සෙම්ම්බු වත්තට යමුද

Categories

Share

දෙස් විදෙස් සංචාරකයන්ගේ ආකර්ෂණය දිනාගත් සෙම්බුවත්ත (sembuwaththa)  ශ්‍රී ලංකා සංචාරක ( sri lanka tourism) කර්මාන්තය ඉහල නැංවීමට මහත් පිටිවහලක් වෙනවා

මාතලේ ඇල්කඩුව වතුයායට අයත් මෙම ප්‍රදේශය රමණීය තේ වතු හා ජලාශයකින් (sembuwaththa lake) සමන්විත වෙනවා. මෙම ස්ථානය ප්‍රසිධියට පත් වන්නේ තනි පුද්ගලයෙකු විසින් ඉදි කල ප්‍රදේශයක් ලෙසයි. විදේශීය ජාතිකයින් තේ වතු පාලනය කරන සමයේ මෙය ගොල්ෆ් ක්‍රීඩා පිටියකි. පසුව තේ වතු කර්මාන්ත ශාලාවේ යන්ත්‍රසුත්‍ර සඳහා විදුලිය නිපදවා ගැනීමට මෙහි පිහිටි දිය පහර යොදා ගෙන ඇත.1987 වර්ෂයේදී සම්පුර්ණයෙන්ම අභාවයට යන මෙම ප්‍රදේශය නැවත 2005 වසරේදී නැවත පිළිසකර කරන ලදී.
මේ ප්‍රදේශය දනට ප්‍රසිද්ධව පවතින්නේ නාය්ක්ත්ව් පුහුණු වැඩසටහන් කිරීමට සුදුසු ප්‍රදේශයක් විදිහටයි.ගල්, කටුක පරිසරය, ජලාශය, කටු අකුල්, වනාන්තර වැනි විවිධ ස්වභාවික පරිසර ප්ද්ධතින්ගෙන් සමාන විත් මෙය බොහෝ සංචාරක ආකර්ෂණය දිනාගත්ත ප්‍රදේශයක්.
මේ ප්‍රදේශයේ නිවාඩුවක් ගත කරන්න එන කෙනෙකුට කුරුල්ලන් නැරඹීම, කඳු තරණය, බෝට්ටු සවාරි, පැරණි වතු, බංගලාව නැරඹීම වගේ ක්‍රියාකාරකම් වල නිරත වෙන්න පුළුවන්

[masterslider id=”3″]

Author

Share