3.7 C
New York
Tuesday, March 19, 2024

Buy now

spot_img

පද්මාවත්

බොලිවුඩ් තිරයේ දිග හැරෙන නවතම චිත්‍රපටය පද්මාවත් දීපිකා පදුකෝන් ප්‍රධාන චරිතය ලෙස රාණි පද්මාවතී නිරූපණය ශාහිද් කපූර් මහරාවල් රතන් සිං, රන්වීර් සිං මෙහි රංගනයෙන් එක් වෙනවා. පද්මාවත් චිට්‍රපටයට පාදක වී තිබෙන්නේ (1540) දී රචිත පද්මාවත් ගද්‍ය කාව්‍ය ඇසුරිනි.

රාජ්පුත් රැජිණ පද්මාවතී ඛ්ල්ජි නමැති මුස්ලිම් රජුගෙන් ආරක්ෂා වීම පිණිස ස්ව කැමැත්තෙන් බිලි පුජාවට ලක් වු අයුරු චිත්‍රපටයේ කථා සාරාංශය

 

Related Articles

Stay Connected

0FansLike
3,589FollowersFollow
0SubscribersSubscribe
- Advertisement -spot_img

Latest Articles