1.6 C
New York
Tuesday, March 19, 2024

Buy now

spot_img

රෙක්සාගෙන් අලුත් වැඩක්

දැනට ලොව සිටින හොඳම ගායන තරු අතර බේබි රෙක්සා ඉදිරියෙන්ම සිටිනවා. ඇයගේ ඩාන්ස් ගීතයෙන් පසුව මෙන්ට් ටු බි ගීතය නැවතත් දර්ශක අතර හිනිපෙත්තට ඇය ඔසවා තබනවා. සුප්‍රකට බිල්බෝර්ඩ් දර්ශකයේ දෙවන ස්ථානය දිනා සිටින මෙම ගීතයේ විඩියෝව මේ වෙනකොට ලොව පුරා මිලියන 320ක් නරඹා තිබෝමත් විශේෂත්වයක්. ෆ්ලොරිඩා ජෝර්ජ්ලයින් සමඟ එක්ව ගැයූ මෙම ගීතය , ඇය සංගීත වාර්තා අතර රැඳවු තෙවන ගීතය වන අතර , ගායිකාවක් ලෙස රෙක්සා බිල්බෝර්ඩ් දර්ශකයේ තෙවන ස්ථානයට පත්කළ පස්වන ගීතය වනවා.

 

Related Articles

Stay Connected

0FansLike
3,589FollowersFollow
0SubscribersSubscribe
- Advertisement -spot_img

Latest Articles