Headline
කාන්තාවන්ට එරෙහිව සිදුවන අපරාධ වැරදි ගබ්සා කිරීමක් වූ විට දෙන දඬුවම ගැන ඔබ දැනුවත්ද
සුපර් මාර්කට් මේනියාව ඔබටත් වැළඳිලාද
supermarket

සුපර් මාර්කට් ( supermarket ) යන නිත්‍ය පාරිභෝගික පිරිස වන්නේ ඉතා සුළු නාගරික පැලැන්තිය විතරයි. අනෙකුත් සාමාන්‍ය පාර්භෝගිකයින් යන්නේ ඉඳල හිටලා පොඩි පාරිභෝගික ආතල් එකක් ගන්න  විතරයි. විකුණන පාරිභෝගික භාණ්ඩ වල තත්වය හෝ ප්‍රමිතිය කුමක් වුනත් වර්තමානය වන විට ලංකාවට එක එක මාදිලියේ සුපර්මර්කෙට් වලින් නම් කිසිම අඩුවක් නෑ . ඉස්සර ගමේ බඩ  තඩි සිල්ලර මුදලාලිගෙන් ගනුදෙනු කරපු ගම්බද පාරිභෝගිකයින් පවා සුපර් මාර්කට් මේනියාව ඉස්මුරුත්තෙටම නැගලා තියෙන්නේ.   සිල්ලර වෙළඳාම සුපර් මාර්කට් කරණය ( supermarket ) වීම තුල  භාණ්ඩ වල ගුණාත්මක භාවය ගැන සැහීමකට පත්විය හැකි ද ඇත්තටම සිල්ලර වෙළඳාම සුපර් මාර්කට්…

Read More

Posted in House Keeping Comments Off on සුපර් මාර්කට් මේනියාව ඔබටත් වැළඳිලාද
කෝමාරිකා සංයෝගය සහිත නව සර්ෆ් එක්සෙල්
aloe vera

පවුලේ අනාගතය හැඩගැස්වීමට සුවිසල් දායකත්වයක් ලබා දෙන ඔබේ දෑත්වලට උපහාර පුද කරන කෝමාරිකා ( Aloe vera ) සංයෝගය සහිත නව සර්ෆ් එක්සෙල්..   ඔබේ දෑත ඔබේ පවුලේ සාමාජිකයින් සුරැකීමටත් ඔවුන්ගේ අනාගතය දීප්තිමත් කිරීමටත් සුවිශේෂී සහයෝගයක් ලබා දෙයි. නිවසේ දෛනිකව සිදුවෙන කර්තව්‍යයන් අතර විශේෂයෙන්ම රෙදී‍ සේදීමේදී‍ වැඩි කාලයක් ජලය සමග ගැටීමෙන් ඔබේ දෑත්, රළු භාවයට සහ වියළී භාවයට පත් වෙයි.   කෝමාරිකා ( Aloe vera ) සංයෝගය සහිත නව සර්ෆ් එක්සෙල්..   දෑතේ සුමුදු බව රැක දෙමින් පැල්ලම් ‍ඉවත්කිරීමේ හැකියාවක් තිඛෙන රෙදි සේදුම් කුඩු වර්ගයක් තිබේ නම් ඔබේ රෙදී‍ සේදීමේ කටයුතු වඩාත් පහසු වනු…

Read More

Posted in House Keeping Comments Off on කෝමාරිකා සංයෝගය සහිත නව සර්ෆ් එක්සෙල්
වැඩි දවසක් තියාගන්න වෑංජන හදන හැටි
spicy

කටට සැරට (spicy food ) විවිධ රසවත් ආහාර වර්ග කන්න අපි හැමෝම කැමතියි. එත් අපි දන්නේ නැහැ අහාර වර්ග (food) වෑංජන වැඩි දවසක් කල් තබා ගන්න සාදා ගන්නේ කෙසේද කියල. ඉතින් මේ කියන්න සුදානම වෑංජන වැඩි දවසක් කල් තියාගන්න පුළුවන් ආකාරය සාදා ගන්නේ කෙසේද කියලා. බිලිං, කැරන්කොකු පැහි, බීට් රූට් අච්චාරු, මාළු මිරිස් පිරවුම, අමු තක්කාලි චට්නි (pickle) වැනි කෑම වර්ග කල්තබා ගත හැකි ආකාරයට පිස ගන්නා ආකාරයයි මේ…… ආහාර සාදන මෙවැනි ක්‍රම දන ගැනීම රැකියාවට යන කාන්තාවන්ට වඩාත් වාසිදායක වනු ඇත.   කටට සැරට (spicy ) බිලිං වෑංජනය අවශ්‍ය…

Read More

Posted in House Keeping Tagged Comments Off on වැඩි දවසක් තියාගන්න වෑංජන හදන හැටි
ගෙවත්තේ සුන්දර බව රැකගන්නේ කොහොමද
gargen

