Thursday, March 28, 2024

Top 5 This Week

Related Posts

දිය ලුනු වලින් ලස්සන වෙමුද

01.මැරුණු සම ඉවත් කර ගැනීමට

සිහින්ව අඔරාගත් ලුනුකුදු සමග ඔලිව් තෙල් ස්වල්පයක් මිශ්‍ර කර සාදාගත් මිශ්‍රණය මුහුණේ ආලේප කර ඇඟිලි තුඩු වලින් රවුම් ආකාරයට මෘදුව අතුල්ලන්න.ඉන්පසු මදක් උනුසුම් ජලයෙන් යොදාගත් විට මැරුණු සම ඉවත් වෙනවා.

02.සමේ තෙල් ගතිය ඉවත්කර ගැනීම

ඔබට තිබෙන්නේ තෙල් සහිත සමක් නම් ලුණු කුඩු ස්වල්පයක් ජලයේ දියකර කුඩා ස්ප්‍රේ ඔබගේ සම මත ඉසින්න.ඉන්පසු පිරිසිඳු රෙදි කැබැල්ලක් භාවිතා කර තෙතමනය ඉවත් කළ විට සමේ ගතිය ඉවත් වේ.

 03.දත් සුදු කර ගැනීමට.

ලුණු සහ බේකින් සෝඩා එක සමානව ගෙන මිශ්‍රණයක් සද ගන්න.ඉන් පසු එම මිශ්‍රනනය භාවිතා කර ඔබගේ දත් හොඳින් මැදගන්න.මෙය මසකට දෙවරක් පමණ භාවිත කිරීමට වග බලාගන්න.

 04.නියපොතු පැහැපත් කර ගැනීමට

දුර්වර්ණ සහ කැදී යන නියපොතු සඳහා මෙම ප්‍රතිකාරය කරගන්න.භාජනයක් ගෙන එයට ලුණු හැදී තේ හැදී 1,ලෙමන් යුෂ තේ හැදී 1සහ බේකින් සෝඩා තේ හැඳි 1ක් දම හොඳින් කලවම් කර ඔබගේ ඒ තුලට දම වි.10ක් තබන්න.ඉන් පසු Brush එකක් අරගෙන හොඳින් මදින්න.

05.සම පැහැපත් කර ගැනීමට

ඔබේ සම පැහැපත් කරගැනීමට ලුනු කුඩු මේස හැන්දකට ලෙමන් ගෙඩි 1/2 යුෂ එක් කර මුහුණේ ආලේප කර මෘදුව අතුල්ලලා සෝදා හරින්න

Popular Articles