රුසියානු ජාතික 26 හැවිරිදි නතාලියා කස්නේට්යෝවා මාස 18ක නිහැඬියාවකින් පසුව නැවත ක්‍රීඩාවට අවතීර්ණ වී තිබෙනවා. මීට මාස 18කට ප්‍රථම ක්‍රීඩාවෙන් සමුගන්න බව කියා සිටියත් තවදුරටත් තමන්ට එසේ සිටිය නොහැකි බවයි නැවත ක්‍රීඩාවට පැමිණීමෙන් පසුව ඇය කියා තිබෙන්නේ.

වයස අවුරුදු 14දී කාය වර්ධන ක්‍රීඩාවට යොමුවන විට ඇගේ බර 40 kg ක් පමණ වී තිබෙනවා. ප්‍රෝටීන් බහුල අහාර හා දිනපතා ක්‍රම පුහුණු වීම නිසා ඇගේ බර දැන් 90 kg .

නතාලියා මේ වන විට කාය වර්ධන පුහුණුකාරියක ලෙස කටයුතු කරමින් සිටී .

 

https://www.youtube.com/watch?v=1vR0MM3YXN0