read More

Posted in Horoscope Comments Off on සිහින සහ සිදුවීම් වලින් කියවෙන සුබාසුබ
පාදයේ ඇඟිලි වලින් හෙළිවන ඔබේ රහස්

වසර පන්දහසකටත් පෙර ඈත අතීතයේ මිනිසුන් පාද කියවීමේ ශාස්ත්‍රය දැඩි ලෙස විශ්වාස කරන ලදී. විශේෂයෙන්ම චීන සහ ඉන්දියානු ජාතිකයන් මෙය දැඩි ලෙස විශ්වාස කරන අතර යම් පුද්ගයෙකුගේ පාදය බලා එම පුද්ගලයාගේ මුළු ජිවිතයම කැඩපතකින් දකින ආකාරයට පැවසිය හැකිය යන්නයි ඔවුන්ගේ විශ්වාසය. එමෙන්ම පාද බාහිරව දැක ගත හැකි නොයෙක් ලක්ෂණ අධ්‍යනය කරමින් සිරුර අභ්‍යන්තරයේ පවතින යම් යම් රෝගී තත්වයන් පිළිබඳවද පැවසිය හැකිබව ඔවුන්ගේ මතයයි. මේ ශාස්ත්‍රයෙන් කියවෙන ඔබේ ගති ලක්ෂණ ඔබට කෙතරම් ගැලපේද බලමු…. පාදයේ i වෙනි ඇඟිල්ල දිගින් වැඩි (මහපටැඟිල්ල) පාදයේ පළමු ඇඟිල්ල දිගින් වැඩිනම් ඒ අය නිර්මාණශීලි පුද්ගලයන් වේ….

Read More

Posted in Horoscope Comments Off on පාදයේ ඇඟිලි වලින් හෙළිවන ඔබේ රහස්
මේ සතිය ඔබට

මේෂ ව්‍යාපාර වලින් ලාභ බුධ දහවැන්නේ ගමන් කිරීම ඉතා යහපත්ය. ව්‍යාපාර කටයුතුවලින් වැඩි ලාභ ප්‍රමාණයක් බලාපොරොත්තු වීමට පුළුවන. බලවත් පුද්ගලයින්ගේ උදවු උපකාර ලැබිය හැක.ජනප්‍රියතාවය වැඩිවෙයි. ප්‍රේම සම්බන්දතා වැඩි දියුණු වෙයි. ශරීර සෞඛය යහපත් වෙයි. වෘෂභ තරඟ විභාගවලින් ජය බුධ නව වැන්නේ ගමන් කරයි. පුණ්‍ය කටයුතු වලට සහභාගී වීමට සිදුවිය හැක. තරඟ විභාගවලින් ජයග්‍රහණය කිරීමට පුළුවන.වටිනා පොත් පත් මිලදී ගැනීමට පුළුවන. විවාහයක් බලාපොරොත්තුවෙන් සිටින අයට විවාහ මංගල යෝජනා කිහිපයක් ඉදිරිපත් විය හැක. මිථූන ගෞරවයට හානි බුධ අට වැන්නේ ගමන් කරයි. රථ වාහන වලින් තුවාල සිදු විය හැක. විවාහ මංගල කටයුතු වලට…

Read More

Posted in Horoscope Comments Off on මේ සතිය ඔබට
සතියේ ඉරණම

මේෂ ලාභ ප්‍රයෝජන අඩුයි. තමන් කරන කියන යම් යම් කටයුතු නිසා සිත් තැවුල් කණගාටු පාඩු සිදුවිය හැකියි. සති අග කතාව වැඩි වේ. හිතවතුන් ලං වේ.විනෝදයෙන් කාලය ගත කරන්න. සතිය ඔබට අවනත වේ. වෘෂභ පවුලේ ප්‍රදානත්වය හිමිවෙන, කරන කියන දේ සපල වන සුබම සුබ සතියක්.සතියේ මැද ටිකක් කරදරකාරී වේ. කල්පනාකාරී විය යුතුයි. වතුර නිසා ප්‍රශ්න ඇති වේ.සතිය අග කාලය පරිසරය වෙනස් වේ, සතුට ඇති වේ, කරදර පහව යයි,ඇත මිට සරු වී දියුණුව ගෙන දේ. මිථුන මිථුන රැසින් උපන් ඔබට සතිය සුභයි.බලාපොරොත්තු දහසක් ඉෂ්ට සිද්ධ වන සුබ සතියක්. සතිය අග කණගාටුදායක වේ….

Read More

Posted in Horoscope Comments Off on සතියේ ඉරණම
බිහිසුණු දින 49ක්

ග්‍රහ ලොව යක්ෂයා වූ රුධිර කාරක කුජ ග්‍රහ තාරකාව ජනවාරි මස 17 වන දින පාන්දර 5.11 ට වෘශ්චික රාශියට පිවිසෙයි. ඒ අනුව ඉතා බලවත් ග්‍රහ යෝගයක් වූ රුචක යෝගය උදා වන්නේය. ජනවාරි 17 වන දින විශ්ව කේන්ද්රයේ ලග්න භාවයේ යුරේනේස්ය. හතර වැන්නේ රාහුය. හත්වැන්නේ ගුරුය. අට වැන්නේ කුජය. නව වැන්නේ බුධ හා ශනිය දහ වැන්නේ රවී, සඳු , සිකුරු හා කේතුය . එකොලොස් වැන්නේ නැප්චුන්ය . විශ්ව කේන්දරයේ මෙම ග්‍රහ චාරයට අනුව ඉදිරි කාලය තුලදී ගිනි ගැනීම් හා පිපිරීම් අසන්නට දකින්නට ඇත. ජෝතිෂ්‍ය අනුව මැරයන් , කුඩු කාරයන්, දුෂිත පුද්ගලයන්…

Read More

Posted in Horoscope Comments Off on බිහිසුණු දින 49ක්
Please wait...

Subscribe to our newsletter

Want to be notified when our article is published? Enter your email address and name below to be the first to know.