Friday, March 29, 2024

Top 5 This Week

Related Posts

Music Fest 2018

කින්ග්ස්වූඩ් විද්‍යාලීය කොළඹ සංසදය විසින් සංවිධානය කරනු ලබන Music Fest 2018, මාර්තු 18 වන දින විහාරමහාදේවි විවෘත රඟහලේදී සවස 7.00 සිට පැවැත්වේ. චිත්‍රාල් , භාතිය සන්තුෂ්,රයිනි, උමාරියා , අමල් යන ගායක ගායිකාවන්ගෙන් සංගීතවත් වන මෙහි Xotic සංගීත කණ්ඩායම විසින් සංගීතය සපයනු ලැබේ.

Popular Articles