16.6 C
New York
Friday, October 7, 2022

Buy now

ශ්‍රී දේවිගේ මරණය අභිරහසක් වෙයි

ශ්‍රී දේවිගේ මරණය හෘර්දයාබධයක් නිසා සිදු වුවක් බවට ඊයේ දිනයේ එරට මාධ්‍යන් ඔස්සේ වාර්තා කරනු ලැබුවා. එත් අද වන විට ඩුබායි සෞඛය අමාත්යංශය මඟින් නිකුත් කරන ලද අධිකරණ වෛද්‍ය වාර්තාවට අනුව හේතු වශයෙන් සඳහන් කරන්නේ අනතුරකින් දියේ ගිලී මිය යාමයි. එමෙන්ම අධිකරණ වාර්තාවේ තව දුරටත් සඳහන් කර තිබෙනවා ශ්‍රී දේවිගේ රුධිර සාම්පලයේ ඇල්කොහොල් තිබුණු බවට. තවමත් ඇයගේ දේහය ඩුබායි රජය විසින් ඉන්දියානු මහකොමසාරිස් කාර්යාලයට භාර දී නැත.

ඇගේ මරණ සහතිකය

Related Articles

Stay Connected

0FansLike
3,518FollowersFollow
0SubscribersSubscribe
- Advertisement -

Latest Articles