ගෙවත්තක් (garden) නිවසක් ලස්සන වීමට නම් අවට වට පිටාවත් සුන්දර විය යුතුයි. ගහක් කොලයක් නැති, පාට පාට මල් වර්ග නැති මිදුලක කොපමණ සුන්දර නිවසක් (home)ඉදි වුවත් එහි සැබෑ සුන්දරත්වය අත් විඳිය නොහැක. නිවසක සැබෑම සුන්දරත්වය මතු වන්නේ ගෙවත්තෙන් නිවසට ගැලපෙන පරිදි සුන්දරව සකස් කලොත් පමණි. ඒ වගේම ගෙවත්තක වගා කල යුතු මල් වර්ග(flowers), වැල් වර්ග සහ ගස් වර්ග තීරණය කල යුත්තේ නිවසේ හැඩය, උස, බිත්ති වලට යොදා ඇති වර්ණ අනුවය. මේ කරුණු කාරනා එක් තැන කර ගනිමින් ඔබේ ගෙවත්තට ගැලපෙන මල් වර්ග, ගස් වර්ග, සහ වැල් වර්ග පිලිබඳ ඔබව දැනුවත් කිරීමටයි…

Read More

Posted in House Keeping Tagged Comments Off on ගෙවත්තේ සුන්දර බව රැකගන්නේ කොහොමද
වෙන වෙනම කෑවම ගුණ එකට කෑවම අගුණ කෑම
food

ආහාර (food) ජලය නොමැතිව කිසිවෙකුටත් නොහැකි බව අප සැවොම දන්නා කරුණකි. මිනිස් ජිවිතයේ පැවැත්මට ආහාර (food) අත්‍යාවශ්‍ය වේ. එහෙත් ඒ අහාර (food) නිසාම රෝගිවෙන, අවස්ථා ද අප අසා ඇත. එසේ වන්නේ සමහර නොගැලපෙන, අගුණ, ආහාර ගැනීමෙනි. මාළු, මස් ආහාරයට ගත වේලට මුදවපු කිරි (curd) නොගත යුත්තේ ඒ නිසාය. සමහර ආහාර වර්ග නිසා ජිවිත හානි සිදු නොවුනද රෝගාබාධ ඇති වීමට හේතුවේ. නිවසේ ආහාර පිළියෙළ කරන ගෘහණියට, මවට පමණක් නොව පොදුවේ සෑම දෙනාටම මෙවන් කරුණු දැනගැනීම වැදගත්.   ආහාර ( food ) අහිතකර වන්නේ කෙසේද? (food) ආහාර අපේ ශරීරයට අහිතකර වන අවස්ථා කිහිපයකි. එනම්…

Read More

Posted in House Keeping Comments Off on වෙන වෙනම කෑවම ගුණ එකට කෑවම අගුණ කෑම
දරුවන්ගේ කෑම පෙටිටියට අලූත් යමක්

දරුවන් ( children ) වෙනුවෙන් උදේ පාන්දර පටන් පිලියෙළ කරන දිවා ආහාරය ඔවුන් අතවත් නොතබා නැවත ඒ විදිහටම නිවසට රැගෙන ආ විට අම්මා ආවේශ විම පුදුමයක් නොවෙයි. දරුවන්( children ) මුල් කර ගෙන අම්මාගේ වෙහෙස මහන්සිය සුලූපටු නැහැ. වචනයට කියන්වා විතරක් නොවෙයි, ඇත්තටම ගමට කලින් හිරු මුලූතැන්ගෙට පායන්නේ අම්මටයි. දරුවන් ( children )මුල් කර ගෙන ආහාර පිසිමේ කටයුත්තට පාන්දරින්ම පිවිසෙන හින්දයි. මේ විදිහට කාලය , මුදල් වැය කරගෙන පිලියෙළ කරන ලද දිවා ආහාරය ප්‍රතිෙක‍ෂප විම නිසා අම්මාගේ කනස්සල්ල ඉහල යනවා වගේම දරුවාගේ පෝෂණය ඉබේටම පහළ යනවා.     මේ ගැන චෝදනා නගන…

Read More

Posted in House Keeping Comments Off on දරුවන්ගේ කෑම පෙටිටියට අලූත් යමක්
නිරෝගිමත් සිරුරකට චොක්ලට් කදිමයි

බොහෝ දෙනා හිතන්නේ චොක්ලට් (chocolate) කියන්නේ ඉතාමත් රසවත් ප්‍රණීත ආහාරයක් ( food ) පමණයි කියලා. එක ඇත්ත. නමුත් ඔබ දන්නවාද චොක්ලට් ඉතාමත් පෝෂ්‍යදායි ( healthy ) ආහාරයක්. එහි එහි කොකෝවා 70% ක් පමණ ඇතුලත් වෙනවා. මේ නිසාම මෙය ඉතාමත් ගුණවත්. තිබෙන ගුණයන් ඔබව අනිවාර්යයෙන් ම පුදුමයට පත් කරනවා නිසැකයි. ඉතින් අපි බලමු මේ චොක්ලට් වලින් ලැබෙන ගුණයන් මොනවද කියලා.   චොක්ලට් වල ෆ්ලොවනොයිඩ්ස් අඩංගුයි ඔබ දන්නවා ද චොක්ලට් වල අඩංගු වෙනවා සෞඛ්‍ය වාසි රැසක් ගෙන දෙන Flavonoids කියන සංඝටකය. මෙම සංඝටකය ස්වාභාවිකවම පළතුරු, එළවළු, තේ සහ රතු වයින් වල අඩංගු…

