Friday, March 29, 2024

Top 5 This Week

Related Posts

ආදරේ නිසා ජීවිතේම නැතිකරගන්න කරගන්න එපා

කෙල්ලනේ….කොල්ලොනේ…උඹලා දන්නවද ආදරේ ගැන…..ඔව් උඹලාට කියන්න පුලුවන්…… ආදරේ හරි ලස්සනයි… සුන්දරයි…. කියා ගන්න බැරි හැඟීමක් කියයි……. ලස්සනට ඉස්කොලේ ඇදුම් ඇදන්….ගෙදර දෙන බත් එක කාලා….. බස් එකෙ නැගලා යන උඹලා …බයිසිකලේ නැගලා යන උඹලා……හිත හිතා යන්නේ අඩේ මන් අරකිට පට්ට ලව් බන්…..මන් එකිගෙන් කැමැත්ත අහන්න ඉන්නේ…. තව එකෙක් ඉස්කොලේ ගොඩදාන්..පංති යනවා…..ඇටෙන් පොත්තෙන් මෝරන් එන උන්ට දැන් ගැන්සි ඉන්නවා ….. උන්ට මතක උන්ගේ ලොකේ ඉන්න පට්ට කැලී විතරයි….අමාරුවෙන් කෑල්ලක් දාන්….අර දෙමව්පියෝ දුක් මහන්සියෙන් හම්බකරලා දෙන තුට්ටුවෙන් මුං ඔන්න හීන මවන්නේ අර පට්ට කෑල්ලව කොහොමද රූම් ගෙනියන්නෙ කියලා…..නැත්තන් film hall ගානේ..උන්ට උන්ගේ ඇගේ දැවෙන සාරුව පිට කර ගන්න පට්ට කෑල්ලක් ඕන උනා…….උබ ගෙනියන එ කෙල්ල කවදාහරී උබේ වෙයිද?දවසක ඒකි වෙන එකෙක් ලගට යයිද? නැත්තන් ගෙවල් වලින් ඉඩ දෙයිද? මේවා උඹලාට හිතුනේ නෑ නේද අර පට්ට කෑල්ලට අනන්තේ පෙන්නපු දවසේ…. හැබැයි කොල්ලො…ලස්සනට මේ ටික කිව්වද කියලා මතක් කරපන්කෝ…(මගෙ සුදු අම්මි මං ඔයාට ගොඩාක් ආදරෙයි රත්තරං) කෙල්ලේ. ගමට බෙර ගහලා ලොකු ලමයෙක් වූනු පලියට……මවක් වෙන්නවත්…..පවුලක් කර ගහන්නවත් නෙවේ….සැමරුවේ….එදා උඹලගේ අම්මලාට පැවරුනා රාජකාරියක් .. ගෙදර ශ්‍රියා කාන්තාව….රකින කාලේ පටන් ගත්තා කියන්න……හරි ලොකු ගෑණියක් උනා කියන එක නෙවේ ……තන් ගැට මෝරන් ආවට….. ඉඟ සුඟ පලල් වෙලා ආවට…. උඹට බෑ ගෙදර ඉන්න අම්මගෙ මුනේ දැලි ගාලා උඹේ ලොකේ ලස්සන කරන්න ආව ඉස්කෝලේ ඉන්න අඅනංගයාට….නැත්තන් අමතර පන්තියේ ඉන්න කාගෙත් හිත සොරාගත් සුකුමලයට බෑ…..උඹේ හීන හදන්න….උඹේ අප්පා වගේ…..ඒකට ඌට කාලේ නෑ…..සුදු අම්මී යමුදා කාත් කවුරුත් නැති තැනක අපේ ලොකේ තනිවෙන්න…..කියයි දවසකින් දෙකකින්……ඔව් උබ යයි අම්මට බොරු කියලා…අර අනංගයාගේ ලොකේ කුමරිය වෙන්න…..අනේ නොනේ උඹට වරදිනා තැන උඹ හොයන් ගියා නේද …..උඹව ගෙදර ඉදන් රැක්ක අම්මගේ මූනේ අඟුරුත් එක්කම දැලි ගෑවා නේද…….හදන්න පුලුවන්ද ..? ආයේ එකෙක් හම්බෙයි තව එකෙක් හම්බෙයි….. මොකද උනේ අතින් අතට ගිය බඩුව උනා……දැන් කෝ උඹට අර සුර ලොකේ පෙන්නපු සුකුමාලයා…… නෑ මේ එකෙක්වත් උඹලාගේ ජිවිතවල නෑ…… ගෙදරට හොරා උඹලා ඔක්කොම ජිවිතේ නාස්ති කරන්…… යාළුවනේ …..හිතපල්ලා….විනාඩියක් අරං කාගෙද ජිවිත කෑවේ…..කොයි කෙල්ලද බඩ උනේ….කොයි කොල්ලද සල්ලාලයා උනේ උඹ හින්දා … …. මතකයක්වත් නැද්ද….ඔව් නැතුව ඇති…..දවසක දැක්කොත් කතා නොකරට කමක් නෑ…..එකම එක සමාවක් ඉල්ලන්න හිතින් අමතක කරන්න එපා……මොකද ඒ උඹ නිසා නැති උනා වෙන්න පුලුවන්…..ඌ උඹ නිසා නස්ති උනා වෙන්න පුලුවන් …. බොක්කට වැදුනනම්…

හිතට දැනුනනම් ඔයාගේ අදහසත් අපි සමඟ බෙදා ගන්න..

 

දසුන් රවිහංස දේශප්‍රිය

 

Popular Articles