ස්ටැටිස්ටා ආයතනයේ අවතම සංඛ්‍යා ලේකන අනුව ඊශ්‍රායලය ලගට ලොව වැඩිම බුද්ධිමතුන් සිටින රට ලෙස ශ්‍රී ලංකාව වාර්තා වී ඇත. බුද්ධි ගලනය හේතුකොට ගෙන මෙම ශ්‍රී ලංකික බුද්ධිමතුන්ගෙන් 42% පිටරට පදිංචිව ඇති බව වාර්තාවේ. නමුත් බුද්ධි ගලනයේද ප්‍රමුඛ ස්ථානය ලැබී ඇත්තේ ඊශ්‍රායලයටය. එය 61% කි. ඊශ්‍රායල දරුවන් කුඩා කල සිටම භෞතුක විද්‍යාවට යොමු වන කිරීමත් ශ්‍රී ලංකික දරුවන් බෞද්ධ දර්ශනය හැදෑරීමට යොමු කිරීමත් රටවල් දෙකේම බුද්ධි ප්‍රබෝදයට හේතුවන බවයි ඔවුන් පවසා සිටින්නේ.