16.6 C
New York
Friday, October 7, 2022

Buy now

ලොව වැඩිම බුද්ධිමතුන් සිටින රට ලෙස ශ්‍රී ලංකාව

ස්ටැටිස්ටා ආයතනයේ අවතම සංඛ්‍යා ලේකන අනුව ඊශ්‍රායලය ලගට ලොව වැඩිම බුද්ධිමතුන් සිටින රට ලෙස ශ්‍රී ලංකාව වාර්තා වී ඇත. බුද්ධි ගලනය හේතුකොට ගෙන මෙම ශ්‍රී ලංකික බුද්ධිමතුන්ගෙන් 42% පිටරට පදිංචිව ඇති බව වාර්තාවේ. නමුත් බුද්ධි ගලනයේද ප්‍රමුඛ ස්ථානය ලැබී ඇත්තේ ඊශ්‍රායලයටය. එය 61% කි. ඊශ්‍රායල දරුවන් කුඩා කල සිටම භෞතුක විද්‍යාවට යොමු වන කිරීමත් ශ්‍රී ලංකික දරුවන් බෞද්ධ දර්ශනය හැදෑරීමට යොමු කිරීමත් රටවල් දෙකේම බුද්ධි ප්‍රබෝදයට හේතුවන බවයි ඔවුන් පවසා සිටින්නේ.

Related Articles

Stay Connected

0FansLike
3,518FollowersFollow
0SubscribersSubscribe
- Advertisement -

Latest Articles