Read More

Posted in House Keeping Comments Off on නිරෝගිමත් සිරුරකට චොක්ලට් කදිමයි
වෙනස්ම රසයකට ගස් ලබු කෑම

පැපොල් එහෙමත් නැතිනම් ගස්ලබු කියන්නේ ලංකාවේ ඕනෑම ප්‍රදේශයකදී දකින්නට ලැබෙන පළතුරක්. නිතර දකින්න ලැබෙනවා වගේ තමයි ඕනෑම දේශගුණික තත්වයකදී වුවද පහසුවෙන් විය හැකි ශාකයක්. කෙටියෙන්ම කිවුවොත් ජලය, පොහොර නොදැමිමත් සාරවත් පසක් තිබෙනවා නම් ගස්ලබු ඇට ටිකක් වැටුනොත් ඉබේම පැල වෙලා ඵලදාවක් ලබා ගන්න පුළුවන්. පෝෂණ ගුණයෙන් ඉහළ පළතුරක් වූ මෙම ගස්ලබු රුපලාවන්යයේදීත් වැඩි වශයෙන් භාවිතා කරන පළතුරක්. ඒවගේම තමයි ගස්ලබු කියන්නේ පළතුරක් වගේම එළවළුවක් වශයෙන් ද ආහාර වේලට එකතු කරගත් හැකි දෙයකි. ඒ නිසා අපි මෙවර කතා කරන්නේ ගස්ලබු වලින් සකස් කරගත් හැකි ආහාර වර්ගයි. මෙහිදී පලතුරු සලාදයක්, පලතුරු බිමක්…

Read More

Posted in House Keeping Comments Off on වෙනස්ම රසයකට ගස් ලබු කෑම
ආහාර පිසීමේදී මේ ගැනත් හිතන්න

අපි ගොඩක් නොදන්නා කාරනාවල් කිහිපයක් ගැනයි අද අපි ඔයාලව දැනුවත් කරන්න යන්නේ. ආහාර පිසීමේදී මේ දේවල් අනුගමනය කිරිමව වඩාත් වැදගත් වෙනවා 1) කරවල, මස්, මාළු හාල් හෝදපු වතුරෙන් එක්වරක් සෝදා නැවත පිරිසිදු වතුරෙන් සෝදන්න. එවිට එහි ඇති පිළි ගඳ නැතිවේවි. 2) හොද්දේ ලුණු වැඩිනම් අල පෙත්තක් දමන්න. 3) තේ කොළ ටින් එකට එනසල් හෝ කරාබු නැටි තුන හතරක් දමන්න. තේ සුවඳ වෙයි. 4) ගෑ පොල් අඩලේ වටේට ලුණු වතුර ගාන්න. පසුවනිදා තෙක් පොල් නරක් නොවේ. 5) කඩෙන් ගෙනා එළවලු විනාකිරි වතුරෙන් සෝදන්න. එවිට එළවලු මතුපිට ඇති රසායනික ද්‍රව්‍ය ඉවත් වේ….

Read More

Posted in House Keeping Comments Off on ආහාර පිසීමේදී මේ ගැනත් හිතන්න
ඔසුවකට ආහාරයකට වගේම පිරිසිදුවටත් කදිම දෙහි

දෙහි යුෂ ආහාර වලට එක් කිරීමෙන් රසය වගේම පානයක් ලෙස සැකසු විට එන රසයත් කාටත් අමතක නොවුණු නැවුම් රසයක්. ඒ නිසාම ආහාර රසවත් කිරීමට ගෘහනියන්ට දෙහි දාන්න නම් අමතක වෙන්නේ නැහැ. නමුත්, ඔබේ ආහාර රසවත් කරන දෙහි ඔබේ නිවසේ අත් උදව්වට ගත හැකි බව ඔබ දැන සිටියා ද? භාජන පිරිසිදු කරගන්න. මුළුතැන්ගෙයි අවට පරිසරය පිරිසිදු කරන්නත් දෙහි වලින් ලැබෙන ප්‍රයෝජන බොහොමයි.   කුණු බැහැර කරන භාජනය පිරිසිදු කිරීම දෙහි කැබලි කිහිපයක් කපා කුණු බඳුනෙහි දැමු විට එහි දුගඳ ඉවත් කරගැනීමට ඔබට හැකි වේ. දෑත් පිරිසිදු කරගැනීමට උයන පිහන කටයුතු වලදී…

Read More

Posted in House Keeping Comments Off on ඔසුවකට ආහාරයකට වගේම පිරිසිදුවටත් කදිම දෙහි
Please wait...

Subscribe to our newsletter

Want to be notified when our article is published? Enter your email address and name below to be the first to know.