Thursday, March 28, 2024

Top 5 This Week

Related Posts

නිවාඩුවට හුන්නස්ගිරිය නගිමු

මහනුවර සිට කටුගස්තොට හරහා වත්තේගම උප නගරයට පැමිණ ඇල්කඩුව මාර්ගය දිගේ යන විට හුන්නස්ගිරිය වත්ත හමුවෙනවා. මේ හුන්නස්ගිරි වත්ත මුදුන තමයි හුන්න්සගිරි කඳු මුදුන ලෙස හැදින් වෙන්නේ.

අක්කර 1700ක පමණ භූමි භාගයකින් සමන්විත මෙම ප්‍රදේශය තේ වතු වෙනම වනාන්තර කොටස්කිනුත් සමන්විත වෙනවා. හුන්නස්ගිරි කන්නද මුදුනට පනිමි විට එකට යා වුන කඳු පන්තියක් දකින්න පුළුවන්. මේ හුන්නගිරි කඳු වැටිය හරහා හුන්නස්ගිරි දිය අල්ල සුන්දරව ගලා බසිනවා.

 

 

Popular Articles