Friday, April 19, 2024

Top 5 This Week

Related Posts

සුන්දර මොරගොල්ල වෙරල තිරයට යමු

අලුත්ගම වෙරල තිරයට අයත් වන මොරගොල්ල වෙරල, සංචාරක අකෂණය දිනාගත් ඉතාම සුන්දර ස්ථානයක්. කොලබ සිට 60km දුරකින් පිහිට ඇති මෙම වෙළාර තිරය 4km පමණ දුරක් දක්වා විහිදී යනවා.

පොළොන්නරු යුගය දක්වා විහිදී යන අතීතයක් හිමි මොරගොල්ල වෙරල තිරය නාවික කපොල්ලක් ලෙස එකල භාවිතා වී තිබෙනවා. මුරගල තිබුන ස්ථානය පසුව මුරගල්ල , මොරගොල්ල බවට පත් වුන බවයි ප්‍රදේශවාසීන් පවසන්නේ.

Popular Articles