පසුගියදා මහනුවර දිස්ත්‍රිකයේ ඇති වූ කලහකාරී තත්වය නිසා facebook, WhatsApp, Viber මාධ්‍ය ජාලා තාවකාලිකව තහනම් කරන ලදී. මෙම සමාජ ජාලා මාධ්‍යන් හා මෘදුකාංග තහනම තවදුරත් පවතින බව විදුලි සංදේශන නියාමන කොමිෂන් සභාව පවසයි.