Friday, April 19, 2024

Top 5 This Week

Related Posts

හොර ෆේස්බුක් ගිණුම් හිමියන්ගෙන් පරිස්සම් වෙන්න ඔබත් දැනුවත් ද

සමාජ ජාලා web අඩවියකින් යම් පුද්ගලයෙක් වෙනත් කෙනෙකුගේ පින්තුරයක් සහ වෙනත් නමක් භාවිතා කර තමන්ගේ අනන්‍යතාවය සඟවාගෙන සිටිනවානම් එය fake account ( ව්‍යාජ ගිණුමක් ) වෙන්න පුළුවන්. යම් කෙනෙක් අනවශ්‍ය පින්තූර සහ videos සමාජ ජාලා ඔස්සේ බෙදා හරිනවානම් එවැනි අය සමාජ ජාල ගිණුම් හිමියෙකුට friend request එකක් දාල තිබුනොත් ඔහුගේ / ඇයගේ ගිණුමට ගොස් සත්‍ය සොයා බලන්න මේක fake account එකක් ද කියලා. ඒවගේම ඔයාට පුළුවන් ඔයාගේ ගිණුමට එකතු වෙලා ඉන්න යහළු යෙහෙලියන්ද ඔහු / ඇය දන්න කෙනෙක් ද කියල අහල බලන්න. ඉතින් ඔයත් සමාජ ජාලා ගිණුමක් පවත්වාගෙන යනවා නම් මෙවැනි පුද්ගලයන්ගෙන් පරිස්සම් වෙන්න.

Popular Articles