Friday, March 29, 2024

Top 5 This Week

Related Posts

ශරීරයේ බර 10 kg වලින් අඩු කරගන්නා ස්වභාවික පානය

සිරුරේ බර අඩු කරගැනීමට නම් අපි ආස කරන ආහාර පාන ගැනීමෙන් වැලකි සිටිය යුතුයි. එක කරන්න ගොඩක් අයට අපහසුයි. ආහාර පාලනය විතරක් නෙමෙයි ශරීරයට ව්‍යායාම ද අවශ්‍යමයි. මේ වගේ බර අඩු කරගන්න පුළුවන් පානයක් ගැනයි අපි අද කියලා දෙන්නේ.

කිසිම අතුරු ආබාදයක් නැති මේ පානය ඔබටත් නිවසේදීම අත්හදා බලන්න පුළුවන්. මෙම පානයෙන් ඉතා ඉක්මනින් බර 10 kg අඩු කරගන්න පුළුවන්.

මෙම පානය සාදා ගැනීමට අවශ්‍ය ද්‍රව්‍ය
වතුර වීදුරු 01
කෝමාරිකා යුෂ මේස හැඳි 2-3
ඉඟුරු කුඩු තේ හැඳි 01
මි පැණි මේස හැඳි 01

සාදා ගන්නා ආකාරය
ජලය වීදුරුවකට කෝමාරිකා යුෂ එක් කරන්න. ඉන්පසු ලෙමන් , ඉඟුරු හා මීපැණි එයට එක් කරගන්න.

මෙය දිනපතා පානය කිරීමෙන් ඔබේ බර ඉක්මනින් අඩු කරගන්න පුළුවන්

 

 

 

 

Popular Articles