Home News අද පෙරවරුවේ විශේෂ පක්ෂ නායක රැස්වීමක් පැවැත්වින

අද පෙරවරුවේ විශේෂ පක්ෂ නායක රැස්වීමක් පැවැත්වින

විශේෂ පක්ෂ නායක රැස්වීමක් අද දිනයේ පැවැත්වීන.
කථානායක කරු ජයසූරිය මහතාගේ ප්‍රධානත්වයෙන් පෙරවරු 09.00ට කථානායක කාර්යාලයේදී එම පක්ෂ නායක රැස්වීම පැවැත්වීය.
ඒකාබද්ධ විපක්ෂයේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී දිනේෂ් ගුණවර්ධන මහතා කියා සිටියේ අග්‍රමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාට එරෙහිව ඉදිරිපත් වී ඇති විශ්වාසභංග යෝජනාව සම්බන්ධයෙන් ද එහිදි සාකච්ඡා කරනු ඇති බවයි.
අදාළ සාකච්ඡාව සම්බන්ධයෙන් නිව්ස් 24 වෙත අදහස් දැක්වු අමාත්‍ය මනෝ ගනේෂන් මහතා කියා සිටියේ පළාත් පාලන ආයතනවල ප්‍රධාන ධුරයන් පත් කිරීමේදී මේ වන විට මතුව ඇති අර්බුදකාරී තත්ත්වයන් සම්බන්ධයෙන්ද මෙහිදී සාකච්ඡාවට ලක් කරන බවයි.