Friday, March 29, 2024

Top 5 This Week

Related Posts

ස්භාවිකව සම පැහැපත් කරගන්න කැමති ඔයාට

අපි හැමෝම කැමතියි ලස්සනට ඉන්න. විවිධ ක්‍රිම් වර්ග භාවිතා නොකර ස්වභාවික ආකාරයට සම දිප්ත්මත් කරගන්න පුලුවන්නම් කොච්චර හොඳද? ඉතින් https://thewoman.lk අපි හැමදාම ඔයාට කියල දෙන්න උත්සහ කරන්නේ ස්වභාවික ආකාරයට ලස්සන වෙන්නේ කොහොමද කියලයි. අපි අද බලමු නිවසේදීම සම දීප්තිමත් කර ගන්න strawberry face mask කරන ආකාරය ….

අවශ්‍ය ද්‍රව්‍ය
strawberry ගෙඩි කිහිපයක්

 

 

යෝගට්

 

 

මි පැණි ස්වල්පයක්

පළමුවෙන්ම ඔබ strawberry ගෙඩි කිහිපයක් බඳුනකට දමා ගන්න. එයට යෝගට් ස්වල්පයක් සහ මි පැණි ස්වල්පයක් එකතු කරගන්න. එය හොඳින් මිශ්‍ර කරගන්න paste එකක් ආකාරයට. දැන් මෙම paste එක මුළු මුහුණෙම ආලේප කරන්න. විනාඩි 15ක් පමණ වියලෙන්නට හරින්න. දැන් මඳ රස්නේ වතුරෙන් සෝදා හරින්න.ඔබටම දැනේවි ඔබේ මුහුණෙහි පැහැදිලි වෙනසක්. සම දීප්තිමත් සහ සුසිනිදු බවක් ඔබට දැනේවි..මෙම සත්කාරයෙන් පසුව ඔබටම දැනේවි ඔබේ සම දීප්තිමත් සහ සුසිනිදු බවක් ලබිලද කියල. ඉතින් ඔයත් මේ සත්කාරය ඇත හදා බලන්න…..

 

 

 

Popular Articles